RIP 3D Movies @ MC

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
menu eka eliye display karala tiyanawa prices ekka,kottuwak rs.600 ta tiyanawa. Friday & weekends yanna epa machan kade full.
ඔව් බන් 2 විතර කුඩු වෙනවා හරියට කෑවොත් :dull:
:yes::yes:
thank macho ;)
එල එල මචං
mc giya rio 2 balanna.:dull:tikak wela balala bari thana glasses 2 galawala baluwa.:dull:hitaganinko 3d.:baffled:math mc gihinma na.savoi yanne.wenasakatath ekka giya 650 dila.ai :sorry:yanna.:yes:
අනිවා කියල වැඩක් නැ බන් MC නම්.. :oo::baffled::baffled:
 
Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    circle_09.png

    wenawa machan menu kiyana eka uda click karanna
    naa ban firefox walin load wenne na....:baffled::baffled:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    machan sound kohomada oke? ape company eka tamai oke sound okkoma kale...
    සිරාවට ඔය ඇත්තමද? sounds නම් සුපිරි මචං MC එකට වඩා හොදයි එකෙන්ම... එල එල good job මචං :yes::cool:
     
    wowdon

    Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    Aapoo Yanna epoo!

    menu eka eliye display karala tiyanawa prices ekka,kottuwak rs.600 ta tiyanawa. Friday & weekends yanna epa machan kade full.

    Mama gihin Eliye thiyena menu 1 dakka...ake sinhala kama thamai dakka widiyata thibbe
    plain Hopper -Rs100
    2 Eggs Hopper -Rs 200
    Pissu hadei aken kawoth...
    ake wena kama kada thiyenawa awva walin kapan..Burger king k ahemath tiyenawa.thawa shops godak thyenawa
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,489
    271
    83
    Kingdom of Solitude..!!
    මාත් පෙරේදා ඔය පැත්තේ රවුමක් ගැහුවා. එතැන ෆිල්ම් එකක් බලන්න නම් තාම ගියේ නැ බන්. යන්න ඕනේ. දන්න විදිහට කෑම සුත්‍ර අපේ ජැකලින් අක්කගේ shop එකක් :yes::yes:
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    14 th nea open kare... ;)
    machan Food prices ehema dapanko.... thawa entrance fee wage charges thiyenwada kiyala........ :D
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මාත් පෙරේදා ඔය පැත්තේ රවුමක් ගැහුවා. එතැන ෆිල්ම් එකක් බලන්න නම් තාම ගියේ නැ බන්. යන්න ඕනේ. දන්න විදිහට කෑම සුත්‍ර අපේ ජැකලින් අක්කගේ shop එකක් :yes::yes:
    එල එල මචං

    14 th nea open kare... ;)
    machan Food prices ehema dapanko.... thawa entrance fee wage charges thiyenwada kiyala........ :D
    entrance fee එකක් නැ මචං.කෑමට නම් ඉතින් දෙන්නෙක් එක්ක යනවා නම් 2ක් වත් අතේ තියන් පලයන් මචං... MC එකේ prices වගේ තමා :dull:
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    entrance fee එකක් නැ මචං.කෑමට නම් ඉතින් දෙන්නෙක් එක්ක යනවා නම් 2ක් වත් අතේ තියන් පලයන් මචං... MC එකේ prices වගේ තමා :dull:
    [/QUOTE]

    entrance fee එකක් නැ මචන්.. අනිත් ඒවා නම් ගණන්.

    MC wage nam shape ban 1000 goda daganna puluwan... :rolleyes: