2014 Jul 18 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
මැක්ස් බෝයි ගැන නම් මටත් ඔහොමම හිතුනා...මගේ වයසේ වගේ.....එත් හැමදාම කිබුල් රේඩියෝ එකේ කිබුල් අයියට ලගින් යන කතා කියන්නේ එයා තමයි......
 

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මැක්ස් බෝයි ගැන නම් මටත් ඔහොමම හිතුනා...මගේ වයසේ වගේ.....එත් හැමදාම කිබුල් රේඩියෝ එකේ කිබුල් අයියට ලගින් යන කතා කියන්නේ එයා තමයි......

    මොන කතාද :oo:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :baffled: දෙන්නෙක් යාළුවෝ වගේ ආයේ ඉන්නකම්, මම අර ;) ත්‍රෙඩ් එකට නො එමි. :dull:
    ඒ පාර උඹ පටං ගත්තද අයියෙ.. :dull::baffled:
    වෙනදට ඕක පටං ගන්නෙ අද විරසකේ ඉන්න එකෙක් නෙ :baffled::baffled::baffled::sorry:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මගේ ආසම ගීත ලයිස්තුවේ උඩින්ම තියන ගීතයක්..

    වසන්තයේ මල් සුපිපුන
    සුන්දරතාවය ඉහිරුන
    හද මඬලට කවුදෝ ආවා..

    මල්පෙති සිඹ සිනා රැගෙන
    මල සිඳබිඳ යන්ට ගියා
    හද දුක ගාවා
    කවුදෝ ආවා……

    හස අංගනාවන් සේ සඳදිය මැද එමිනේ
    කිරි සිහිනෙක මා රඳවා කොහිදෝ බැඳුනේ
    නීල කැලුම් ගලා හැලෙන ඉඳුනිල් මිනි දැස වසා
    මගේ දෝතට නැවිත් නුඹ කොහෙදෝ බැඳුනේ…..

    හිරු මැලවුනු සැන්දැවේ අඳුරට ගුලිවී
    මදු බඳුනට හාදු දිදී හිඳිනා යාමේ
    නෙතු කඳුලින් බොඳකල ඒ අතීතයේ හීන පැලට
    මා කැදවා යන්නට නුඹ ඇයිදෝ ආවේ……
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    හදවත පාරන සොඳුරු හැඟුම්
    හිරකර ගෙන සිටියා ඇති දැන්
    සවනට ලංවී ආදරයෙන්
    කියන්න කාලය දැන් ඇවිදින්



    ඇසට ඇස තියා බලාන ඉන්න
    ලැමෙහි හොවා හිස සුවෙන් නිදන්න
    නිමක් නැතිව මල් හාදු පුදන්න

    හිනා වෙලා මගෙ පෙම පිළිගන්න




    කඳුළු පිසදමා සිනහ නගන්න
    අඳුරු ලොවට මිණි පහනක් වෙන්න
    සංසාරෙම එක් වෙලා හිඳින්න
    මගෙ පෙම පිළිගෙන අවසර දෙන්න

    :cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නැකැත් රාල;16907719 said:
    මගේ ආසම ගීත ලයිස්තුවේ උඩින්ම තියන ගීතයක්..

    වසන්තයේ මල් සුපිපුන
    සුන්දරතාවය ඉහිරුන
    හද මඬලට කවුදෝ ආවා..

    මල්පෙති සිඹ සිනා රැගෙන
    මල සිඳබිඳ යන්ට ගියා
    හද දුක ගාවා
    කවුදෝ ආවා……

    හස අංගනාවන් සේ සඳදිය මැද එමිනේ
    කිරි සිහිනෙක මා රඳවා කොහිදෝ බැඳුනේ
    නීල කැලුම් ගලා හැලෙන ඉඳුනිල් මිනි දැස වසා
    මගේ දෝතට නැවිත් නුඹ කොහෙදෝ බැඳුනේ…..

    හිරු මැලවුනු සැන්දැවේ අඳුරට ගුලිවී
    මදු බඳුනට හාදු දිදී හිඳිනා යාමේ
    නෙතු කඳුලින් බොඳකල ඒ අතීතයේ හීන පැලට
    මා කැදවා යන්නට නුඹ ඇයිදෝ ආවේ……
    :sorry::sorry: