කොන්ඩේ-Ervamatin

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    අපේ එකෙක් ගානවා.උගේ නං කලින්ට වඩා කොන්දේ ඇවිත් දැන්
    ෆුල් තට්ටේට වගේ කපලා ගාන්න ගත්තේ.දැන් හොදට තියෙනවා
     

    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    Mama pera inna kaledi mage hair galavila thattaya[bald head] padenna patan gattha. Danna kiyana hama propa, Doca , Specialist, lagatama giya hair fall eka nathara kara ganna. Western medicine hama ekakma apply kala . Course ekath patthakin thiyala full time spend kale, Bald head eka padena eka nathara karanna.Namuth Eka western , Professor , Doctor , Specialist kenekktawath bari [fail] Una , Mage Thattaya padena eka nathara karanna. Ath ape generation ena grandfather, Ayurveda doctor kenek nisa, Ayurveda and Astrology gana sahena danumak apata thibuna. Ema danuma upayogi karagena , Mama herbal liquid ekak nishpadanaya kala, Mea herbal liquid eka mage oluwata da gena yana kota , Masa 5 kata whithara pasuwa mage giya hair eka navatha enna patan gattha, Ithiri vela thibuna hair eka galavena eka nathara una. New hair enna patan gattha. Mea wonderful herbal liquid eke name eka----KESHAMULATHARALAYA. http://hair-success.blogspot.com/

    keyada bothale
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    keyada bothale
    --Srilanka we godak denek KESHAMULATHARALAYA use karanava. Foreign countries wala inna Srilankans lath sahena pramanayak Keshamulatharalaya apply karanava. Australia , Italy, Middle east countries wala inna Srilankans la sahena paramanayak Keshamulatharalaya use karanava. Venas pramanayangen 600 Rs and 1000 Rs walata Keshamulatharalaya bottles ganna thiyenava.
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    --Srilanka we godak denek KESHAMULATHARALAYA use karanava. Foreign countries wala inna Srilankans lath sahena pramanayak Keshamulatharalaya apply karanava. Australia , Italy, Middle east countries wala inna Srilankans la sahena paramanayak Keshamulatharalaya use karanava. Venas pramanayangen 600 Rs and 1000 Rs walata Keshamulatharalaya bottles ganna thiyenava.

    koheda machan ganna puluwan:(:(:(:(:(
     

    visitha1

    Member
    Oct 17, 2007
    165
    11
    0


    අපෝ බන් මම ඕක ගත්ත..ඕක වැඩ කරනවද නැත්ද කියලනම් බලන්න හම්බුනෙ නෑ..3 පාරද කොහෙද ඔලුවෙ ගෑවෙ.සම්පූර්නයෙන්ම වැසිකිලි වලකට ඔලුව ඔබා ගත්ත වගේ.ගදේ බෑ.සිහි නැති වෙන තරමට ගදයි:baffled::baffled:...කොන්ඩෙ නැත්තටම නැති උනත් කමක් නෑ මම නම් ඕක ආයෙ ගාන්නෙ නෑ කියල පැත්තකට දැම්ම.:angry::P

    oya keshamula magulata hariyan ne bun mage yaluwek try kara:no evermartin ekata hari giyeth ne lu uge:no:
     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    මගෙත් යනවා
    • බේබි සබන් ගාන්න
    • උණු වතුරෙන් නාන්න එපා
    • උබේසේකර කේෂ තෛලය ගාන්න. බෙහෙත් කඩවලින් ගන්න පුළුවන්
     

    surflive

    Active member
  • Jan 23, 2011
    833
    121
    43
    mama gawa machan bottles 6k ma wadak wune nam ne...therumak ne ban nikan salli naasthi karanna epa :(
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කොණ්ඩේ යන එකට ප්‍රධානතම හේතුව තමයි Male Pattern Baldness (Androgenetic Alopecia -අන්ඩ්‍රෝජෙනටික් ඇලෝපීසියා) මේක ගොඩක් වෙලාවට එන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 35 වගේ පැන්න පිරිමින්ගේයි. තරුණ අයගේ එන්නේ නැති තරම් නමුත් දැන් ලංකාවේ තරුණ අයගේත් කොණ්ඩේ යන එක සාමාන්‍යය දෙයක් වෙලා තියෙනවා. කොන්ඩේ යන එකට හේතුව වශයෙන් තියෙන්නේ මානසික ආතතිය, සමබර ලෙස ආහාර ගන්නේ නැති එක, වැරදි ජීවන රටාවක් තිබිම (ඒ කියන්නේ රෑට ඇහැරගෙන ඉදීම, කොන්ඩෙට ඕනවට වඩා ජෙල් ජාති , රසායනික වර්ග ගෑම, වතුර බොන්නෙ නැති කම වගේ) ඒ වගේම ජාන ප්‍රශ්න නිසාත් මේක එනවා.

    Male Pattern Baldness එකේදි වෙන්නේ Testosterone ,DihydroTestosterone (DHT) වලට convert වෙලා මේ DHT කොන්ඩේ ගස් වල මුලට බද්ද වෙලා ගස් වැවෙන එක නතර කරන එකයි මේක මුලදි නම් වැඩියේ පේන්නේ නෑ මොකද කොන්ඩේ ගොඩක් තියෙන නිසා නමුත් භාගයක් වගේ ගියාම නළල ලොකු වෙන්න ගත්තම තමයි පේන්න ගන්නේ. මෙන්න මේ විදියට තමයි කොන්ඩේ යන්නේ. සම්පූර්ණ තට්ටේ වෙන්නේ නෑ U shape එකේ හැඩයට තමයි තට්ටේ වෙන්නේ වටේ ඉතුරු වෙලා.

    Norwood1.jpg



    මේක නවත්වන්න නම් ක්‍රම වැඩියේ නෑ ඕනේ නම් Testosterone අඩු වෙන්න බෙහෙත් ගන්න පුලුවන් නමුත් එතකොට වෙන්නේ වෙන අතුරු ආබාධ එන එකයි (ලිංගික අප්‍රාණීක භාවය, ශරිර ශක්තිය වගේ අඩුවීම වගේ) ඒක නිසා ඒක කරන්න එපා ඒ වගේම තව තියෙනවා කොන්ඩේ හිටවන එක ඒක. ඒකේදි අවාසි ගොඩයි එකක් ඒක මිල අධිකයි, වේදනාව වැඩියි හිටවන කොට වගේම දවස් කිහිපයක් ගියාමත්, දැන් ඔයාගේ කොන්ඩේ ගිහින් තියෙන්නේ නළලේ මුදුනේ වගේනේ ඕක දිගටම යනවා කොන්ඩේ යන එකට හේතුව නැති වෙනකම් ඉතින් කොන්ඩේ දැන් හිටවන්න ගත්තම වෙන්නේ ගස් හිටෙව්ව තැන් වල ඉතුරු වෙලා පිටිපස්සේ ආයි යන්න ගන්න එකයි ඉතින් එතකොට විකාරයක් වගේ පේන්න ගනියි ඔළුව එතකොට ආයි හිටවන්න යන්න වෙයි ඒක මකා ගන්න කොන්ඩේ සම්පූර්ණයෙන්ම ගිහින් නම් මිසක් හිටවන්න එපා (ඉහත පින්තුරේ වගේ නම් 6,7 වගේ තියෙනවා නම් හිටවන්න නැත්නම් හිටවන්න එපා) අනික එහෙම හිටෙව්වාම තමන්ගේ ස්භාවික කොන්ඩය ආයි ගන්න බෑ හිටවන එක සාදාකාලිකයි. කොණ්ඩය යනවා කියලා වෙන්නේ ගස්වල මුල් මැරෙන එක හෝ නිද්‍රා වෙන එකයි ඒවා ආයි පනගන්වලා ගන්න පුලුවන් පොඩ්ඩක් උත්සහා කරොත්.

    අනෙක් එක Vitamin E කොන්ඩේ වැවෙන්න වගේම කොන්ඩේ යන එකට හොදයි. Vitamin E එකෙත් ජාති 8 ක් තියෙනවා මම දන්න විදියට එකක් Tocotrienol අනෙක් එක Tocopherol (මේකේ alpha ,beta,gamma, delta එකක 4 ගානේ තියෙනවා) කඩෙන් ගන්න ගොඩක් පෙති වල තියෙන්නේ Tocopherol ඒකෙන් ඒ තරම් සහනයක් නෑ නමුත් Tocotrienol එක හොදයි මේ ළගදි මැලේසියාවේ පර්යේෂනයක් කරලා කොන්ඩේ යන එක ගැන ඒකෙදි හොයාගෙන තියෙන Tocotrienol 100g වගේ දවසට ගන්නවා නම් නොකඩවා හැමදාම මාස කිහිපයක් වගේ 40 සිට 50% දක්වා කොන්ඩේ වර්ධනය කරගන්න පුලුවන් කියලා. Vitamin E වල තියෙන විශේෂ ලක්ෂනයක් තමයි Antioxidant ගුණය Oxidation කියන්නේ අණු, පරමාණු වල ඉලෙට්‍රෝනයක් නැති වෙන එකටයි අපේ සෛල හැදිලා තියෙන්නේ මේ අණු ,පරමාණු වලින් එතකොට ඉලෙක්ට්‍රෝන නැති වෙන කොට වෙන්නේ සෛල මැරෙන්න ගන්න එකයි හම දුර්වර්ණ වෙන්නේ, ඉසකෙස් ගැලවෙන්නේ, සම ගැලවිලා යන්නේ, හම හැකිලිලා ලෙඩ පාටට එන්නෙත් මේ නිසයි Antioxidant වලින් කරන්නේ මේක වළක්වලා ඇගේ සෛල ප්‍රාණවත්ව තියාගන්න උදව් කරන එකයි එතකොට කොණ්ඩය වැවෙන එක විතරක් නෙවෙයි සම ලස්සනට පැහැපත්ව, මෘදුව තියාගන්නත් පුලුවන් (එතකොට මේක ගෑණුන්ට වගේම පිරිමින්ටත් හොදයි) Oxidant වෙන එකේ තවත් අහිතකර පැත්තක් තමයි පිළිකා වර්ධනය වෙන එක ඉතින් විටමින් E නිතරම ගන්නවා නම් ඇගට හොදයි නමුත් ඕනවට වඩා ගන්න එපා වැඩිම ගාණ 1000mg/day අඩුම ගාණ 15mg/day නමුත් කොන්ඩේ යන එක නිසා 100mg/day. කඩවල ගන්න තියෙන Evion එක නම් මම දන්න හැටියට 400mg නමුත් ඒක Tocopherol නිසා කොන්ඩේ යන එකට හොද නෑ ඒක නිසා මතක ඇති Tocotrienol ජාතියේ එකක් ගන්න (100mg පෙති නම් එකක් දවසට බොන්න) ඊට පස්සේ මේක හැම දාම බොන්න ඊට පස්සේ මාසයක් දෙකක් බලන්න, මේක ඕනේ නම් නිරික්ෂණය කරන්න පුලුවන් හැමදාම, හැම දාම නාලා කොන්ඩේ පිහිදන්නේ නැතුව උඩට පීරන්න (මතක ඇතුව උඩට හොදට පීරන්න පනාවකින්) ඊට පස්සේ Phone එකෙන් හෝ Cam එකක් අරගෙන ඒකෙන් නළල හොදට පේන්න පීන්තූරයක් ගන්න (පැහැදිලි ලෙස ගන්න ,කබල් Phone එකක් use කරන්න එපා) මේක හැම දාම කරන්න එතකොට වර්ධනයක් තියෙනවා නම් ගස් 2, 3 ක හරි දිගටම ගන්න. අනිවාර්යෙන්ම කිහිප දෙනෙක්ට හරි මේක හරියයි කොන්ඩේ ප්‍රශ්ණේ විතරක් නෙවෙයි මේකෙන් සම ලස්සනට තියාගන්නත් පුලුවන්, පිළීකා සෛල වර්ධනය අඩු කරගන්නත් පුලුවන්.


     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    බලු හිතකින් බම්ප් කරපු හෙන ගහපන්. විසේසයෙන් මූට aggregate :angry: අනිත් උන් උදව් කළාට තෑන්ක්ස් :cool:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    යාළුවා;16919737 said:
    බලු හිතකින් බම්ප් කරපු හෙන ගහපන්. විසේසයෙන් මූට aggregate :angry: අනිත් උන් උදව් කළාට තෑන්ක්ස් :cool:

    එතකොට කොන්ඩේ ප්‍රශ්ණේ දැන් හරි ගිහින්ද?
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    එතකොට කොන්ඩේ ප්‍රශ්ණේ දැන් හරි ගිහින්ද?
    එහෙම ලොකු සීන් එකක් තිබ්බෙ නෑ බං. යාගන එනකොට ඇහුවෙ. ඕක කට්ටිය කිව්වා නිසා ගත්තෙ නෑ. හැබැයි ඔලිව් ඔයිල් විටමින් ඊ ගත්තා. සෑහෙන්න හරි ගියා බං :yes: කොන්ඩේ ටින්ට් වෙලා තිබ්බෙ. දැන් පට්ට කලුයි. කාලෙකින් ගෑවෙත් නෑ :yes: කොන්ඩේ සෑහෙන්න ආව ඊට පස්සෙ... දැන් මම කට් එක ටිකක් වෙනස් කළා. :P දැන් එළම එළ. :cool:
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    math loke tiyana hama daama kara ban..matath da tiyana lokuma prashne oka...last wek -Ervamatin gaawa,union chemist 1n gaththe..konde yana 1nam nathara una nah ban...mage paramparawe kagewath yanne nah...bt mama hot water nanne..tikak wadipura nidimaranawa
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    යාළුවා;16919737 said:
    බලු හිතකින් බම්ප් කරපු හෙන ගහපන්. විසේසයෙන් මූට aggregate :angry: අනිත් උන් උදව් කළාට තෑන්ක්ස් :cool:
    උපරිම වේදනාවේ සලකුනු™
    120pxtroll.png
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    යාළුවා;16919787 said:
    එහෙම ලොකු සීන් එකක් තිබ්බෙ නෑ බං. යාගන එනකොට ඇහුවෙ. ඕක කට්ටිය කිව්වා නිසා ගත්තෙ නෑ. හැබැයි ඔලිව් ඔයිල් විටමින් ඊ ගත්තා. සෑහෙන්න හරි ගියා බං :yes: කොන්ඩේ ටින්ට් වෙලා තිබ්බෙ. දැන් පට්ට කලුයි. කාලෙකින් ගෑවෙත් නෑ :yes: කොන්ඩේ සෑහෙන්න ආව ඊට පස්සෙ... දැන් මම කට් එක ටිකක් වෙනස් කළා. :P දැන් එළම එළ. :cool:

    math olive oil tamai use karanne. konde yana ehema prashnayak ne habai daily use karanawa olive oil eka :)
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,768
    113
    මාතර - මාලෙබ් - melbourne
    මම එක උපදෙසක් දෙන්නනම්..


    කොන්ඩේ කියන්නේ ජිවිතේ නෙවි බන්..කොන්ඩේ ගියත් එකය් තිබ්බත් එකය්.,...











    කොන්ඩේ ගැන ඔච්චර දුකක් දැනෙනවනෙම් කඩුවෙල හය්වේ එන්ට්‍රන්ස් එක හරියේ තියෙනවා හොද ප්ලේස් එකක්
    මටත් යාලුවෙක් කිවේ,,,


    මගෙත් කොන්ඩේ නස්සහෙන්න යනවා බන්...එක ගැන හිතත්ත්දී ඉටත්වදා යනවා,,ඕක අමතක කරදා නිකන් ඉදපන් :ඩ