Best Camera Phone?

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මචන් වින්ඩෝස් ඕඑස් එක දුවන්න ඇන්ඩ්‍රොයිඩ් වගේ ලොකු රැම් ප්‍රොසෙසර් ඕන නෑ.. 512 වැඩිත් එක්ක.. මගේ ලුමියා 520 ටෙම්පල් රන් 2 ස්මූත් වැඩ.. අනික නොකියා කැමට ගහන්න කැම් කිසිම ෆෝන් එකක නෑ :yes::yes:

    ඒ උනාට 1020 එකේ බැටරි ලයිෆ් එකනම් අන්තිමයි..මම use කරපු හින්දා කියන්නේ..ඒකම තමා නොකියා එකෙන්ම 1020 එකටම external බැටරි cover හදලා තියෙන්නේ..මම ඒකයි මූට කිව්වේ කැමරා ෆෝන් එකක් ඕනනම් ඕක ගන්න කියලා..කැමරා එක තමා main feature එක..

    Nokia-Lumia-1020-Back-Cover.jpg
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ඒ උනාට 1020 එකේ බැටරි ලයිෆ් එකනම් අන්තිමයි..මම use කරපු හින්දා කියන්නේ..ඒකම තමා නොකියා එකෙන්ම 1020 එකටම external බැටරි cover හදලා තියෙන්නේ..මම ඒකයි මූට කිව්වේ කැමරා ෆෝන් එකක් ඕනනම් ඕක ගන්න කියලා..කැමරා එක තමා main feature එක..

    Nokia-Lumia-1020-Back-Cover.jpg

    මචන් වින්ඩෝස් 8.1 අප්ඩේට් එකෙන් පස්සේ හැම මොඩ්ල් එකේම බැට්‍රි ලයිෆ් ගොඩක් ඉම්පෘව් වෙලා තියෙන්නේ..
     
    aruna47

    Well-known member
  • Lol. advance pay karama un dena ona kjarawak ussan enna wenawa.

    උබට උන් ගුද,කුසුමාද උස්සන් ආවේ :P රිදෙයි මේකට නම් (

    pics tikak daapan pons

    9725col3lkleftside.gif

    okata mona iphone da ban? oya kalu keri sinhala kaiya witarai :rofl::rofl::rofl::rofl::rofl::P

    උගේ කයිය තියෙනවා උබේ පයිය නෑ :P

    Umbe amma langath tiyenne p7 eka neda pons? eka amma ate mata ewahan

    උබේ ලගත් තියෙන්නේ අයි පොන්ස් එකක් නේද? අම්මා අතේ එවපන්. :love:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    :yes:හරියට ටේබල් එකකවත් තියන්න බැහැ..:rofl:

    image8-580-90.jpg

    ටේබල් උඩ තියන්න නෙවෙයි නේ ෆෝන්ස් ගන්නේ?
    ටේබල් උඩ තියන්න පුලුවන් කිසිම ෆෝන් එකකට පුලුවන්ද 1020 එකේ කැම් එකට ලගින් යන්නවත්?බෑ නේ.
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ටේබල් උඩ තියන්න නෙවෙයි නේ ෆෝන්ස් ගන්නේ?
    ටේබල් උඩ තියන්න පුලුවන් කිසිම ෆෝන් එකකට පුලුවන්ද 1020 එකේ කැම් එකට ලගින් යන්නවත්?බෑ නේ.

    මචං උබ දන්නවනේ ඉතින් deanXXX එකාගේ දැනුමේ තරම.. උ බලන්නේ මේසේ උඩ හරියටම සමාන්තරව තියන්න පුළුවන් phone එකක්.. උට ඕනි camera එකේ quality එක නෙමේ.. camera එක බල්ලට ගියත් phone එක මේසේ උඩ සමාන්තරව තියා ගන්න පුළුවන් නම් උට ඇති :rolleyes:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :yes:හරියට ටේබල් එකකවත් තියන්න බැහැ..:rofl:
    මේ වගේ කතා කියන එවුන් මේ ලෝකෙට ඉන්නේ මු හින්ද හොදයි... :rofl::rofl:
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,252
    40,955
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    උබට උන් ගුද,කුසුමාද උස්සන් ආවේ :P රිදෙයි මේකට නම් (

    9725col3lkleftside.gif

    උගේ කයිය තියෙනවා උබේ පයිය නෑ :P

    උබේ ලගත් තියෙන්නේ අයි පොන්ස් එකක් නේද? අම්මා අතේ එවපන්. :love:

    Meh Naki Ponnaya mage passenmai.
    Ai itin awurudu ganan kaapuwa pesawala wanawela ne :P:rofl::rofl::rofl::rofl:
    Nakiyata Ridei™ :P
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    ඒ උනාට 1020 එකේ බැටරි ලයිෆ් එකනම් අන්තිමයි..මම use කරපු හින්දා කියන්නේ..ඒකම තමා නොකියා එකෙන්ම 1020 එකටම external බැටරි cover හදලා තියෙන්නේ..මම ඒකයි මූට කිව්වේ කැමරා ෆෝන් එකක් ඕනනම් ඕක ගන්න කියලා..කැමරා එක තමා main feature එක..

    Nokia-Lumia-1020-Back-Cover.jpg

    :yes: 1020 is targeted at a niche market.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,149
    11,161
    113
    Forest
    ඒ උනාට 1020 එකේ බැටරි ලයිෆ් එකනම් අන්තිමයි..මම use කරපු හින්දා කියන්නේ..ඒකම තමා නොකියා එකෙන්ම 1020 එකටම external බැටරි cover හදලා තියෙන්නේ..මම ඒකයි මූට කිව්වේ කැමරා ෆෝන් එකක් ඕනනම් ඕක ගන්න කියලා..කැමරා එක තමා main feature එක..

    Nokia-Lumia-1020-Back-Cover.jpg

    Oya ata magala ganna thanak nadda bun lankawe? I mean the Grip
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,616
    2
    115,481
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    :yes:හරියට ටේබල් එකකවත් තියන්න බැහැ..:rofl:

    image8-580-90.jpg
    ඔය අවුල මගේ ෆෝන් එකෙත් තියෙනව..කැමරා එක හොඳ වෙන්නෙ sensor module එක ලොකු උනොත් එකයි flat නැතුව එලියෙ තියෙන්නෙ ;)

    gsmarena_033.jpg