මචන් වින්ඩෝස් ඕඑස් එක දුවන්න ඇන්ඩ්‍රොයිඩ් වගේ ලොකු රැම් ප්‍රොසෙසර් ඕන නෑ.. 512 වැඩිත් එක්ක.. මගේ ලුමියා 520 ටෙම්පල් රන් 2 ස්මූත් වැඩ.. අනික නොකියා කැමට ගහන්න කැම් කිසිම ෆෝන් එකක නෑ![]()
ඒ උනාට 1020 එකේ බැටරි ලයිෆ් එකනම් අන්තිමයි..මම use කරපු හින්දා කියන්නේ..ඒකම තමා නොකියා එකෙන්ම 1020 එකටම external බැටරි cover හදලා තියෙන්නේ..මම ඒකයි මූට කිව්වේ කැමරා ෆෝන් එකක් ඕනනම් ඕක ගන්න කියලා..කැමරා එක තමා main feature එක..






