bt belcid kiyala cyrup ekak nam thiyenawa...eka biwwama nam aduwenawa ikmanata.and thawa gavicson kiyalat ekak thiyenawa mathaka wdhata.
kohomda hoda karagatte?සුරංග වීරතුංග;16907652 said:ඔව් මචන් ඕක ලේසි නැහැ. මටත් ඕක කලින් තිබ්බ . ඔය කේස් එක හින්ද මට සේරම නැති උනා. අන්තිමට කේස් එක ශේප් උනේ මගෙ යාලුවෙක්ට පින්සිද්ද වෙන්න.
koheda machan place eka?තැනක් තියනවා මචෝ..
හැබැයි ඉංගිරියේ.. ඔයාට දුර කොහොමද දන්නෑ..
මට තිබ්බා හොඳටම. හොඳටම කියන්නේ උපරිම තත්වෙටම තිබ්බා.
මට නම් නිට්ටාවටම හොඳවුනා. මාස තුනක් වගෙ ගියා. කලින් හිබ්බ ත්රෙඩ් එකකත් දැම්ම මං. මගෙ යාලුවෙක්ගෙ අම්ම කෙනෙක්.
හරියට බෙහෙත් ටික බිව්වොත් නිට්ටවට හොඳ වෙනවා මචිඅ..
ඉංග්රීසි බෙහෙත් මොනව කලත් හොඳවුනේ නෑ මට නම්.![]()
Contact Prof.Dayasiri Fernando.. Durdanse hospital ekata enava eka beheten lede hoda vei.... matat tibila eya tama hoda kale
මම ඉරිද උදේ පාන්දර ගාල්ලෙන් බස් එක ගත්ත. අරගෙන කොලඹ ට ගියා . මට හොදටම තද වෙලයි හිටියේ.kohomda hoda karagatte?

මගෙ යාලුවා මට එන්න කිව්වෙ පාන්දර හතට. කාලකන්ණියා දොලහ වෙනකන්ම මට බොරුව කලේ.මාව ඌ කොලබ වටේ යැව්ව. 
දොලහ වෙනක්න්ම මම ඇවිද්ද . මූසලයා මට අන්තිමට කිව්ව ත්රීවීල් එකක නැගල ගෑස්පහ හන්දියට එන්න කියලා. එතනට ගියහම මූ කියනව මෙතනින් ගෑස් පහ කරන්න පුලුවන් කියල . එතකොට ටැට්රයිටීස් කියන ලෙඩේ නැති වෙයි කියල.



සුරංග වීරතුංග;16907749 said:මම ඉරිද උදේ පාන්දර ගාල්ලෙන් බස් එක ගත්ත. අරගෙන කොලඹ ට ගියා . මට හොදටම තද වෙලයි හිටියේ.මගෙ යාලුවා මට එන්න කිව්වෙ පාන්දර හතට. කාලකන්ණියා දොලහ වෙනකන්ම මට බොරුව කලේ.මාව ඌ කොලබ වටේ යැව්ව.
දොලහ වෙනක්න්ම මම ඇවිද්ද . මූසලයා මට අන්තිමට කිව්ව ත්රීවීල් එකක නැගල ගෑස්පහ හන්දියට එන්න කියලා. එතනට ගියහම මූ කියනව මෙතනින් ගෑස් පහ කරන්න පුලුවන් කියල . එතකොට ටැට්රයිටීස් කියන ලෙඩේ නැති වෙයි කියල.
මචන් උදව්වක් හැටියට උබටත් මගේ යාලුවගෙ නම්බර් එක දෙන්නද. ඌ මෙතන එලකිරියෙත් ඉන්නවා. ඌ තමා මරු සිරා![]()


මචන්ලා මට කියනවද gastritis වලට හොඳ සිංහල බෙහෙත් ගන්න තැනක්?අනේ ලොකු උදව්වක් බන්. මේක මල කරුමයක්![]()
මරුසිරා;16907951 said:මම කොල්ලෝ පාවිච්චියක් නැත .![]()






Umbta bada davilla thibunada?