2014 Jul 18 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නැකැත් රාල;16907293 said:
    :eek::eek: කොහෙද මේ කිඹුල් මොටා එක්ක බෑනේ..
    හිතක් පපුවක් නැතුවම :sorry:
    ඕකා දවසක් අපේ ගෙදර අය අහද්දිම අර නම කිව්වා මට :sorry: හොද වෙලාවට මීටර් නෑ :cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    33bjtp1.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අද නං කිඹුලාට ශෝ එක කරලා එලියට බහිද්දි පිල්ලි ටික පෝලිමේ ඉන්නවා බලාගන්න පුලුවං :dull::dull::baffled::baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඈති යන්තම් අද අපි චර බර ගාන්නේ නැති සිංදු ටීකක් අහනවා....... :D මේකට නම් සෑහෙන්න රිදෙයි...... :P
    හා හා කට කට.. අන්තිමට ඒවා පත බායි :dull:
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මම ඔය සිංදුව මුලින්ම ඇහුවේ කුමාර තිරිමාදුර වැඩසටහනකදී කියනකොට තමයි..