2014 Jul 18 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    0002041D.gif


    වශිය........:rolleyes:
    නැකතා හා බැදුනොත් බැදුනාමයි :cool::cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නැකැත් රාල;16907233 said:
    කිඹුලෝ කාපන් මාව.. :dull::dull:
    මාරක ලිදකට ඇද හෙලුවා..
    දැං ඉතිං කෙල්ලො ටෝක් කරලත් හමාරයි :baffled:
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    හොඳ වෙලාවට කැම්පස් නොගියේ.. 4 කට ලවු කරලා යන්තං 5 බැඳගත්තා....:baffled::baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව් මචන් අනිවරෙන්
    ඕනිම කාලයක් රෙදෙන්නේ නලුනේ බොහෝ කල්
    නේද දුක හෝ සැප
    අඩෝ ගිය සතියේ මාව බස් එකට ඇරලු තාත්තා ඇදෙ කිව්වාම :(
    :yes::yes:
    අනිවා බං..
    සිරාවටම කිඹුලා කියනවා වගේ..
    උඹේ ඩිග්‍රිය ගොඩ දාන එකයි තාත්තා වෙනුවෙං කරන්න පුලුවං ලොකුම දේ :yes::love: