Is Thisara Perera thinking about retirement?

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    monawa karannada mathiws thisarata metchara kapilla daddi kohoma innada u. jangiya nam wadakma naha. mahelath same. kusalta poddak test gahanna dunna nam hodai. jayasuriyala unath test gahala thamai hadune.

    සහතික ඇත්ත. තිසර ගහපු අන්තිම ටෙස්ට් මැච් එකේ අනිත් උන් ෆේල් වෙද්දි 80ක් ගැහුව. එත් ඊට පස්සේ තිසරට ටෙස්ට් මැච් නෑ.අන්තිම T20යෙ බොල24ට 49ක් ගැහුවා එත් ODI වලින් අයින් කලා. මම තිසර වුනානම් මෙලහකටත් retire වෙලා.
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    uta kalakirila athi ban.. Uth ekka hari widihata katha karala selection kara nam ohoma wena ekak na..
     
    redlions

    Banned
    May 29, 2014
    247
    8
    0
    ලංකාවේ සෙලෙක්ටර්ස්ලා ප්ලේයර්ස්ලගේ ගාස්තුව බෙදාගන්න තමයි චන්දි සහ තිරිමාන්න දාලා තියෙන්නේ.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    සහතික ඇත්ත. තිසර ගහපු අන්තිම ටෙස්ට් මැච් එකේ අනිත් උන් ෆේල් වෙද්දි 80ක් ගැහුව. එත් ඊට පස්සේ තිසරට ටෙස්ට් මැච් නෑ.අන්තිම T20යෙ බොල24ට 49ක් ගැහුවා එත් ODI වලින් අයින් කලා. මම තිසර වුනානම් මෙලහකටත් retire වෙලා.

    onna okamai math kiyanne.eka marama balu wade :angry: ehema baluwama retire wenna hithenawa thama :dull:
     
    redlions

    Banned
    May 29, 2014
    247
    8
    0
    ow bn :dull: apo mona pissuda bn Mahela Sanga la wa wath SLC eken lokuwata ganan ganne na ehew eke aluth players la ekka katha kara la owa wisadaganna yaida bn mun :dull:

    තිසරට මිනිහගේ පිටරට ගේම්ස් වලට යන්න දෙන්න තිබුනා.
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,908
    327
    83
    මිනිහව හදන්න තමයි එන්ගලන්තෙට යවන්නේ මේ මෝඩයට ඒක තේරෙන්නේ නැ සල්ලි නිසා මිනිහ නාස්ති වෙනව මහේල,සංග සහ මාලිංග තත්වෙට ආවට පස්සේ ඕන ලීග් ගහන්න යන්න ඊට කලින් ගියාම මුන් විනාස වෙනව
     
    doboman

    Active member
  • Sep 23, 2007
    133
    181
    43
    මිනිහව හදන්න තමයි එන්ගලන්තෙට යවන්නේ මේ මෝඩයට ඒක තේරෙන්නේ නැ සල්ලි නිසා මිනිහ නාස්ති වෙනව මහේල,සංග සහ මාලිංග තත්වෙට ආවට පස්සේ ඕන ලීග් ගහන්න යන්න ඊට කලින් ගියාම මුන් විනාස වෙනව

    තිසර සහ මැතිව්ස්ගේ බෝලින් එච්චරම හරි නෑ.මෙයාලා දෙන්නම පට්ට බැට්ස්මන්ලා විදිහට ගන්න පුලුවන්.ලීග් වලට ගියාට කමක් නෑ මෙහේ ප්ලේස් නැත්තන්
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    සහතික ඇත්ත. තිසර ගහපු අන්තිම ටෙස්ට් මැච් එකේ අනිත් උන් ෆේල් වෙද්දි 80ක් ගැහුව. එත් ඊට පස්සේ තිසරට ටෙස්ට් මැච් නෑ.අන්තිම T20යෙ බොල24ට 49ක් ගැහුවා එත් ODI වලින් අයින් කලා. මම තිසර වුනානම් මෙලහකටත් retire වෙලා.

    OUT OD FORM උන්ට මැච් ඕන තරම.FORM උන්ට නො mach :dull::dull::dull: කාලකන්නියෝ :angry::angry::angry::angry:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    සහතික ඇත්ත. තිසර ගහපු අන්තිම ටෙස්ට් මැච් එකේ අනිත් උන් ෆේල් වෙද්දි 80ක් ගැහුව. එත් ඊට පස්සේ තිසරට ටෙස්ට් මැච් නෑ.අන්තිම T20යෙ බොල24ට 49ක් ගැහුවා එත් ODI වලින් අයින් කලා. මම තිසර වුනානම් මෙලහකටත් retire වෙලා.

    OUT OF FORM උන්ට මැච් ඕන තරම.FORM උන්ට නො mach :dull::dull::dull: කාලකන්නියෝ :angry::angry::angry::angry:
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    Aniwa. Mona reddakata Chandimal Cricket ganawada danna. Komath dan lankawe suddusata sudusu thana dena ratak newei ne. ithing maywage dewal wenaeka samanya deyak.

    Thissara kiyanne supiri power hitter kenek. awagema bowling & fielding. oya kisima deyak nathi un onatharam lanakawe National team ekay innawa.
     
    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,712
    756
    113
    88
    ලංකාවේ සෙලෙක්ටර්ස්ලා ප්ලේයර්ස්ලගේ ගාස්තුව බෙදාගන්න තමයි චන්දි සහ තිරිමාන්න දාලා තියෙන්නේ.

    This might be true.