windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Prabasha

Well-known member
  • Jan 31, 2009
    4,416
    1,445
    113
    IN THE INTERNET
    යාලුවෙක්ගේ එකකට හරි ට්‍රයි එකක් දියන් කරලා බලන්න.උබට ඕනි ඇප් එක මොකක්ද?

    man danna ekek gawawath Nokia ekak na ban aththama kiyanawanam man lumia ekak athatawath aran na ban menna me app deka thama one

    www.windowsphone.com/en-gb/store/ap...ulary-64/c0475341-1c31-4902-82de-44aa6a1bc911

    www.windowsphone.com/en-gb/store/ap...ren-2012/ef8830ef-e78f-43f1-b60f-10ae39094474

    dekama ganna giyoth rs 10000 withara wenawa ban
     
    Pathum_madu

    Well-known member
  • Dec 11, 2007
    1,319
    161
    63
    පොළොව උඩ
    Macho math Lumia 630 ekak ganna kiyala inne.. Danata thiyenne Xperia Sola ekak.. Budget eka 25k wage thama,, Lumia eka hithata set una..
    Ekama case eka me maguleth Ram eka 512MB,, Apo Sola eka pattetama hira wenawa,, pole gahanna hithenawa lag wena hati dakkama,, col ekak ans karata passeth 2,3 sec vibrate wela thama ahenna ganne,, App daalath na onama karana 4k 5k wage,, No games..

    Ithin Lumia eka gana adahasak diyan,, Ram 512MB eka case weida??
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo

    මචං lumia 630 එක සිරාම phone එක, windows 8.1 inbuilt එනවා ඔකේ. ram එක 512MB උනාට ඔය phone එක මචං butter smooth වැඩ. අර අනිත් post එකේ කියල තියෙන බොරු කාරයොන්ගේ comment වලට රැවටෙන්න එපා. උබ mc එකේ divine එකට ගිහින් phone එක අතට අරන් use කරලා බලල මෙතන comment එකක් දාපං මචං. ජය වේවා
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    machanla matath hituna developer preview eka daganna
    mage tiyenne 920 3italia version eka
    mata kiyahallako developer preview eke tiyana PROS and CONS
    hoda naraka dekama kiyanna
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    920 එකට අප්ඩේට් එක එනකම් බලාගෙන ඉදලා එපාවෙලා බං...
    තාම නැහැ..
    තාම Under Testing.......
    කිමද නාවේ.. ඇයි නාවේ තව ඔයා...

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    920 එකට අප්ඩේට් එක එනකම් බලාගෙන ඉදලා එපාවෙලා බං...
    තාම නැහැ..
    තාම Under Testing.......
    කිමද නාවේ.. ඇයි නාවේ තව ඔයා...

    mageth ban
    italy version ekak tiyenne, hena late wela update eka enne :angry::angry:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Macho math Lumia 630 ekak ganna kiyala inne.. Danata thiyenne Xperia Sola ekak.. Budget eka 25k wage thama,, Lumia eka hithata set una..
    Ekama case eka me maguleth Ram eka 512MB,, Apo Sola eka pattetama hira wenawa,, pole gahanna hithenawa lag wena hati dakkama,, col ekak ans karata passeth 2,3 sec vibrate wela thama ahenna ganne,, App daalath na onama karana 4k 5k wage,, No games..

    Ithin Lumia eka gana adahasak diyan,, Ram 512MB eka case weida??

    වින්ඩෝස් කියන්නේ රිසෝසර්ස් අඩුවෙන් ගන්න ඕ එස් එකක්.ඒක නිසා 512රැම් එක හොදටම ඇත්.ස්ටක් වෙන්නේ,ලැග් වෙන්නේ නෑ.බය නැතුව ගනින්.
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    machanla matath hituna developer preview eka daganna
    mage tiyenne 920 3italia version eka
    mata kiyahallako developer preview eke tiyana PROS and CONS
    hoda naraka dekama kiyanna

    cons නම නැත ඔක්කොම positive තමා,, හැබැයි u may void ur warranty කියල තියෙනවා.. උබ contract phone එකක් නම් ගත්තේ carrier එකෙන් පොඩ්ඩක් අහල බලපන් perviews for developers දැම්මට කමක් නැද්ද කියල.. එහේම නැත්තම් ඉතින් දාල බලපන් මචං... phone is going to be awesome..
     
