Have sex with me ?

enadun

Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    අඩේ Repost නං සොරි වෙන්න ඕන . . . :confused:
    Archduk Franz Ferdinand කියන ඩයල් එක කියල තියනවා
    "If you ask 100 people to have sex, at least 1 will say yes."
    ඉතිං මූ මේ කියපු එක ඇත්තද බලන්න set එකක් පොඩි සමික්ෂයනක් කරනවා.

    මේ තියෙන්නෙ කොල්ලෙක් ගිහිල්ල කෙල්ලොන්ගෙන් අහනව sex කරන්න කැමතිද කියල. බලන්නකො ලැබෙනේ ප්‍රතිචාර. :D

    මේ තියෙන්නෙ හොඳම එක, කෙල්ලෙක් ගිහිල්ල කොල්ලොන්ගෙන් අහනව, එයත් එක්ක sex කරන්න කැමතිද කියල.
    අපෙන් එහෙම ඇහුවොත් කොහොමට තියෙයිද ? :P

    හොඳ නං Rep දීපං හොඳේ . . ;)
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ පට්ට ආතල් බං.. අරූ කොල්ලත් එක්ක යනකොටත් කෙල්ලොන්ගෙන් අහනවා..:rofl: ඒ අස්සෙ එක කොල්ලෙක්ගෙනුත් අහනවා..:lol: සුද්දියො පට්ට..:love: අපේ උන්ගෙන් ඇහුවොත් කනවා ලොවෙත් කම්මුල නැති වෙන්නම..:P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    අඩෝ පට්ට ආතල් බං.. අරූ කොල්ලත් එක්ක යනකොටත් කෙල්ලොන්ගෙන් අහනවා..:rofl: ඒ අස්සෙ එක කොල්ලෙක්ගෙනුත් අහනවා..:lol: සුද්දියො පට්ට..:love: අපේ උන්ගෙන් ඇහුවොත් කනවා ලොවෙත් කම්මුල නැති වෙන්නම..:P

    අපේ හුට්ටියන්ගෙ කි@බ නළලෙනෙ බන් තියෙන්නෙ.. ඔහොම ඇහුවොත් එහෙම කම්මුල නෙවේ තොගෙ අම්මට කියල සෙරෙප්පුව අතට ගනී.. ඊට පස්සෙ පොලිස්සි ගිහින් ඇන්ට්‍රි එකක් දැයි ඊටත් පස්සෙ කොල්ලට හරි අයියට/තාත්තට හරි කෝල් කරල උගෙ ගැන්සියත් ඇවිත් ශල ලල ලා වෙලා දැඩිසත්කාරෙ මාසයක් විතර ඉන්න වෙයි..

    :lol::lol::lol:
     
    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,760
    859
    113
    ස්වර්ණවිමානේ
    මීට කලින් මේක බැලුවා, තව මේ වගේ පට්ට සෙට් එකක් තියනවා youtube එකේ
    western civilization එකනම් පට්ටයි.... කෙල්ලොන්ගේ අහන්කරකම කියන එක චුට්ටක් වත් නැ.

    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love:

    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
     
    Last edited:
    • Like
    Reactions: kevin37

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    patta bn balapan un kathakarahama hinaawela kathakarana heti .ape kellek ekka kathaa karahama hithanne kasaada bendala lamai hadanna yanawa qyala. :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,493
    113
    Inside Your Laptop ;)
    අපේ හුට්ටියන්ගෙ කි@බ නළලෙනෙ බන් තියෙන්නෙ.. ඔහොම ඇහුවොත් එහෙම කම්මුල නෙවේ තොගෙ අම්මට කියල සෙරෙප්පුව අතට ගනී.. ඊට පස්සෙ පොලිස්සි ගිහින් ඇන්ට්‍රි එකක් දැයි ඊටත් පස්සෙ කොල්ලට හරි අයියට/තාත්තට හරි කෝල් කරල උගෙ ගැන්සියත් ඇවිත් ශල ලල ලා වෙලා දැඩිසත්කාරෙ මාසයක් විතර ඉන්න වෙයි..

    :lol::lol::lol:

    :rofl::P
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මීට කලින් මේක බැලුවා, තව මේ වගේ පට්ට සෙට් එකක් තියනවා youtube එකේ
    western civilization එකනම් පට්ටයි.... කෙල්ලොන්ගේ අහන්කරකම කියන එක චුට්ටක් වත් නැ.

    ඇයි ඒ කොල්ලොන්ගෙ තියන ඉවසීම? අපේ කෙල්ලෙක්ගෙ ඔහොම මිරිකුවොතින් ඒ කොල්ලෙක්ට ඕක බලාගෙන ඉන්න පුලුවන්ද?
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අපේ හුට්ටියන්ගෙ කි@බ නළලෙනෙ බන් තියෙන්නෙ.. ඔහොම ඇහුවොත් එහෙම කම්මුල නෙවේ තොගෙ අම්මට කියල සෙරෙප්පුව අතට ගනී.. ඊට පස්සෙ පොලිස්සි ගිහින් ඇන්ට්‍රි එකක් දැයි ඊටත් පස්සෙ කොල්ලට හරි අයියට/තාත්තට හරි කෝල් කරල උගෙ ගැන්සියත් ඇවිත් ශල ලල ලා වෙලා දැඩිසත්කාරෙ මාසයක් විතර ඉන්න වෙයි..

    :lol::lol::lol:

    sirawata ban mewa baluwama puduma hithenawa. Mehe inne minissuda kiyala hithenawa. paraka yanna puluwanda ada kunuharapayak ahanne nathuwa
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    අඩෝ පට්ට ආතල් බං.. අරූ කොල්ලත් එක්ක යනකොටත් කෙල්ලොන්ගෙන් අහනවා..:rofl: ඒ අස්සෙ එක කොල්ලෙක්ගෙනුත් අහනවා..:lol: සුද්දියො පට්ට..:love: අපේ උන්ගෙන් ඇහුවොත් කනවා ලොවෙත් කම්මුල නැති වෙන්නම..:P

    අපේ හුට්ටියන්ගෙ කි@බ නළලෙනෙ බන් තියෙන්නෙ.. ඔහොම ඇහුවොත් එහෙම කම්මුල නෙවේ තොගෙ අම්මට කියල සෙරෙප්පුව අතට ගනී.. ඊට පස්සෙ පොලිස්සි ගිහින් ඇන්ට්‍රි එකක් දැයි ඊටත් පස්සෙ කොල්ලට හරි අයියට/තාත්තට හරි කෝල් කරල උගෙ ගැන්සියත් ඇවිත් ශල ලල ලා වෙලා දැඩිසත්කාරෙ මාසයක් විතර ඉන්න වෙයි..

    :lol::lol::lol:

    සිරි ලක දේ සිය සැප දේ කියනවා වගේ, උඹේ ගෑනුන්ගෙන් අපේ එකෙක් ගිහිල්ල ඕක අහනවට උබල කැමතිද?
    උඹලගේ ලව් එක එක්ක පාරේ ඇවිදගෙන යද්දී බඩුවක් ඇවිත් ඇහුවොත් ඕක උඹගෙන් උඹල මොකෝ කරන්නේ :lol:
    දීපල්ලා උත්තර :rolleyes:
    උන්ට රැන්ඩම් කෙල්ලෙක්ට එක්ක සෙක්ස් කරනවා කියන එක නතින් වෙන්න ඇති, එත් අපේ රටේ කෙල්ලොන්ට එකට කැමති නැත්තන් හොඳයිනේ යකෝ :rolleyes:
    හරි.. එක පැත්තකින් හොඳයි. අනික් පැත්තෙන් නරකයි. හොඳයි කිව්වේ එක කෙල්ලෙක් ට විතරක් නැතුව අපිටත් ඕනේ එකෙක් එක්ක බල්ලෝ පූසෝ වගේ පාරේ තැන් තැන් වල සෙක්ස් කරන්න ලබෙනවනන් එකටත් හොඳයි කියයි කට්ටිය.
    එත් ගෙදර ඇවිල්ල හොයන්න එපා පෙට්ටිය කැඩිච්ච නැති කෙල්ලොන්ව :rolleyes::rofl:

    උඹලගේ පොයින්ට් එක කනට ගහන එක කියල හිතනවනන් අවුලක් නෑ..
    එත් බං එහෙ උන්ට බැන්දත් අවුලක් නෑනේ බං ගේමක් නැහැ ආයේ ඩිවොස් වෙනවත් එක්කනේ..

    හැබැයි සිරාවටම මේ ජාතියේ වීඩියෝ එකක් ලංකාවේ එකෙක් කරොත් ඌට යුටියුබ් විව්ස් ඇවිල්ල පට්ටටම හිට් වෙනවා කියල හිතන්න පුළුවන් :yes:
    මොකද හැමෝම කමතියේ නේ නේද මොකෝ වෙන්නෙ කියල බලන්න :rolleyes: කෙල්ලෝ සියකගෙන් කනේ පාරවල් කෑවට අවුලක් නෑනේ බං යු ටියුබ් එකෙන් සල්ලි හම්බෙනකොට :rofl:
     
    • Like
    Reactions: sachith19920726

    itin ban methaka sex karanna kamati wena un adui ne? ekama wenasa un eka reject karana widiha. Ape minissu pare yanneth kochchara temper ekakinda ban, welawa ahuwat gahanna wage kathawa samaharu. Anna ekai mama nam mean kare. Sex karanna kamati wena eka neme.

    anika ban oya sex, divorce arawa mewa okkoma wada meheth wenawa ne ban untat wadiya. Asian countries wala kochchara rape cases wenawada dawasakata?
    Un kamaththen sex karat moko ban ape un wage 80 achchilawa rape nokara :rofl:
     
    Last edited: