Net Meter System Ekakin Karmanthashalawakata unath currnt denna puluwan machan..!!
මතක තබා ගත යුතු එක කරුනක් තියෙනව..මෙම පද්ධතිය සවි කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ අනුමැතිය අප ලබගෙන ඇත..ලංකා විදුලිබල මණ්ඩලය විසින් සවිකරන ලද නෙට් මීටරයෙන් තමයි ඔයගොලොන්ට ඔයගොලොන් නිපදවන (Generate) විදුලිය ලංකා විදුලිබල මණ්ඩලයට Export කරන්නේ
total investment eka kiyada? wadagathma de ekane.


itz depend on the system machan..!!
oya consume karana unitz gana keeyada maasekata..!!
ekata anuwa thamai mata oyaglonta investment eka kiyanna puluwan..wait mama ikmantama system rates update karannam..!!![]()




රඹා;16917181 said:එල. එහෙම නම් මට මොකවත් ඕන නෑ AC එක විතරක් තනිකර දුවන්න පුලුවන් විදියට (පායපු වෙලාවට හෝ දවල්ට විතරක් උනත් කමක් නැත ) විදුලිබල මන්ඩලේ සම්බන්දෙකුත් නැතුව, solar power සෙට් කරල දෙන්න කීයක් විතර යයිද බන්. මම මේ සතියෙම ගන්නව. ඔයාල ඇවිත් install කරල දෙනවද?


roughly kiyapan investment eka
Age kara kara innne
Oya system wala ganan tika dannakoo
monadetat salli ne
![]()
ටිවි ෆිඡ් වලට අවුලක් නෑ වොල්ටේඡ් ගාන මදි වුනොත් ට්‍රාන්ස්ෆෝමරෙන් එන ලයින් එකෙන් ගන්නවා වැඩි වුනොත් හෝ භාවිතා නොකරන අවස්තාවලදි සුර්ය කොෂයෙන් උපදවන විදුලිය ඡාතික සැපයුමට එකතු වෙනවා .බැට්රි චාර්ඡ් කරලා යුස් කරන්න දෙයක් නෑ .. එත් නෙට් මිටරේ එක විදුලි එකකයක් සාමාන්‍ය ගෘහස්ත සැපයුමේ එකකයකට සමානද? එහෙම නැත්තම් පාඩුයි නේද? නිකිණි එකෙනුත් නේට් මිටර් ගහනවා මම දන්න විදියට ලක්ෂ නවයක් විතර යනවා සමාන්‍ය ගෙදරක ගහන්න
units 200-210 wage yanawa. current bill eka over 7800rs enawa. komada yana cost eka oya system ekata?itz depend on the system machan..!!
oya consume karana unitz gana keeyada maasekata..!!
ekata anuwa thamai mata oyaglonta investment eka kiyanna puluwan..wait mama ikmantama system rates update karannam..!!![]()
apo machan practical nane.1Kw - 120 Unitz - 350000/=
1.5Kw - 180 Unitz - 450000/=
2KW - 220 Unitz - 550000/=
machan me roughly...!!

units 200-210 wage yanawa. current bill eka over 7800rs enawa. komada yana cost eka oya system ekata?
apo machan practical nane.
550,000 kiyanne ape current bill eka 6years gewanna puluwan neh. (oka fix kalata passe current bill eka ors kiyala baluwoth)![]()



25 year warranties,![]()
just aassume oya 12 years use kara..!!
thawa 550000k ithuru karala eda??

but mehema wennath pulluwan.
thawa 5-6 years walin kaanakota investment eka adu wenna puluwan.mokada aluth engery sources godak enawa. thiyena eva affordable wenawa.
ada kale hatiyata mama hithanne investment eka loku wedi.![]()
true. api balanne puluwan tharam adu invesment ekakin wede kara ganna neh.itz depend on u bnz..!!


true. api balanne puluwan tharam adu invesment ekakin wede kara ganna neh.
mama owa gana danne ne. mama hithannea mewa ganan adu wenna one kiyala.![]()

