Bike Vs Car Racing

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    කාලෙකින් මෝඩ ත්‍රෙඩ් එකක් දාන්නත් බැරිවුණානේ
    ඔන්න ඉතින් යූ ටියුබ් පැත්තේ ඉන්නකොට දැක්ක වීඩියෝ ටිකක් උඹලා එක්ක බෙදාගන්න හිතුණා

    මෙන්න මේවා තමයි මුලින්ම රේස් එකේ යන්නේ
    කාර් දෙක අස්පයෝ 600ක් ඉන්න NISSAN GTR
    රෝද දෙක Zusuki GSX-R750
    මෙන්න ඒවගේ මොඩල්

    Tariq-GTR-R35-6.jpg

    2011-Suzuki-GSX-R750-Review_BJN18657.jpg

    :love::love::love:

    මෙන්න තවත් එකක්
    මුන් ටිකට නම් පිස්සු හැබැයි සිරා ඩ්‍රයිවින් දෙන්නගෙම

    බයික් එක නම් kawasaki 1000 කාර් එක නම් porsche එකක් මොඩල් එක දන්නේ නෑ
    kawasaki_z1000_sc_project_oval_short_auspuff.jpg

    මේක සිරා, නියම පොලිස් කාරයෙක්
    :D:D:D:D

    CBR600RR
    cbr600rr_2031114b.jpg

    පොලිස්කාරයගේ බයික් එකේ මොඩල් එක දන්නේ නෑ එ්ක හාලියක්

    මේකත් බලපල්ලකෝ සිරා ආතල් එකක්

    :P:P:P:P

    මෙන්න අපේ සොන්නයන්ගේ වැඩ
    අයියෝ මුන් පදින විදිය දැක්කම දුක හිතෙනවා
    කාගේ උනත් හරි අපරාදයක්

    :oo::oo::oo::oo::angry::angry::angry:

    කාට හරි බලන්න බම්ප් එකක් වත් දාගෙන පලයල්ලා හොරෙන් බලලා යන්නේ නැතුව
    :dull::dull::dull::dull::dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Veyron Super sport එකට ගහන්න එකක් නෑ කියල හිතාගෙන ඉන්න කට්ටිය මේක බලත්වා..:yes:

    මේ Veyron Vitesse එකක්. super sport වගේමයි. :yes:

    මේ S1000RR එකක්. S1000RR HP4 එකක් නෙමේද කොහෙද. HP4 එක මීට වඩා පොඩ්ඩක් ස්පීඩ්. කොහොමද වැඩේ...:P:P
     
    • Like
    Reactions: Rockey_ssr

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Veyron Super sport එකට ගහන්න එකක් නෑ කියල හිතාගෙන ඉන්න කට්ටිය මේක බලත්වා..:yes:

    මේ Veyron Vitesse එකක්. super sport වගේමයි. :yes:

    මේ S1000RR එකක්. S1000RR HP4 එකක් නෙමේද කොහෙද. HP4 එක මීට වඩා පොඩ්ඩක් ස්පීඩ්. කොහොමද වැඩේ...:P:P

    office eke inne gedara gihin balanna one...
    ;);););););)

    kawasaki 1000 eka nam patta :)
    :love::love::love::love:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Veyron Super sport එකට ගහන්න එකක් නෑ කියල හිතාගෙන ඉන්න කට්ටිය මේක බලත්වා..:yes:

    මේ Veyron Vitesse එකක්. super sport වගේමයි. :yes:

    මේ S1000RR එකක්. S1000RR HP4 එකක් නෙමේද කොහෙද. HP4 එක මීට වඩා පොඩ්ඩක් ස්පීඩ්. කොහොමද වැඩේ...:P:P

    patta ban bugati eka loweth naa..
    Driverta eha patthe inna ekaama kiyanawa freaking fast kiyala

    :D:D:D:D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    patta ban bugati eka loweth naa..
    Driverta eha patthe inna ekaama kiyanawa freaking fast kiyala

    :D:D:D:D

    පලවෙනි රේස් එකෙන් පස්සේ දෙපාරම බුගාටියෙ එකා කලින් පටන් ගන්නවා ඒත් අරූව අල්ලන්න වෙන්නෑ..:yes::yes:

    0-300 වගේ යන්න ඇත්තේ.. ඒ ගානට ගියාම මදෑ ඉතින්..:rofl:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    පලවෙනි රේස් එකෙන් පස්සේ දෙපාරම බුගාටියෙ එකා කලින් පටන් ගන්නවා ඒත් අරූව අල්ලන්න වෙන්නෑ..:yes::yes:

    0-300 වගේ යන්න ඇත්තේ.. ඒ ගානට ගියාම මදෑ ඉතින්..:rofl:

    ow ban traffic wala yanna ithin occhara speed wadak nane.

    Mata nam karuru monawa kiwwath Ford Mustang Shelby GT eka thamai sirama baande..

    ford_mustang_gt_500_2014_by_jhonconnor-d64qg29.jpg

    :love::love::love::love:
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Kawasaki Ninja ZX-10 එක පැයට කිලෝමීටර 300 ස්පීඩ් ගිහිල්ලත් Audi RS6 එක අල්ලගන්න බැරි උනා කියහන්කෝ

    :D:D:D:D
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    mekat balapan. R8 vs bikes

    ZX-10 ekata thamai uda tiyena Audi eka allannath bari une..
    Bike eke giye kohoma unath tikak experience adu ekek wage anith videos ekka baladdi nam. But uge hitha hodai wage anith unta wada. congratz kala exit eka lan wenakota..

    :D:D:D:D