මට කියලා වැඩක් නෑ..
කිඹුලාට කියන්න ඒ සින්දුව හොයාගෙන අර මොකක්ද එකට දමලා ගහන්න කියලා
කිඹුල් මාමේ දක්කදෝ???? ඔයා කොහේදෝ??

මට කියලා වැඩක් නෑ..
කිඹුලාට කියන්න ඒ සින්දුව හොයාගෙන අර මොකක්ද එකට දමලා ගහන්න කියලා

ඕවාට ටිකක් මත් වෙනවා නේද
![]()



දෙදෙනාම නවකයෝ උනාට.. තනු නිර්මාණය බොහෝම ලස්සනයි..
හිත නැලවෙනවා![]()
ඔව් බං දැනට බර 80 kg.. මොනවා කරන්නද ඉතින් කට පරිස්සං කරන්න හරි අමරුයිනේ..![]()


ව්‍යායාම කරනවා නං අවුලක් නෑ ඉතිං නෙහ් 
ව්‍යායාම කරනවා නං අවුලක් නෑ ඉතිං නෙහ්
![]()

