Nokia ඉවරයි

Nov 27, 2009
2,139
107
0
අපි කවුරුත් ආසාවෙන් පාවිච්චි කරපු Nokia ෆෝන් ආයේ එන්නේ නෑ. :sorry:

ඊයේ මයික්‍රොසොෆ්ට් සමාගම (Nokia වල වර්තමාන අයිතිකරුවන්) නොකියා ෆියචර් ෆෝන්(රුපියල් 2000 ඉදන් 12000 වගේ වෙනකම් තිබුන ෆෝන්) හදන එක නවත්තලා,
ඒ වගේම නොකියා X Series එකේ ෆෝන් (X,XL,X2) හදන එකත් නවත්තලා. මේවගේ වැඩ කරපු 18,000ක් අයින් කරලා. නොකියා Mix Radio ආදී නිෂ්පාදන කිහිපයක්ම වහල දාල.

ආයේ හදන්නේ වින්ඩෝස් ෆෝන් විතරලු, ඒවත් මයික්‍රොසොෆ්ට් නාමය යටතේ එවන්නේ.

ආයේ කල් පවතින අඩු ගානේ ෆෝන් එකක් ගන්න වෙන්නේ නෑ. Samsung,LG,Micromax වගේ ආයතන වලටනම් මේක සුබ ආරංචියක් වෙයි.
 
  • Like
Reactions: Iron Monger
Nov 27, 2009
2,139
107
0
Good move, symbian is out of date, i think this is the new era of Nokia

ඒ උනාට අඩු ගානට කල් පවතින ෆෝන් එකකට තිබුනේ Nokia විතරයි. චයිනිස් කටු වල හැටි කවුරුත් දන්නවනේ. අනික Android,Windows Phone මේ වගේ අඩු ගණන් වලට දෙන්න බෑ.
 
kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
ඒ උනාට අඩු ගානට කල් පවතින ෆෝන් එකකට තිබුනේ Nokia විතරයි. චයිනිස් කටු වල හැටි කවුරුත් දන්නවනේ. අනික Android,Windows Phone මේ වගේ අඩු ගණන් වලට දෙන්න බෑ.

ඇයි බන් නැත්තේ lumia 520, 525 කොච්චර අඩුයි ද.rs 15000k වගේ නේ වෙන්නේ :P
 
kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
Elop wrote in his Thursday memo. “In addition to the portfolio already planned, we plan to deliver additional lower-cost Lumia devices by shifting select future Nokia X designs and products to Windows Phone devices. We expect to make this shift immediately while continuing to sell and support existing Nokia X products.”
 
Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
නෝකියා කියන්නෙ ඉස්සර සිරාවට තිබිලා පස්සේ ඔලුව ඉදිමිලා ඇනගත්තු කොම්පැනියක්. අපරාදෙ, ඒකෙනුත් කෙලවෙන්න පොඩි මිනිහට.
 
waca

Well-known member
  • Nov 13, 2006
    3,694
    2,156
    113
    Nugegoda
    මේක වෙයි කියල මටත් හිතුනා
    නොකියා කම්පැනියෙ උද්දච්ච කම තමයි මේකට හේතුව. ඇන්ඩ්‍රොයිඩ් සාර්ථක මෙහෙයුම් පද්ධතියක් විදියට හොඳ potential එකක් පෙන්නනකොට ඒ අය තමන් පාවිච්චි තරපු OS එකම යොදාගත්ත, පහුවෙනකොට තමයි දැනුනෙ කරගත්ත ගොන්කම. ඒකට හරියන්න නොකියා වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ගැන විශ්වාස කරා නමුත් අපේක්ෂා කළ තරමට මාකට් ශෙයා එක ගන්න බැරිවුනා කොටින්ම කියනව නං ඔවුන් ආයෝජනය කළ මුදලට සාපේක්ෂව ප්‍රතිඵල ලැබුනෙ නෑ. :(:(:(
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මේක වෙයි කියල මටත් හිතුනා
    නොකියා කම්පැනියෙ උද්දච්ච කම තමයි මේකට හේතුව. ඇන්ඩ්‍රොයිඩ් සාර්ථක මෙහෙයුම් පද්ධතියක් විදියට හොඳ potential එකක් පෙන්නනකොට ඒ අය තමන් පාවිච්චි තරපු OS එකම යොදාගත්ත, පහුවෙනකොට තමයි දැනුනෙ කරගත්ත ගොන්කම. ඒකට හරියන්න නොකියා වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ගැන විශ්වාස කරා නමුත් අපේක්ෂා කළ තරමට මාකට් ශෙයා එක ගන්න බැරිවුනා කොටින්ම කියනව නං ඔවුන් ආයෝජනය කළ මුදලට සාපේක්ෂව ප්‍රතිඵල ලැබුනෙ නෑ. :(:(:(

    :yes::yes::yes:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ඒ උනාට අඩු ගානට කල් පවතින ෆෝන් එකකට තිබුනේ Nokia විතරයි. චයිනිස් කටු වල හැටි කවුරුත් දන්නවනේ. අනික Android,Windows Phone මේ වගේ අඩු ගණන් වලට දෙන්න බෑ.

    NOKIA LUMIA 520
    SAMSUNG GALAXY STAR DUOS
    SAMSUNG GALAXY MUSIC DUOS
    SONY XPERIA M

    these phones are less than or equal to Rs20,000.

    Nokia will never market their products only for higher customer base like Apple does. there must be some tiers for all of their customers btw
     
    XpAkila

    Well-known member
  • May 22, 2009
    4,125
    610
    113
    හැමතැනම
    8.gif
    8.gif
    අය්යෝ Nokia නොකියම ගිහිල්ලද .....:confused::confused:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    E DEKAMA HODADA BAN
    ෆට්ට phone දෙකක් නේ බන්. ඒ ගානට මාර වටිනා phone දෙකක්.windows 8.1 update එනවා.තව nokia insurance එක තියෙනවා. තව මොනවද බන් ඕනි ඉතින් :rofl: