monawa karannada mathiws thisarata metchara kapilla daddi kohoma innada u. jangiya nam wadakma naha. mahelath same. kusalta poddak test gahanna dunna nam hodai. jayasuriyala unath test gahala thamai hadune.
සහතික ඇත්ත. තිසර ගහපු අන්තිම ටෙස්ට් මැච් එකේ අනිත් උන් ෆේල් වෙද්දි 80ක් ගැහුව. එත් ඊට පස්සේ තිසරට ටෙස්ට් මැච් නෑ.අන්තිම T20යෙ බොල24ට 49ක් ගැහුවා එත් ODI වලින් අයින් කලා. මම තිසර වුනානම් මෙලහකටත් retire වෙලා.
ehema baluwama retire wenna hithenawa thama 
uta kalakirila athi ban.. Uth ekka hari widihata katha karala selection kara nam ohoma wena ekak na..
apo mona pissuda bn Mahela Sanga la wa wath SLC eken lokuwata ganan ganne na ehew eke aluth players la ekka katha kara la owa wisadaganna yaida bn mun 
ලංකාවේ සෙලෙක්ටර්ස්ලා ප්ලේයර්ස්ලගේ ගාස්තුව බෙදාගන්න තමයි චන්දි සහ තිරිමාන්න දාලා තියෙන්නේ.

ow bnapo mona pissuda bn Mahela Sanga la wa wath SLC eken lokuwata ganan ganne na ehew eke aluth players la ekka katha kara la owa wisadaganna yaida bn mun
![]()
මිනිහව හදන්න තමයි එන්ගලන්තෙට යවන්නේ මේ මෝඩයට ඒක තේරෙන්නේ නැ සල්ලි නිසා මිනිහ නාස්ති වෙනව මහේල,සංග සහ මාලිංග තත්වෙට ආවට පස්සේ ඕන ලීග් ගහන්න යන්න ඊට කලින් ගියාම මුන් විනාස වෙනව
kohomada australia team eke idan lankawata nelanna gaththama. lankawe harakta dakshayagen wedak ganna therenne ne.
සහතික ඇත්ත. තිසර ගහපු අන්තිම ටෙස්ට් මැච් එකේ අනිත් උන් ෆේල් වෙද්දි 80ක් ගැහුව. එත් ඊට පස්සේ තිසරට ටෙස්ට් මැච් නෑ.අන්තිම T20යෙ බොල24ට 49ක් ගැහුවා එත් ODI වලින් අයින් කලා. මම තිසර වුනානම් මෙලහකටත් retire වෙලා.

කාලකන්නියෝ 