Dream Stra Boru Karaya

Genuine Lanka

Member
May 14, 2014
8
0
0
kenek diyunu veddi balagena inda ba kiyanne ubala vage unta thamai....man hithanne ube kauruhari me competiton eke innava vendathi.. naththam mechchara amaruwen photo edit karanne nane uba.. ane manda... inna tike hodata idilla... life eka podiy

Competition aka dan iwara wela godak kal ponnayo...uba aka wath danne nadda??? guuu kapan ponnaya
 
sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මේ කියන එකා ගැන නම් දන්නේ නෑ බන්. මමත් හෙනම ගමෙහ් කුකුලෙක් බන්. ඒත් 10 පාරකට වඩා KFC ගිහින් ඇති මාත්. KFC යන්නේ පට්ටම සල්ලි කාරයෝ කියල කියන එක නම් මෝඩ කතාවක් බන්. එහෙනම් මම KFC දැකලවත් නැති වෙන්න ඕනේ. :lol:

    අනිව යකෝ. රුපියල් 100 ට තිබ්බ රයිස් එකක්. වෙන කිසිම කඩේක ඒ ගානට නෑනේ :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය හැම ස්ටර්ල ම බොරුකාරයො තමා බලාගෙන යද්දී....
    හරි හමන් නිර්මාණයක් කරපු ක ස්ටාර් කෙනෙක් පෙන්නපල්ලා කෝ පුළුවන් නම්.......

    ලෝල සහගතයැ..........
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    ඔය හැම ස්ටර්ල ම බොරුකාරයො තමා බලාගෙන යද්දී....
    හරි හමන් නිර්මාණයක් කරපු ක ස්ටාර් කෙනෙක් පෙන්නපල්ලා කෝ පුළුවන් නම්.......

    ලෝල සහගතයැ..........

    නිර්මාණ කොහොම උනත් කාලයක් අසාවෙන් අහපු සින්දු ටික නම් කිසිම ලැජ්ජාවක් බයක් නැතිව කන එකනම් මුන් කරනවා අඩුවක් නැතිව වෙස බල්ලෝ
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,213
    22,681
    113
    මචන් KFC කියන්නෙ අඩු ගානට කෑම තියෙන තැනක්.නැතුව සල්ලි තියෙන උන් යන තැනක් නෙමේ.Pizza Hut එහෙමනම් ටිකක් විතර හොදයි.

    අනික මේ ෆොටෝ එක එඩිට් කරපු එකක් වගේ.ඇයි යකෝ අර වගේ සම්මාන සෙට් එකක් අරන් KFC යනවද? :lol:

    අනික ඔතන කෑම තිබ්බ පලියට ඕක KFC කියන්නෙ කොහොමද?

    අනික සමහර විට යාලුවෙක් අරන් දුන්නද දන්නෙ නෑ.

    මමනම් කියන්නෙ කරුනු හොයන්නෙ නැතුව මෙහෙම මිනිස්සුන්ට අපහාස කරන එක වැරදී.

    (මම මෙයාගෙ කවුරුත් නෙමේ.මම mමෙයා කවුද කියල දැනගත්තෙත් මේ පෝස්ට් එකෙන්.)
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    kenek diyunu veddi balagena inda ba kiyanne ubala vage unta thamai....man hithanne ube kauruhari me competiton eke innava vendathi.. naththam mechchara amaruwen photo edit karanne nane uba.. ane manda... inna tike hodata idilla... life eka podiy

    ahhh husni dakka kal
     
    Genuine Lanka

    Member
    May 14, 2014
    8
    0
    0
    මචන් KFC කියන්නෙ අඩු ගානට කෑම තියෙන තැනක්.නැතුව සල්ලි තියෙන උන් යන තැනක් නෙමේ.Pizza Hut එහෙමනම් ටිකක් විතර හොදයි.

    අනික මේ ෆොටෝ එක එඩිට් කරපු එකක් වගේ.ඇයි යකෝ අර වගේ සම්මාන සෙට් එකක් අරන් KFC යනවද? :lol:

    අනික ඔතන කෑම තිබ්බ පලියට ඕක KFC කියන්නෙ කොහොමද?

    අනික සමහර විට යාලුවෙක් අරන් දුන්නද දන්නෙ නෑ.

    මමනම් කියන්නෙ කරුනු හොයන්නෙ නැතුව මෙහෙම මිනිස්සුන්ට අපහාස කරන එක වැරදී.

    (මම මෙයාගෙ කවුරුත් නෙමේ.මම mමෙයා කවුද කියල දැනගත්තෙත් මේ පෝස්ට් එකෙන්.)

    uba dakke nane oka kiyapu katha.... ewa ahuwa nam okage muna balannath epa wenawa..... hena kapty porak unge ammalath ahemai.....one nam balahan derana video athi
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඔය හැම ස්ටර්ල ම බොරුකාරයො තමා බලාගෙන යද්දී....
    හරි හමන් නිර්මාණයක් කරපු ක ස්ටාර් කෙනෙක් පෙන්නපල්ලා කෝ පුළුවන් නම්.......

    ලෝල සහගතයැ..........

    aniwa .oya hadaya owa kiyanna gihin na gatta

    kiqwapuwa gana danno danithi
    dan wela ewaryi ...
    owa dana eka chora habyi
    mada gahana eka
     
    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    මචන් KFC කියන්නෙ අඩු ගානට කෑම තියෙන තැනක්.නැතුව සල්ලි තියෙන උන් යන තැනක් නෙමේ.Pizza Hut එහෙමනම් ටිකක් විතර හොදයි.

    අනික මේ ෆොටෝ එක එඩිට් කරපු එකක් වගේ.ඇයි යකෝ අර වගේ සම්මාන සෙට් එකක් අරන් KFC යනවද? :lol:

    අනික ඔතන කෑම තිබ්බ පලියට ඕක KFC කියන්නෙ කොහොමද?

    අනික සමහර විට යාලුවෙක් අරන් දුන්නද දන්නෙ නෑ.

    මමනම් කියන්නෙ කරුනු හොයන්නෙ නැතුව මෙහෙම මිනිස්සුන්ට අපහාස කරන එක වැරදී.

    (මම මෙයාගෙ කවුරුත් නෙමේ.මම mමෙයා කවුද කියල දැනගත්තෙත් මේ පෝස්ට් එකෙන්.)

    ado mu kiuwada wallawaththe idan colombo enna salli thibbe na kiyala? :lol:

    ඔව් බං එහෙම කියල තියනවලු. මම හෙව්වා, මට හම්බ උනේ නං නෑ.
    මේ බලපන් මූ final එකේදි මල්ලිව විකුණන් කන හැටි.:sorry:
    http://youtu.be/p9in-v9GMtw?t=12m12s
     
    Last edited:

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,756
    2,492
    113
    Kandy
    tin-can.jpg
     
    Nov 27, 2009
    2,139
    107
    0
    MG Dhanushka talent. meka nam wedak ne anik ekath ehemai. duppathda posathda nam danne ne mama final eka witharai beluwe. talent eka athin MG Dhanushka godak idiriyen innawa anith dennata wada.