Gastritis help එකක්!

Dark9t

Active member
  • Apr 12, 2014
    505
    143
    43
    Colombo
    මචන්ලා මට කියනවද gastritis වලට හොඳ සිංහල බෙහෙත් ගන්න තැනක්?අනේ ලොකු උදව්වක් බන්. මේක මල කරුමයක් :confused:
     
    2tosix

    Well-known member
  • Mar 10, 2008
    2,127
    112
    63
    hamadama udeta bed tea ganne nathiwa curd walata cool water dala ekata suger tikak mix karala drink ekak hadagena 2 -3 weeks bonna.aniwa honda wenawa.
     
    Dark9t

    Active member
  • Apr 12, 2014
    505
    143
    43
    Colombo
    machn mta bade davillak na, bada purawala daala wage, ugurata ena seen eka thiyenne, thva hama thissema ugura lagin gas ekak avith nathara wela wage :( epa wenva bn
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    sinhala beheth danne na.. :( bt belcid kiyala cyrup ekak nam thiyenawa...eka biwwama nam aduwenawa ikmanata.and thawa gavicson kiyalat ekak thiyenawa mathaka wdhata.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තැනක් තියනවා මචෝ..

    හැබැයි ඉංගිරියේ.. ඔයාට දුර කොහොමද දන්නෑ..

    මට තිබ්බා හොඳටම. හොඳටම කියන්නේ උපරිම තත්වෙටම තිබ්බා.

    මට නම් නිට්ටාවටම හොඳවුනා. මාස තුනක් වගෙ ගියා. කලින් හිබ්බ ත්‍රෙඩ් එකකත් දැම්ම මං. මගෙ යාලුවෙක්ගෙ අම්ම කෙනෙක්.

    හරියට බෙහෙත් ටික බිව්වොත් නිට්ටවට හොඳ වෙනවා මචිඅ..

    ඉංග්‍රීසි බෙහෙත් මොනව කලත් හොඳවුනේ නෑ මට නම්.:dull:
     
    Jul 18, 2014
    27
    2
    0
    ඔව් මචන් ඕක ලේසි නැහැ. මටත් ඕක කලින් තිබ්බ . ඔය කේස් එක හින්ද මට සේරම නැති උනා. අන්තිමට කේස් එක ශේප් උනේ මගෙ යාලුවෙක්ට පින්සිද්ද වෙන්න.
     
    Dark9t

    Active member
  • Apr 12, 2014
    505
    143
    43
    Colombo
    සුරංග වීරතුංග;16907652 said:
    ඔව් මචන් ඕක ලේසි නැහැ. මටත් ඕක කලින් තිබ්බ . ඔය කේස් එක හින්ද මට සේරම නැති උනා. අන්තිමට කේස් එක ශේප් උනේ මගෙ යාලුවෙක්ට පින්සිද්ද වෙන්න.
    kohomda hoda karagatte?
     
    Dark9t

    Active member
  • Apr 12, 2014
    505
    143
    43
    Colombo
    තැනක් තියනවා මචෝ..

    හැබැයි ඉංගිරියේ.. ඔයාට දුර කොහොමද දන්නෑ..

    මට තිබ්බා හොඳටම. හොඳටම කියන්නේ උපරිම තත්වෙටම තිබ්බා.

    මට නම් නිට්ටාවටම හොඳවුනා. මාස තුනක් වගෙ ගියා. කලින් හිබ්බ ත්‍රෙඩ් එකකත් දැම්ම මං. මගෙ යාලුවෙක්ගෙ අම්ම කෙනෙක්.

    හරියට බෙහෙත් ටික බිව්වොත් නිට්ටවට හොඳ වෙනවා මචිඅ..

    ඉංග්‍රීසි බෙහෙත් මොනව කලත් හොඳවුනේ නෑ මට නම්.:dull:
    koheda machan place eka?
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    kahipitan kola HODA ,DRAGAN Food hoda ,,oyata gas ena kama thoraLA EWA NOKA INNA ,badagini wenna kalin kama gaNNA ..,hamadama ekama welawakata ,rajigiriya ayur wedta yanna ,eke kudak denawa ekata adu wenawa ,okata harima beheth na ,,
    kaMA palanya en aduksranna puluwn
     
    Jul 18, 2014
    27
    2
    0
    kohomda hoda karagatte?
    මම ඉරිද උදේ පාන්දර ගාල්ලෙන් බස් එක ගත්ත. අරගෙන කොලඹ ට ගියා . මට හොදටම තද වෙලයි හිටියේ.:baffled::baffled: මගෙ යාලුවා මට එන්න කිව්වෙ පාන්දර හතට. කාලකන්ණියා දොලහ වෙනකන්ම මට බොරුව කලේ.මාව ඌ කොලබ වටේ යැව්ව. :angry::angry:දොලහ වෙනක්න්ම මම ඇවිද්ද . මූසලයා මට අන්තිමට කිව්ව ත්‍රීවීල් එකක නැගල ගෑස්පහ හන්දියට එන්න කියලා. එතනට ගියහම මූ කියනව මෙතනින් ගෑස් පහ කරන්න පුලුවන් කියල . එතකොට ටැට්‍රයිටීස් කියන ලෙඩේ නැති වෙයි කියල.:P:P
    මචන් උදව්වක් හැටියට උබටත් මගේ යාලුවගෙ නම්බර් එක දෙන්නද. ඌ මෙතන එලකිරියෙත් ඉන්නවා. ඌ තමා මරු සිරා
    :rofl::rofl:
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සුරංග වීරතුංග;16907749 said:
    මම ඉරිද උදේ පාන්දර ගාල්ලෙන් බස් එක ගත්ත. අරගෙන කොලඹ ට ගියා . මට හොදටම තද වෙලයි හිටියේ.:baffled::baffled: මගෙ යාලුවා මට එන්න කිව්වෙ පාන්දර හතට. කාලකන්ණියා දොලහ වෙනකන්ම මට බොරුව කලේ.මාව ඌ කොලබ වටේ යැව්ව. :angry::angry:දොලහ වෙනක්න්ම මම ඇවිද්ද . මූසලයා මට අන්තිමට කිව්ව ත්‍රීවීල් එකක නැගල ගෑස්පහ හන්දියට එන්න කියලා. එතනට ගියහම මූ කියනව මෙතනින් ගෑස් පහ කරන්න පුලුවන් කියල . එතකොට ටැට්‍රයිටීස් කියන ලෙඩේ නැති වෙයි කියල.:P:P
    මචන් උදව්වක් හැටියට උබටත් මගේ යාලුවගෙ නම්බර් එක දෙන්නද. ඌ මෙතන එලකිරියෙත් ඉන්නවා. ඌ තමා මරු සිරා
    :rofl::rofl:

    මම කොල්ලෝ පාවිච්චියක් නැත .:rofl::rofl:
     
    8181

    Member
    Nov 29, 2012
    188
    17
    0
    මචන්ලා මට කියනවද gastritis වලට හොඳ සිංහල බෙහෙත් ගන්න තැනක්?අනේ ලොකු උදව්වක් බන්. මේක මල කරුමයක් :confused:

    දින 14ක් රාත්‍රී ඉතිරි වන කැකුළු බත්වලට වතුර දමා සාදන ලද දියබත් උදේ හිස් බඩට ආහාරයට ගන්න

    ගැට බෙලි කලන් 6ක පත 8 1ත සිඳ කෝප්පය බැගින් දින 5ක් උදේ සවස ගන්න

    කොහොඹ කොළ මිටක් කොටා ගත ඉස්ම එම ප්‍රමාණයම එළකිරි මිශ්‍ර කර බොන්න දින14

    මේ බෙහෙත් සියල්ල එකවර කරන්න

    තෙල් මිරිස් කරවල ඇඹුල් ආහාර අගුනයි
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ෆාමසිවල රාජපුර අමෘත පානය නම් බෙහෙතක් තියනවා අම්ල පිත්තයට බොහෝ ගුණ යයි කියන....

    යයි කියන ඈ...මට අත්දැකීම් නැති බව සිහියේ තියා ගන්නව හොදා මේ කොළුවා!!