Brandnew & Used vehicles @ Lowest Price

Chathu D

Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    Aney manda machanla..Mokak gannada kiyala hithaganna be 36-38 nam ithin Aquama thama target karanna wenne...ona wedimak kiyala GP1 gaththoth 2nd hand market ne,,2010 prius ekath 38k samanya ekak GP5 eka ganan..

    36-38 range eke GP5 ekak ganna puluwan machan...

    38 wage nm L grade 2013 FIT GP5 ekak genna ganna puluwan...
     

    shyamaldlr

    Member
    Oct 22, 2008
    137
    1
    0
    Cityguide නැවිගේටරය වෙතින් වෝකි ටෝකියක් !



    *# CityGuide Android License දිනාගන්න ඔබටත් අවස්ථාවක් !!! ඔබ කලයුත්තේ පහත උපදෙස් අනුගමනය කිරීමයි *#

    රියදුරන් සඳහා වෝකි ටෝකි 10,000 බෙදාදීමේ ව්‍යාපෘතිය

    ඔබ
    අවු 18 ට වැඩි
    ශ්‍රී ලංකාවේ වලංගු රියදුරු බලපත්‍රයක් හිමි
    CityGuide සහිත Android ජංගම දුරකථනයක හිමිකරුවෙක්ද?

    මගතොට විස්තර එසැනින් සියලු දෙනා සමග බෙදාගන්න
    හදිස්සියකදී උදව්වක් ඉල්ලන්න
    ඔබේ අදහස් රටටම පවසන්න

    අදම ඔබේ වාහනයට CityGuide වෝකි ටෝකියක් නොමිලේ ලබාගන්න
    අදම අයදුම් කරන්න, අමතන්න 0112 -599588

    සැලකියයුතුයි : වෝකි ටෝකි භාවිතයේදී ග්‍රාහකයන්ගේ රථ තුල කුඩා ළමුන් සිටිය හැකි බැවින් අසභ්‍ය වචන භාවිතා නොකරන්න

    1.මෙම post එක ඔබේ face book page එකේ share කර Cityguide fan page එක Like කරන්න.

    https://www.facebook.com/cityguidegpsforum?fref=ts

    2. Play store එකෙන් CityGuide GPS ඔබේ Android Phone එකට install කරගන්න

    https://play.google.com/store/apps/details?id=cityguide.probki.net

    3. 9am - 4pm අතර "help" නමින් ඇති friendව add කරගන්න

    http://youtu.be/LfTmmCMcK7U

    4. Sri Lanka චැනල් එකෙන් වෝකි ටෝකි චැට් එකට සෙට් වෙන්න

    http://youtu.be/eILGB252OCc

    5. සෑම දිනකම සවස 4-7 ත් අතර එක ජයග්‍රාහකයෙකුට රු. 3,990/- වටිනා CityGuide Android License එකක් දෙනු ලැබේ. ( 2014 ජුලි 17 දසිට ජුලි 31 දක්වා )

    ජයග්‍රාහකයාගේ CityGuide registered nick name එක සවස 4-6 ත් අතර Sri Lanka චැනල් එකෙන් කියනු ලැබේ.
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මචන් Honda Vezel...එකහැමෝම කියන්නේ මේක SUV කියලා...ඒ වුනාට JAAI Certificate එකේ එන්නේ මේක satation wagon කියලා කියනවා...ඇත්තද සීන් එක...:(:(
     

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    10175007_769897636394590_5685782832225029508_n.jpg


    10552477_769897606394593_7503790804529896062_n.jpg


    10494849_769897946394559_3844158925178472118_n.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පොඩි ගානක් දීලා ලීස් කරලා ගන්න , යූස් කරපු වාහනයක් හොයනවෝ.. වෑන් එකක් හෝ කාර් එකක්. :D;)
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    vitz%2B2011.jpg


    මචෝ මේ Vitz Jewela 2011 මොඩ්ල් එකේ පාවිච්චි කරපු කාර් එකක
    දැන් ගාන කොහොම වගේද යන්නේ.