PayPal/Ebay ප්‍රශ්න ටිකක්

Niwantha Gavin Woods

Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte
    PayPal/Ebay ප්‍රශ්න ටිකක්

    මගේ එක එක වැඩ වලට සමහර බඩු ebay එකෙන් ගන්න ඕන වෙලා තියෙනවා. සමහර ඒවා මෙහෙන් ගන්නවට වඩා ebay එකෙන් ගන්න එක ලාබයි. සමහර ඒවා මෙහෙ හොයාගන්නත් නැහැ. ගොඩක් කලෙක ඉදල උවමනාවක් තිබ්බත් මන් තාම ebay එකෙන් බඩුවක් අරගෙන නැහැ. මට ගොඩක් කලින් හදපු paypal (Sri Lanka) එකක් තියෙනවා. verify කරලා නැහැ. මෙන්න මේ ටික තම ප්‍රශ්න.

    1. ebay එකෙන් බඩු ගන්න paypal එකට ලින්ක් කරන්න හොදම bank එක මොකක්ද? (මට visa debit card එකක් නැහැ)

    2. paypal එක sri lanka නිසා අපිට refund ගන්නත් බැරිද?
    (මට ගන්න ඕනේ ගොඩක් බඩු electronic components නිසා refund ගන්න පුළුවන් නම් හොදයි)

    3. refund ගන්න බැරිනම් දැන් තියෙන paypal එක close කරලා වෙන රටක් දාල හදන්නද?

    4. එහෙමනම් දැන් තියෙන තත්වේ අනුව එහෙම හදන්න හොදම රට මොකක්ද?

    දන්නේ නැත්නම් බුම්ප් එකක් වත් දාල යන්න.. (සලකනවා :rofl::rofl::love::love:)

    • Like
    Reactions: Wild-EYE

    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    1) Credit/ Debit card ekak oney paypal walata kollo. Sampath credit card thamai mama use karanne. Commercial Debit card eken puluwan kiyanawa online payments.
    2) Refund karanne directly to the card. Ithin Sri Lankan paypal account ekak kiyala awulak naa.
     
    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    මචං සම්පත් බැංකුවේ web card එකක් හදාගෙන PayPal එකට connect කරගනින්. මම කරන්නෙත් එහමයි. ඒක කරන විදිහයි සම්පූර්ණ විස්තරයක් මේ thread එකේ තියනව.
    http://www.elakiri.com/forum/showthread.php?t=709311

    සම්පත් web card එකට refund එනවා. මට ඇවිල්ල තියනවා. :yes:
     
    Last edited:

    Webcard ekath puluwan. Habai commission anan manan thiyenawa neda?
     
    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    Webcard ekath puluwan. Habai commission anan manan thiyenawa neda?

    ඔව් බං 200ක් කපනව card එකට. එච්චර තමයි. හැබැයි සල්ලි දාපු ගමන්ම $ වෙනව. මොකක් හරි බඩුවක් ගන්න ඕන උනාම බැංකුවට ගිහිං සල්ලි දාල ඒ බඩුව ගන්නව. ඒක නිසා සල්ලි credit card වල තියනව වගේ risk එකක් නෑ.

    Niwantha Gavin Woods

    Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte
    තෑන්ක්ස් මචෝ... රෙප්++

    1) Credit/ Debit card ekak oney paypal walata kollo. Sampath credit card thamai mama use karanne. Commercial Debit card eken puluwan kiyanawa online payments.
    2) Refund karanne directly to the card. Ithin Sri Lankan paypal account ekak kiyala awulak naa.
    මන් මෙච්චර කල් හිතන් හිටියේ refund වෙන්නේ paypal වලට කියල. Commercial එකේ පුළුවන් නම් ටිකක් ලේසි. තෑන්ක්ස් මචෝ. රෙප්++

    මචං සම්පත් බැංකුවේ web card එකක් හදාගෙන PayPal එකට connect කරගනින්. මම කරන්නෙත් එහමයි. ඒක කරන විදිහයි සම්පූර්ණ විස්තරයක් මේ thread එකේ තියනව.
    http://www.elakiri.com/forum/showthread.php?t=709311

    සම්පත් web card එකට refund එනවා. මට ඇවිල්ල තියනවා. :yes:

    ලින්ක් එකට තෑන්ක්ස් මචෝ. මගේ ගෙවල් ලග සම්පත් bank branch එකේ මගේ වෙන account එකක් තියෙනවා. එක මුකුත් කරන්න බෑ. මට එකේම තව account එකක් හදන්න පුලුවන්ද?
    රෙප්++
     
    Niwantha Gavin Woods

    Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte

    ඔව් බං 200ක් කපනව card එකට. එච්චර තමයි. හැබැයි සල්ලි දාපු ගමන්ම $ වෙනව. මොකක් හරි බඩුවක් ගන්න ඕන උනාම බැංකුවට ගිහිං සල්ලි දාල ඒ බඩුව ගන්නව. ඒක නිසා සල්ලි credit card වල තියනව වගේ risk එකක් නෑ.

    200 card එකටද මචන්? නැත්නම් අපි සල්ලි දාන දාන සැරේට කපනවද කීයක්හරි?

    මචං උඹට ඕන කරන සේරම දේවල් මෙතන තියනව වගෙයි. පොඩ්ඩක් ගිහල්ල බලපන් :)
    http://dhanikauom.blogspot.com/2010/02/webcard-paypal-link-confirm-ebay-3.html

    තෑන්ක්ස් මචෝ. මන් කියවන්නම්.. රෙප්++

    රෙප්++

    රෙප්++

    රෙප්++
     
    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    තෑන්ක්ස් මචෝ... රෙප්++

    ලින්ක් එකට තෑන්ක්ස් මචෝ. මගේ ගෙවල් ලග සම්පත් bank branch එකේ මගේ වෙන account එකක් තියෙනවා. එක මුකුත් කරන්න බෑ. මට එකේම තව account එකක් හදන්න පුලුවන්ද?
    රෙප්++

    web card account එක වෙනම account එකක් normal savings account එකත් එක්ක සම්බන්ධයක් නෑ, උඹට කලින් web card account එකක් තබිල තියනවනං උඹ card එක හදන්න යද්දි කලින් එකක් තිබ්බ කියල විස්තර උන්ට කියපං. එතකොට උන් පරණ එක උඹට කියල ලියුමක් ලියවල renew කරවල දෙයි.

    200 card එකටද මචන්? නැත්නම් අපි සල්ලි දාන දාන සැරේට කපනවද කීයක්හරි?

    card එකට මචං

    Niwantha Gavin Woods

    Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte
    combank debit card එක තමා දැනට හොදම..... paypal එක sri lanka වුනාට refund එනවා කිසිම අව්ලක් නැතුව....
    :yes::yes::rolleyes:
    aluthin account eka hadala card eka use karanna puluwan wenna dawas kiyak withara yaida macho? mulin kiyak bank ekata danna weida? rep++

    rep++

    web card account එක වෙනම account එකක් normal savings account එකත් එක්ක සම්බන්ධයක් නෑ, උඹට කලින් web card account එකක් තබිල තියනවනං උඹ card එක හදන්න යද්දි කලින් එකක් තිබ්බ කියල විස්තර උන්ට කියපං. එතකොට උන් පරණ එක උඹට කියල ලියුමක් ලියවල renew කරවල දෙයි.

    appa dan ne meka hariyatama therune.. kalin web card ekak thibbe naha macho.. card eka ganna dawas kiyak withara yaida?