මැක්ස් බෝයි ගැන නම් මටත් ඔහොමම හිතුනා...මගේ වයසේ වගේ.....එත් හැමදාම කිබුල් රේඩියෝ එකේ කිබුල් අයියට ලගින් යන කතා කියන්නේ එයා තමයි......




ayyage kama thread nam pattaaaa


මැක්ස් බෝයි ගැන නම් මටත් ඔහොමම හිතුනා...මගේ වයසේ වගේ.....එත් හැමදාම කිබුල් රේඩියෝ එකේ කිබුල් අයියට ලගින් යන කතා කියන්නේ එයා තමයි......

ඒ පාර උඹ පටං ගත්තද අයියෙ..දෙන්නෙක් යාළුවෝ වගේ ආයේ ඉන්නකම්, මම අර
ත්‍රෙඩ් එකට නො එමි.
![]()






අනේ පව් ලොකු බලාපොරොත්තු තියන් ඉන්න පාටයි....![]()



විචල්‍ය සිතක්......පැහැදිලි මදිඔයාට තියෙන්නෙ විචල්‍ය සිතක්![]()



මං ඒත් කල්පනා කොලා මොකක්ද ඒහ් කියලාඅය්යගෙ කාම ත්‍රෙඩ් නෙවේ බන් කෑම ත්‍රෙඩ්.....![]()


හදවත පාරන සොඳුරු හැඟුම්
හිරකර ගෙන සිටියා ඇති දැන්
සවනට ලංවී ආදරයෙන්
කියන්න කාලය දැන් ඇවිදින්
ඇසට ඇස තියා බලාන ඉන්න
ලැමෙහි හොවා හිස සුවෙන් නිදන්න
නිමක් නැතිව මල් හාදු පුදන්න
හිනා වෙලා මගෙ පෙම පිළිගන්න
කඳුළු පිසදමා සිනහ නගන්න
අඳුරු ලොවට මිණි පහනක් වෙන්න
සංසාරෙම එක් වෙලා හිඳින්න
මගෙ පෙම පිළිගෙන අවසර දෙන්න

නැකැත් රාල;16907719 said:මගේ ආසම ගීත ලයිස්තුවේ උඩින්ම තියන ගීතයක්..
වසන්තයේ මල් සුපිපුන
සුන්දරතාවය ඉහිරුන
හද මඬලට කවුදෝ ආවා..
මල්පෙති සිඹ සිනා රැගෙන
මල සිඳබිඳ යන්ට ගියා
හද දුක ගාවා
කවුදෝ ආවා……
හස අංගනාවන් සේ සඳදිය මැද එමිනේ
කිරි සිහිනෙක මා රඳවා කොහිදෝ බැඳුනේ
නීල කැලුම් ගලා හැලෙන ඉඳුනිල් මිනි දැස වසා
මගේ දෝතට නැවිත් නුඹ කොහෙදෝ බැඳුනේ…..
හිරු මැලවුනු සැන්දැවේ අඳුරට ගුලිවී
මදු බඳුනට හාදු දිදී හිඳිනා යාමේ
නෙතු කඳුලින් බොඳකල ඒ අතීතයේ හීන පැලට
මා කැදවා යන්නට නුඹ ඇයිදෝ ආවේ……