    • Like
    Reactions: rashee_irosh

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    man danna ekek gawawath Nokia ekak na ban aththama kiyanawanam man lumia ekak athatawath aran na ban menna me app deka thama one

    www.windowsphone.com/en-gb/store/app/british-national-formulary-64/c0475341-1c31-4902-82de-44aa6a1bc911

    www.windowsphone.com/en-gb/store/app/british-national-formulary-for-children-2012/ef8830ef-e78f-43f1-b60f-10ae39094474

    dekama ganna giyoth rs 10000 withara wenawa ban

    මේ මෙතඩ් එකෙන් ගෙවලා ගන්න ඕන ඇප්ස් නිකන් ගන්න පුලුවන්.මන් තාම ට්‍රයි කරේ නෑ.

    http://windowsphonesl.blogspot.in/2014/03/windows-phone-dev-unlock.html
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    cons නම නැත ඔක්කොම positive තමා,, හැබැයි u may void ur warranty කියල තියෙනවා.. උබ contract phone එකක් නම් ගත්තේ carrier එකෙන් පොඩ්ඩක් අහල බලපන් perviews for developers දැම්මට කමක් නැද්ද කියල.. එහේම නැත්තම් ඉතින් දාල බලපන් මචං... phone is going to be awesome..

    ela ehenam shape
    lankawe idan mona contract phone da :) :)
    dan daganna one badu ehenam
    cortana nangiwa yalu karaganna one :P :P
    +10
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ela ehenam shape
    lankawe idan mona contract phone da :) :)
    dan daganna one badu ehenam
    cortana nangiwa yalu karaganna one :P :P
    +10
    එල එල මචං.. phone එක 3 පාරක් විතර restart වේවි update වෙයි. මොකද update එක කොටස් 3 කට විතර download වෙනවා මචං.. update එකක් තියෙනවද කියල හැම තිස්සෙම වගේ check කරලා බලපන් මචං ....
    ඊට පස්සේ cortana දානවා නම් මෙන්න මේක බලපන් මචං, county/region - USA. keyboard - United States, Speech - United states වගේ මේ වගේ දේවල් ටිකක් හදන්න ඕනි...
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,416
    1,445
    113
    IN THE INTERNET
    ජේමිස්බන්ඩා007;16915495 said:
    uba pharmacist kenekada?
    me app deka puduma ganak ne wnne.......
    illegal drugs ganada danne na thiyenne:P:P
    math oya field eke wage thama:D man adurana ekek gawawath windows phone naththeth medical field ekata adala apps apata free ganna kramayak nathinisa:( penawane oya apps wala ganan:( android wala blackmart eke oya okkoma free ganna puluwan ban :D
    ara widiyata oka daganna puluwanda kiyalawath balanna widiyak na ekek gawawath windows phone na ban:(
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    try karannawath widiyak na ban windows phone ekak hoya ganna na ban:(

    අප්පච්චිගේ 820 එකයි තියනවා ඇන්ඩ් කෙල්ලගේ 525 එකයි තියනවා බන්.ඒත් වැඩේ කරන්න වෙලාවක් සෙට් වෙන්නේ නෑ බන් මොකද කෙල්ල එක්ක ඉන්නකොට ෆෝන් එක ඉල්ලන්න බෑ නේ බන්.ඒකයි ඇන්ඩ් අප්පච්චිගේ 820 එක මට සෙට් වෙන්නේ නෑ මොකද එයා වැඩිය ෆෝන් එක දෙන්න ආස නෑ මොකද කිව්වොත් මම යකා වගේ ගේම් ගහනවා ගත්තු ගමන්.හදිස්සියක් උනත් මම දෙන්නේ නෑ ගේම් ගහනකොට.ඒකයි සීන් එක.:rofl:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    අප්පච්චිගේ 820 එකයි තියනවා ඇන්ඩ් කෙල්ලගේ 525 එකයි තියනවා බන්.ඒත් වැඩේ කරන්න වෙලාවක් සෙට් වෙන්නේ නෑ බන් මොකද කෙල්ල එක්ක ඉන්නකොට ෆෝන් එක ඉල්ලන්න බෑ නේ බන්.ඒකයි ඇන්ඩ් අප්පච්චිගේ 820 එක මට සෙට් වෙන්නේ නෑ මොකද එයා වැඩිය ෆෝන් එක දෙන්න ආස නෑ මොකද කිව්වොත් මම යකා වගේ ගේම් ගහනවා ගත්තු ගමන්.හදිස්සියක් උනත් මම දෙන්නේ නෑ ගේම් ගහනකොට.ඒකයි සීන් එක.:rofl:

    පව් පොඩි ඒක ගේම් ගහන්න:P
    ඒක හරියන්නේ නෑ වගේ බන්
    මම මේ ඊයේ ඉදන් ට්‍රයි කරනවා ඒකට:no:
    මොනවා උනත් පට්ට සොෆ්ට් ඒක:yes:
    ඒත් වැඩක් ගන්න බෑනේ තේරෙන්නේ නෑ තියෙන language එක:baffled:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    දැම්මා දැම්මා
    ඩිවෙලොපර් ප්‍රිවිව් දාල කොටානා නංගිව සෙට් කරගත්තා..
    මරු මචෝ..
    වර්ඩ් ෆ්ලෝ කීබෝඩ් එක සුපිරියට වැඩ (සින්ග්ලිශ් වචන හිටන් නියමෙටම එනවා)
    තෑන්ක්ස් කට්ටියටම
    :love::love::love:
     
    Status
    Not open for further replies.