බෞද්ධයා

htsm

Well-known member
  • Feb 1, 2007
    3,286
    158
    63
    මචන්ල
    මට මෙහෙම අදහසක් තියනව

    එලකිරි එකේ බෞද්ධ කට්ටිය ගොඩක් ඉන්නවනේ
    අපි කට්ටිය එකතු වෙලා ගුණ ධර්ම දියුණු කරමුද ටිකෙන් ටික?

    උදාහරණයක් විදිහට
    එක සතියක් මෛත්‍රි කිරිම පුරුදුවෙමු, ඉලඟට මෛත්‍රි කිරිම+ දන් දිම, + පන්සිල් ‍රැකිම.. එ වගේ
    (එ කියන්නෙ කට්ටිය එක තැනකට එකතු වෙලා නෙමෙයි. තනියම)

    එක පාරටම ලොකුවට නෙමේ, පොඩියට, ඒත් ප්‍රායොගික විදිහට
    සතියෙ අන්තිමට කට්ටිය කරපු දේවල්, ඉඳපු විදිහ කොහොමද බලමු

    හැමෝගෙම අදහස් එක්ක මෙක හොදට කරන්න පුලුවන් වෙයි කියල මට හිතෙනව
    අපි තනියම කරන්න හිතුවට ටික දවසකින් වැඩේ නවතිනව නිකන්ම. එත් කට්ටිය එකතු වෙල කලොත් ගොඩක් දුර යන්න පුලුවන් වෙයි

    මගෙ අදහස තෙරුනාද දන්නැ. තෙරුන් නැත්තම් කියන්න

    මෙ ත්‍රේඩ් එක දැම්මෙ කට්ටිය කැමතිද බලන්න. කට්ටිය එකතු උනාම පිලිවෙලට පටන් ගමු

    edit:
    1.
    වැඩසටහනට එකතු වෙන්න කැමති අය reply කරල එ බව දැනුම් දෙන්න
    2.
    බොහොම හොඳයි ගොඩක් අය එකතුයි

    මම හෙට උදේ (20/07) මුල්ම ත්‍රේඩ් එක පටන් ගන්නම්.
    මෙ ත්‍රේඩ් එකේ අන්තිමට හෙට දාන එකේ ලින්ක් එකත් add කරන්නම්
     
    Last edited:
    සතියක් පන්සිල් රකල, සතියක් මෛත්‍රි කරලා නම් ඒ වැඩේ සාර්ථක වෙයි ද කියන එක ප්‍රශ්නයක් මචං.
    හැමෝම පුළුවන් නම් දවස පටන් ගන්නකොට හිතාගන්න අද පන්සිල් පද පහ මම ආරක්ෂා කරනවා කියල. දවස ගානේ ඒ දේ කරන්න. එතකොට මෛත්‍රිය දියුණු වේවි. සත්තුන්ගේ මල කුණු ආහාරයට ගන්න එක නවත්තන්න. (හිතුවොත් පුළුවන්)
    අවසානෙදි තමුන් ඉන්න තැන, තමුන්ගේ හිතේ තියෙන නිදහස් බව, සැහැල්ලු බව කොච්චරද කියන එක තේරේවි. දන් දීමට සිතේවි.
    අත්දැකීමෙන් කිව්වේ.
    බුදු සරණයි.
     
    htsm

    Well-known member
  • Feb 1, 2007
    3,286
    158
    63
    කෑප්ටන් Jack Sparrow;16909572 said:

    නැ නැ මචන්. පටන් ගත්ත එක දිගටම කරනව. ඉලග සතියෙදි අලුත් දෙයකුත් එකට එකතු කරගන්නව. එකයි මගෙ අදහස
     
    නැ නැ මචන්. පටන් ගත්ත එක දිගටම කරනව. ඉලග සතියෙදි අලුත් දෙයකුත් එකට එකතු කරගන්නව. එකයි මගෙ අදහස

    එක හොදයි මචං. මුලින්ම පුළුවන් නම් පන්සිල් රැකලා නිර්මාංශ වෙලා ඉන්න.
    හිතට දැනෙන සතුට විදලම තේරුම් ගන්න.
    පුළුවන් තරම් දර්ම කරුණු , ප්‍රශ්න විසදා ගෙන විචිකිච්චාව කියන දේ මග හැරගෙන ධර්මයේ කියන දේවල් සත්‍ය බව අවබෝධ කරගන්න.
    නිර්වාණ මාර්ගයේ ගමන් කරන්න හැම වෙලාවේම වෙහෙසෙන්න.
    ජයෙන් ජය.
     
    htsm

    Well-known member
  • Feb 1, 2007
    3,286
    158
    63
    කෑප්ටන් Jack Sparrow;16909629 said:
    එක හොදයි මචං. මුලින්ම පුළුවන් නම් පන්සිල් රැකලා නිර්මාංශ වෙලා ඉන්න.
    හිතට දැනෙන සතුට විදලම තේරුම් ගන්න.
    පුළුවන් තරම් දර්ම කරුණු , ප්‍රශ්න විසදා ගෙන විචිකිච්චාව කියන දේ මග හැරගෙන ධර්මයේ කියන දේවල් සත්‍ය බව අවබෝධ කරගන්න.
    නිර්වාණ මාර්ගයේ ගමන් කරන්න හැම වෙලාවේම වෙහෙසෙන්න.
    ජයෙන් ජය.

    අනිව මචං
    මගෙ අදහස කරන්න ලෙසි, සරල එකෙ ඉදන් පටන් ගන්න
    ප්‍රතිචාර වලට ගොඩක් ස්තුතියි
     
    Number 9

    Member
    Jul 14, 2014
    214
    63
    0
    Matara
    මචං අදහස නං ගොඩක් හොඳයි...
    ඒත් මේ ඉන්න බහුතරයක් බෞද්ධයො බුද්ධාගම ගැන කොච්චර දේවල් දනනව උනත්, ඒ දේවල් අනුගමයන කරන්නෙ නෑ . . .

    මොකද ඉස්සෙල්ලම, තමං හැදිලා ඕන ගෙදර හදන්න,
    ගෙදර හදල ඕන ගම හදන්න,
    ගම හදල ඕන රට හදන්න.

    පස්ස ගහන්නැතුව අපි try එකක් දාල බලමු... :yes::yes::yes:
     
    htsm

    Well-known member
  • Feb 1, 2007
    3,286
    158
    63
    බොහොම හොඳයි :)
    ගොඩක් අය එකතුයි

    අපි මචන් එක එක කොටසට අලුත් ත්‍රේඩ් එකක් ගානෙ පටන් ගමු නේද?
    නැත්තම් පොඩ්ඩක් අවුල්නෙ අලුතෙන් එන අයටත්.

    මම හෙට උදේ මුල්ම එක පටන් ගන්නම්.
    මෙ ත්‍රේඩ් එකේ අන්තිමට හෙට දාන එකේ ලින්ක් එකත් add කරන්නම්