any vegans? එලකිරිත් නැති නිර්මාංශ අය මේකෙ ඉන්නවද?

coefficient

Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    any vegans? එලකිරිත් නැති නිර්මාංශ අය මේකෙ ඉන්නවද?

    මේ :D,
    මේකේ ඉන්නවද vegan (වීගන්) එවුන් :frown::eek::sorry:,
    ඒ කිව්වෙ මස් මාළු විතරක් නෙවෙයි, බිත්තර සහ සත්වකිරිත් පාවිච්චි කරන්නෙත් නැති අය? :love:

    ඒ කිව්වෙ,
    කිරි පිටි, මාගරින් , බටර් වගේ එව්වත් නොකන සහ එව්වා දාපු products තුත් නොකන අය.
    eg: එළකිරි දාපු chocolate , කිරිපිටි දාපු biscuit වගේ ඒවත් නොකන අය.. :sorry:

    අඩොව් උඹ එහෙම එකෙක්නම් මට pm එකක් දාල කියහන්කෝ :yes:.

    මේකත් කියන්න ඕනේ,
    vegetarian කියන්නෙ එකක්, vegan කියන්නෙ තව එකක්..... :rolleyes:
    එහෙම නැතුව, 'vegan' කියන්නේ 'vegetarian' කියන එකේ කෙටි නම නෙමෙයි හරිද... :angry:
    vegetarians ල සත්වකිරි තියෙන products ගන්නවා :rolleyes:. vegans (වීගන්ස්) ල ගන්නේ නැහැ :cool:

    හරි... දැන් කියහන්කෝ එහෙම එවුන් ඉන්නවද කියල මේකේ....:sorry:
     
    Last edited:

    Number 9

    Member
    Jul 14, 2014
    214
    63
    0
    Matara
    මගෙ යාළුවෙක් ඉන්නව, ඇයි මොකටද මේ හදිස්සියෙ හොයන්නෙ ? :shocked:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    එහෙම එවුන් එකෙක් දෙන්නෙක් තමා බං ඇත්තෙ ලෝකෙටම..:rolleyes:
    මම නම් නිර්මාංශම නෙමේ.. පාටියකදි සහ පිටින් කෑම ගනිද්දි මස් මාලු කැවෙනවා..:yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    වෙජිටේරියන් උන් ඇති vegan උන් නම් මම හිතන්නෙ නැහැ...
    අනික vegan වෙනව කියන්නෙ මොන ගොන් වැඩක් ද බන් හරියට අර නිගන්ට නාගපුත්ත වගේ හෙලුවෙන්ම තමයි ඉන්න වෙන්නෙ හරියට ඔහොම බැලුවොත් ඇයි නූල් හදන්නෙ කොහොමද කියලත් බලන්න එපෑ..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    වෙජිටේරියන් උන් ඇති vegan උන් නම් මම හිතන්නෙ නැහැ...
    අනික vegan වෙනව කියන්නෙ මොන ගොන් වැඩක් ද බන් හරියට අර නිගන්ට නාගපුත්ත වගේ හෙලුවෙන්ම තමයි ඉන්න වෙන්නෙ හරියට ඔහොම බැලුවොත් ඇයි නූල් හදන්නෙ කොහොමද කියලත් බලන්න එපෑ..
    :lol::lol::lol::lol:
     
    Number 9

    Member
    Jul 14, 2014
    214
    63
    0
    Matara
    වෙජිටේරියන් උන් ඇති vegan උන් නම් මම හිතන්නෙ නැහැ...
    අනික vegan වෙනව කියන්නෙ මොන ගොන් වැඩක් ද බන් හරියට අර නිගන්ට නාගපුත්ත වගේ හෙලුවෙන්ම තමයි ඉන්න වෙන්නෙ හරියට ඔහොම බැලුවොත් ඇයි නූල් හදන්නෙ කොහොමද කියලත් බලන්න එපෑ..

    :yes::yes::yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ado, crazybuddy and sachith19920726, umbala denna vegetarian welaa hitiya neda? dan nadda?

    වෙජිටේරියන් උන්ගෙන් බාගෙට බාගයක් මන්ද පෝෂනෙන් පෙළෙනව බන්.. ඕක තමයි ඇත්ත.. හරියට විටමින්ස් ගත්තෙ නැත්තම් හුකා තමයි.. වෙජිටේරියන් උනා කියන එක එක එකාගෙ කැමැත්ත.. ඒවට මුකුත් කියන්න බැහැ වෙන්න පුළුවන් නම් හොදයි.. ඉස්සර කාලයක් කන්නේ නැතුව හිටිය..
    තේරුමක් නැති වැඩක් කියල තේරුනාම නැවැත්තුව.. බුද්දහගමේ හොද පැහැදිලි කිරීම් තියනව නෙ ඕකට..
    දැන ගත්තෙ පස්සෙ..
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    කෑප්ටන් Jack Sparrow;16918854 said:
    මම වෙජිටේරියන්, මගේ යාළුවෙකුයි තව මම අදුරන අයියා කෙනෙක් ඉන්නවා එයල නම් විගන්. මොකෝ මචං අවුල?

    නෑ බං මට vegan කොල්ලෝ set එකක් එකතු කරගන්න ඕනේ බං,
    මේ ලංකාවේ vegans ලට ඉන්න අමාරුයි. මට දැන් එපාවෙලා ඉන්නේ.
    අපේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්නහරි ක්‍රියාකාරී කොල්ලෝ set එකක් ඉන්න ඕනේ..
    කෙටි උත්තරේ ඕක...
     
    aruna47

    Well-known member
  • හොදට කනවා හොදට සුකනවා. ඉන්නකම් ජොලියේ ඉන්න ඕන :love:

    උරා හරකා එළුවා කන්නේ නැහැ :love:
    හැබැයි මුස්ලිම් උන් ඉන්න තැනකදී උරෝ කනවා :love:
     
    නෑ බං මට vegan කොල්ලෝ set එකක් එකතු කරගන්න ඕනේ බං,
    මේ ලංකාවේ vegans ලට ඉන්න අමාරුයි. මට දැන් එපාවෙලා ඉන්නේ.
    අපේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්නහරි ක්‍රියාකාරී කොල්ලෝ set එකක් ඉන්න ඕනේ..
    කෙටි උත්තරේ ඕක...

    එල මචං, එක කොල්ලෙක් ගාල්ලේ, අනිකා කොට්ටාව පැත්තේ.
    අපිටත් වෙලාවකට අමාරුයි බන් ඉතින් උබල කොහොම ඉන්නද. ජය වේවා.
     
    Sodrenzlas

    Member
    Jul 28, 2013
    39
    1
    0
    Nice :D
    flags_0
    flags_0