little kaluge hideaway eka

Fire Five

Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    යාළුවා;16911798 said:
    patta ban :D
    ocILsZm.jpg


    :P
    ubata aka witarada panuna :angry::angry:
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ගොඩක් හොදයි අපිත් එක්ක ඒ අවස්ථාව බෙදාගත්තට.. ඇත්තටම ලංකාවේ තියන මේ වගේ සුන්දර තැන් එලකිරි යාලුවන් අපිට ගෙනත් පෙන්නන එකෙන් අපිටත් දවසක ලංකාවට ආව වෙලාවක ඔය තැන් වල යන්න පුලුවන්. + ඇඩඩ්. PS. මම ක්‍රිකට් වලට වැඩිය නෑ නමුත් ක්‍රිකට් සෙල්ලම් කරන අය අතරේ ඉන්න අවංක දක්ශ අයට කැමතියි. කලුවිතාරණ කියන්නේ මගේ ඒ ලිස්ට් එකේ ඉන්න කෙනෙක්. I am happy about him
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මචන් local rates කොහොමද කියල දාන්නකෝ බලන්න , තැන නම් එළකිරි