PayPal/Ebay ප්රශ්න ටිකක්
මගේ එක එක වැඩ වලට සමහර බඩු ebay එකෙන් ගන්න ඕන වෙලා තියෙනවා. සමහර ඒවා මෙහෙන් ගන්නවට වඩා ebay එකෙන් ගන්න එක ලාබයි. සමහර ඒවා මෙහෙ හොයාගන්නත් නැහැ. ගොඩක් කලෙක ඉදල උවමනාවක් තිබ්බත් මන් තාම ebay එකෙන් බඩුවක් අරගෙන නැහැ. මට ගොඩක් කලින් හදපු paypal (Sri Lanka) එකක් තියෙනවා. verify කරලා නැහැ. මෙන්න මේ ටික තම ප්රශ්න.
1. ebay එකෙන් බඩු ගන්න paypal එකට ලින්ක් කරන්න හොදම bank එක මොකක්ද? (මට visa debit card එකක් නැහැ)
2. paypal එක sri lanka නිසා අපිට refund ගන්නත් බැරිද?
(මට ගන්න ඕනේ ගොඩක් බඩු electronic components නිසා refund ගන්න පුළුවන් නම් හොදයි)
3. refund ගන්න බැරිනම් දැන් තියෙන paypal එක close කරලා වෙන රටක් දාල හදන්නද?
4. එහෙමනම් දැන් තියෙන තත්වේ අනුව එහෙම හදන්න හොදම රට මොකක්ද?
දන්නේ නැත්නම් බුම්ප් එකක් වත් දාල යන්න.. (සලකනවා

)