අඩේ Repost නං සොරි වෙන්න ඕන . . . 
Archduk Franz Ferdinand කියන ඩයල් එක කියල තියනවා
"If you ask 100 people to have sex, at least 1 will say yes."
ඉතිං මූ මේ කියපු එක ඇත්තද බලන්න set එකක් පොඩි සමික්ෂයනක් කරනවා.
මේ තියෙන්නෙ කොල්ලෙක් ගිහිල්ල කෙල්ලොන්ගෙන් අහනව sex කරන්න කැමතිද කියල. බලන්නකො ලැබෙනේ ප්රතිචාර.
මේ තියෙන්නෙ හොඳම එක, කෙල්ලෙක් ගිහිල්ල කොල්ලොන්ගෙන් අහනව, එයත් එක්ක sex කරන්න කැමතිද කියල.
අපෙන් එහෙම ඇහුවොත් කොහොමට තියෙයිද ?
හොඳ නං Rep දීපං හොඳේ . .

Last edited:
ඒ අස්සෙ එක කොල්ලෙක්ගෙනුත් අහනවා..
සුද්දියො පට්ට..
අපේ උන්ගෙන් ඇහුවොත් කනවා ලොවෙත් කම්මුල නැති වෙන්නම..