
මේ කියන එකා ගැන නම් දන්නේ නෑ බන්. මමත් හෙනම ගමෙහ් කුකුලෙක් බන්. ඒත් 10 පාරකට වඩා KFC ගිහින් ඇති මාත්. KFC යන්නේ පට්ටම සල්ලි කාරයෝ කියල කියන එක නම් මෝඩ කතාවක් බන්. එහෙනම් මම KFC දැකලවත් නැති වෙන්න ඕනේ.![]()





kenek diyunu veddi balagena inda ba kiyanne ubala vage unta thamai....man hithanne ube kauruhari me competiton eke innava vendathi.. naththam mechchara amaruwen photo edit karanne nane uba.. ane manda... inna tike hodata idilla... life eka podiy





dan u pemwathiya ekka kfc yanne kellagge school uniform ptin ,thiyene padakkam okkoma gahagena.hambuna kusalana okkoma aragena ara 4to eke dakunu patte kapila thiyena ganu kena ekkada![]()




ඒක නම් කැතම cut එක...
ඕවා ඔහොම තමා බං..
සල්ලි වලට මිනිස්සු මිණී මරන එකේ ඕක මොක්කද..
අනික අපේ උන් හැකියාවට නෙමේනේ ඡන්දය දෙන්නෙ..
ගමේකමටයි, දුප්පත්කමටයි..
රියැලිටි ශෝ බලන්නෙ නැහැ බං..
අර ධනුෂ්කයගෙ සිංදු නම් පට්ටයි..
ත්රේඩ් එකකදි දැක්කෙ ඒකත්..





kauda yakoo thaama me reddawal balanne,ubalata pissuda.

මේ Account එක fake එකක් නෙමයි මචං.අනික ඕක කියන්න fake එකක් හදාගෙන අපු එක නම් මම අනුමත කරන්නේ නෑ
මගෙ කවුරුවත් මේ competition එකට හිටියෙ නෑ. ඒ වගේම මේක මං edit කරපු එකකුත් නෙමයි මචං. FB එකේ තියනව දැකල දැම්මේ. දැම්ම හේතුව තමයි මට බොරුවට දුක market කරන උන් මට පෙන්න බෑ. උන් කරන බොරුව ගැන අනිත් එවුනුත් දැනගන්න ඕන.kenek diyunu veddi balagena inda ba kiyanne ubala vage unta thamai....man hithanne ube kauruhari me competiton eke innava vendathi.. naththam mechchara amaruwen photo edit karanne nane uba.. ane manda... inna tike hodata idilla... life eka podiy
අනික ඕක කියන්න fake එකක් හදාගෙන අපු එක නම් මම අනුමත කරන්නේ නෑ
muth fake nam api okkoma fake 
මේ කියන එකා ගැන නම් දන්නේ නෑ බන්. මමත් හෙනම ගමෙහ් කුකුලෙක් බන්. ඒත් 10 පාරකට වඩා KFC ගිහින් ඇති මාත්. KFC යන්නේ පට්ටම සල්ලි කාරයෝ කියල කියන එක නම් මෝඩ කතාවක් බන්. එහෙනම් මම KFC දැකලවත් නැති වෙන්න ඕනේ.![]()






kauda yakoo thaama me reddawal balanne,ubalata pissuda.
මේ Account එක fake එකක් නෙමයි මචං.
මගෙ කවුරුවත් මේ competition එකට හිටියෙ නෑ. ඒ වගේම මේක මං edit කරපු එකකුත් නෙමයි මචං. FB එකේ තියනව දැකල දැම්මේ. දැම්ම හේතුව තමයි මට බොරුවට දුක market කරන උන් මට පෙන්න බෑ. උන් කරන බොරුව ගැන අනිත් එවුනුත් දැනගන්න ඕන.