මචන්ල
මට මෙහෙම අදහසක් තියනව
එලකිරි එකේ බෞද්ධ කට්ටිය ගොඩක් ඉන්නවනේ
අපි කට්ටිය එකතු වෙලා ගුණ ධර්ම දියුණු කරමුද ටිකෙන් ටික?
උදාහරණයක් විදිහට
එක සතියක් මෛත්රි කිරිම පුරුදුවෙමු, ඉලඟට මෛත්රි කිරිම+ දන් දිම, + පන්සිල් රැකිම.. එ වගේ
(එ කියන්නෙ කට්ටිය එක තැනකට එකතු වෙලා නෙමෙයි. තනියම)
එක පාරටම ලොකුවට නෙමේ, පොඩියට, ඒත් ප්රායොගික විදිහට
සතියෙ අන්තිමට කට්ටිය කරපු දේවල්, ඉඳපු විදිහ කොහොමද බලමු
හැමෝගෙම අදහස් එක්ක මෙක හොදට කරන්න පුලුවන් වෙයි කියල මට හිතෙනව
අපි තනියම කරන්න හිතුවට ටික දවසකින් වැඩේ නවතිනව නිකන්ම. එත් කට්ටිය එකතු වෙල කලොත් ගොඩක් දුර යන්න පුලුවන් වෙයි
මගෙ අදහස තෙරුනාද දන්නැ. තෙරුන් නැත්තම් කියන්න
මෙ ත්රේඩ් එක දැම්මෙ කට්ටිය කැමතිද බලන්න. කට්ටිය එකතු උනාම පිලිවෙලට පටන් ගමු
edit:
1.
වැඩසටහනට එකතු වෙන්න කැමති අය reply කරල එ බව දැනුම් දෙන්න
2.
බොහොම හොඳයි ගොඩක් අය එකතුයි
මම හෙට උදේ (20/07) මුල්ම ත්රේඩ් එක පටන් ගන්නම්.
මෙ ත්රේඩ් එකේ අන්තිමට හෙට දාන එකේ ලින්ක් එකත් add කරන්නම්

Last edited: