දුමින්ද_සිල්වා
ඉස්සල්ලම කියන්න ඕනේ මම මේ කාටවත් කඩේ යනවා නොවෙයි. දුමින්ද සිල්වා මැතිතුමා ගැන මටනම් තියෙන්නේ ලොකු පැහැදීමක්. අනෙක් අයට වඩා ලොකු පැහැදීමක් තියනවා. දුමින්ද සිල්වා මැතිතුමාගෙන් කවදාවත් සමාජයට හානියක් වෙලා තියනවද ? කවදාවත් නැහැ. එක සිද්දියක් අතිඋනා කොලොන්නවේදී. එක ඒ ය අතර ඇති වෙච්ච පවුද්ගලික ප්‍රශ්නයක්. ගොඩක් ය එක තමන්ගේ ඇගට අරන් දැගලුවා.
එතුමා කවදත් සිටියේ මහජනතාව සමගයි. එතුමාට සල්ලි තියනකොට මිනිස්සු ගහපු ලේසිම මඩ තමයි කුඩු. එත් කිසිකෙනෙකුට ඔප්පු කරගන්න බැහැ.
පාර්ලිමේන්තු මන්ත්රී ආර්. දුමින්ද සිල්වා මන්ත‍්‍රීවරයාගෙන් අඩු ආදායම්ලාභී පවුල් වෙත තවත් පරිත්‍යාගයක්.
කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත්රී ආර්. දුමින්ද සිල්වාගේ සංකල්පයක් මත කි‍්‍රයාත්මක අඩු ආදායම්ලාභී ජනතාවට සහන සැලසීමේ වැඩපිළිවෙලේ තවත් වැඩසටහනක් කොලොන්නාව පුරාණ කන්දේ විහාරයේදී පැවැත්වුණා. එහිදී ප‍්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් වෙත, වහල සෙවිලි කිරීම සඳහා ඇස්බැස්ටෝස් ෂීට් ලබාදීම සිදුකෙරුණේ ආර්. දුමින්ද සිල්වා මන්ත‍්‍රීවරයාගේ සුරතින්. මන්ත‍්‍රීවරයාගේ මෙම උතුම් වැඩසටහන සම්බන්ධයෙන් ඇස්බැස්ටෝස් ෂීට් ලබාගත් කිහිප දෙනෙකු අදහස් පළ කරමින් මන්ත‍්‍රීවරයාට ස්තූතිය පළ කළා.

Last edited: