encryption කියල එකක් උබ අහල නැද්ද? man in the middle attack එක උබේ android app එක්කෙත් වෙන්න පුළුවන්. එක දන්නේ නැත්තම් ඉගෙන ගනින්
ඇයි දැන් ඕකත් multitasking නෙමේ ද? අනේ පල බන් යන්න
encryption තියන නිසා නේන්නම් man in the middle attack කරන්නේ කෙලින්ම data කියවන්නේ නැතුව
උබ මොනවද බං දන්නේ?
Android app එක හදල තියෙන්නේ Googleනේ බං උන් අහවල් අමරුවකටද man in the middle attack කරන්නේ උන්ගේම service එකට

multitasking? යන්නේ කොහෙද මල්ලේ පොල් අයෙත්






uba phone dekak aran compare karala balanna. neththam sliit apu welawaka pennannam
