Dream Stra Boru Karaya

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේ කියන එකා ගැන නම් දන්නේ නෑ බන්. මමත් හෙනම ගමෙහ් කුකුලෙක් බන්. ඒත් 10 පාරකට වඩා KFC ගිහින් ඇති මාත්. KFC යන්නේ පට්ටම සල්ලි කාරයෝ කියල කියන එක නම් මෝඩ කතාවක් බන්. එහෙනම් මම KFC දැකලවත් නැති වෙන්න ඕනේ. :lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මේ කියන එකා ගැන නම් දන්නේ නෑ බන්. මමත් හෙනම ගමෙහ් කුකුලෙක් බන්. ඒත් 10 පාරකට වඩා KFC ගිහින් ඇති මාත්. KFC යන්නේ පට්ටම සල්ලි කාරයෝ කියල කියන එක නම් මෝඩ කතාවක් බන්. එහෙනම් මම KFC දැකලවත් නැති වෙන්න ඕනේ. :lol:
    :rofl::rofl::rofl:
    ඒ කතාවත් ඇත්ත තමා බං
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,609
    5,759
    113
    KALUTHARA
    10375128_857605977584772_1967487109073926128_n.jpg

    dan u pemwathiya ekka kfc yanne kellagge school uniform ptin ,thiyene padakkam okkoma gahagena.hambuna kusalana okkoma aragena ara 4to eke dakunu patte kapila thiyena ganu kena ekkada:P:rofl:
     
    Last edited:

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    සල්ලි කාරයොන්ට වඩා KFC යන්නෙ අතෙ පිච්චිය නැති උන් බන්.. ඔකෙන් කැවහම අනිත් උන් හිතන්නෙ පොශ් කියලලු
     

    waligamaya

    Well-known member
  • :dull::dull:
    ඕවා ඔහොම තමා බං..
    සල්ලි වලට මිනිස්සු මිණී මරන එකේ ඕක මොක්කද..
    අනික අපේ උන් හැකියාවට නෙමේනේ ඡන්දය දෙන්නෙ..
    ගමේකමටයි, දුප්පත්කමටයි..
    රියැලිටි ශෝ බලන්නෙ නැහැ බං..
    අර ධනුෂ්කයගෙ සිංදු නම් පට්ටයි..
    ත්‍රේඩ් එකකදි දැක්කෙ ඒකත්..


    :yes::yes::yes::yes::yes:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    kfc giyata salli thiyenawa kiyanna be ne bns . apith oya kale salli kellanta wiyadam karala bus eke yannawath salli nethi wa awill thiyeanwa mu kiyanne e wage seen ekak wenna athi
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    Lol.. ooke 1,2,3 wechcha hama ekaama DUKA market karan aapu ewun ban... mata nam kohethma wadak na kauru dinnath paradunath... ahamben mata final eka yana welawe TV eka damma.. Mun 3 denaama andanwa ban.. duka kiyanawa... LOL.... Thamange Talent eka penwala idiyata yanna puluwannam eekai watinne... Nathuwa Duka wedanawa Market karala SMS ganna eka neme karanna one...!!!
     

    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    අනික ඕක කියන්න fake එකක් හදාගෙන අපු එක නම් මම අනුමත කරන්නේ නෑ
    මේ Account එක fake එකක් නෙමයි මචං.

    kenek diyunu veddi balagena inda ba kiyanne ubala vage unta thamai....man hithanne ube kauruhari me competiton eke innava vendathi.. naththam mechchara amaruwen photo edit karanne nane uba.. ane manda... inna tike hodata idilla... life eka podiy
    මගෙ කවුරුවත් මේ competition එකට හිටියෙ නෑ. ඒ වගේම මේක මං edit කරපු එකකුත් නෙමයි මචං. FB එකේ තියනව දැකල දැම්මේ. දැම්ම හේතුව තමයි මට බොරුවට දුක market කරන උන් මට පෙන්න බෑ. උන් කරන බොරුව ගැන අනිත් එවුනුත් දැනගන්න ඕන.
     

    waligamaya

    Well-known member
  • මේ කියන එකා ගැන නම් දන්නේ නෑ බන්. මමත් හෙනම ගමෙහ් කුකුලෙක් බන්. ඒත් 10 පාරකට වඩා KFC ගිහින් ඇති මාත්. KFC යන්නේ පට්ටම සල්ලි කාරයෝ කියල කියන එක නම් මෝඩ කතාවක් බන්. එහෙනම් මම KFC දැකලවත් නැති වෙන්න ඕනේ. :lol:

    චිකේ ඔයා ගම්මෙද, අපිනම් තුන්වෙල කන්නෙ KFC එකෙන් :P:P:P:rofl::rofl::rofl:
     

    Genuine Lanka

    Member
    May 14, 2014
    8
    0
    0

    මේ Account එක fake එකක් නෙමයි මචං.


    මගෙ කවුරුවත් මේ competition එකට හිටියෙ නෑ. ඒ වගේම මේක මං edit කරපු එකකුත් නෙමයි මචං. FB එකේ තියනව දැකල දැම්මේ. දැම්ම හේතුව තමයි මට බොරුවට දුක market කරන උන් මට පෙන්න බෑ. උන් කරන බොරුව ගැන අනිත් එවුනුත් දැනගන්න ඕන.

    aniwa machan akane...muuu boruwata duka market karala win karanna try kale....lajja nadda bn owage deyak kiyanna balannath epa wenawa..... ishan.fdo danna huththak gana katha karahan ponnaya