Zero Your Electricity Bill විදුලි බිල ශුන්‍ය කරමු

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    Net Meter System Ekakin Karmanthashalawakata unath currnt denna puluwan machan..!!

    මතක තබා ගත යුතු එක කරුනක් තියෙනව..මෙම පද්ධතිය සවි කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ අනුමැතිය අප ලබගෙන ඇත..ලංකා විදුලිබල මණ්ඩලය විසින් සවිකරන ලද නෙට් මීටරයෙන් තමයි ඔයගොලොන්ට ඔයගොලොන් නිපදවන (Generate) විදුලිය ලංකා විදුලිබල මණ්ඩලයට Export කරන්නේ

    එල. එහෙම නම් මට මොකවත් ඕන නෑ AC එක විතරක් තනිකර දුවන්න පුලුවන් විදියට (පායපු වෙලාවට හෝ දවල්ට විතරක් උනත් කමක් නැත ) විදුලිබල මන්ඩලේ සම්බන්දෙකුත් නැතුව, solar power සෙට් කරල දෙන්න කීයක් විතර යයිද බන්. මම මේ සතියෙම ගන්නව. ඔයාල ඇවිත් install කරල දෙනවද?
     
    Solar For You

    Member
    Jul 21, 2014
    93
    5
    0
    total investment eka kiyada? wadagathma de ekane.

    itz depend on the system machan..!!
    oya consume karana unitz gana keeyada maasekata..!!
    ekata anuwa thamai mata oyaglonta investment eka kiyanna puluwan..wait mama ikmantama system rates update karannam..!!:yes::yes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ටිවි ෆිඡ් වලට අවුලක් නෑ වොල්ටේඡ් ගාන මදි වුනොත් ට්‍රාන්ස්ෆෝමරෙන් එන ලයින් එකෙන් ගන්නවා වැඩි වුනොත් හෝ භාවිතා නොකරන අවස්තාවලදි සුර්ය කොෂයෙන් උපදවන විදුලිය ඡාතික සැපයුමට එකතු වෙනවා .බැට්රි චාර්ඡ් කරලා යුස් කරන්න දෙයක් නෑ .. එත් නෙට් මිටරේ එක විදුලි එකකයක් සාමාන්‍ය ගෘහස්ත සැපයුමේ එකකයකට සමානද? එහෙම නැත්තම් පාඩුයි නේද? නිකිණි එකෙනුත් නේට් මිටර් ගහනවා මම දන්න විදියට ලක්ෂ නවයක් විතර යනවා සමාන්‍ය ගෙදරක ගහන්න
     
    batta77

    Member
    Dec 25, 2012
    572
    15
    0
    itz depend on the system machan..!!
    oya consume karana unitz gana keeyada maasekata..!!
    ekata anuwa thamai mata oyaglonta investment eka kiyanna puluwan..wait mama ikmantama system rates update karannam..!!:yes::yes:

    Age kara kara innne:confused:

    Oya system wala ganan tika dannakoo
    monadetat salli ne
    :D:D:D
     
    Solar For You

    Member
    Jul 21, 2014
    93
    5
    0
    රඹා;16917181 said:
    එල. එහෙම නම් මට මොකවත් ඕන නෑ AC එක විතරක් තනිකර දුවන්න පුලුවන් විදියට (පායපු වෙලාවට හෝ දවල්ට විතරක් උනත් කමක් නැත ) විදුලිබල මන්ඩලේ සම්බන්දෙකුත් නැතුව, solar power සෙට් කරල දෙන්න කීයක් විතර යයිද බන්. මම මේ සතියෙම ගන්නව. ඔයාල ඇවිත් install කරල දෙනවද?

    machan api hithamu oyata A/c ekata units masekatama yanne 60i kiyala..!!
    mama oyata system eken unit 120k generate karanna puluwan ekak awith hi kara kiyamuko..!! ethakota oyata A/C witharakk nemei mulu gedarama current eka use karaa uluwan..!!

    and machan me net metering system eka ECB eka nathuwa karanna ba..egolon oyage gedara dan thiyena meter eka galawala Solar Walata hariyanna aluth meter eka hy karala yanne..!!:yes::yes:

    therune nattam call ekak denna machan..!!
     
    Solar For You

    Member
    Jul 21, 2014
    93
    5
    0
    ටිවි ෆිඡ් වලට අවුලක් නෑ වොල්ටේඡ් ගාන මදි වුනොත් ට්‍රාන්ස්ෆෝමරෙන් එන ලයින් එකෙන් ගන්නවා වැඩි වුනොත් හෝ භාවිතා නොකරන අවස්තාවලදි සුර්ය කොෂයෙන් උපදවන විදුලිය ඡාතික සැපයුමට එකතු වෙනවා .බැට්රි චාර්ඡ් කරලා යුස් කරන්න දෙයක් නෑ .. එත් නෙට් මිටරේ එක විදුලි එකකයක් සාමාන්‍ය ගෘහස්ත සැපයුමේ එකකයකට සමානද? එහෙම නැත්තම් පාඩුයි නේද? නිකිණි එකෙනුත් නේට් මිටර් ගහනවා මම දන්න විදියට ලක්ෂ නවයක් විතර යනවා සමාන්‍ය ගෙදරක ගහන්න

    machan dan thiyanawanam oyage gedara meter ekak eka galawala aluth meter ekak thmai ECB eken awilla hyi karanne..!! so ehema unitz wala wenasak wenne na.!!

    and a aluth meter eken import and eport kiyana dekama record wenawa..!!
     
    Last edited:

    Solar For You

    Member
    Jul 21, 2014
    93
    5
    0
    apo machan practical nane.

    550,000 kiyanne ape current bill eka 6years gewanna puluwan neh. (oka fix kalata passe current bill eka ors kiyala baluwoth):confused:

    25 year warranties, :P :P
    just aassume oya 12 years use kara..!!
    thawa 550000k ithuru karala neda??

    and electricity bill fluctuation in future oyata benefits ganna puluwan neda?? :yes::yes:
     
    Last edited:

    Solar For You

    Member
    Jul 21, 2014
    93
    5
    0
    true. api balanne puluwan tharam adu invesment ekakin wede kara ganna neh.:P
    mama owa gana danne ne. mama hithannea mewa ganan adu wenna one kiyala.:rolleyes:

    hmm yeh..machan..!! :yes::yes:
    bt itz nt just a short term investment itz long term investment..!!
    mama mage rates updates daannam..!!
    mama roughly kali damma..!!
    u will be satisfy with my new updates..!!