කෑම_සූත්‍ර

aruna47

Well-known member
  • අපේ මෝඩ හැත්ත යන ජැකලින්ගේ ආප්ප කඩේ

    f-11-2.jpg

    මේ දවස් වල මාතෘකාව ජකලින්ගේ ආප්පේ ගැන නේ. ඉතින් මටත් හිතුනා මේක ගැන පොඩ්ඩක් හොයලා බලන්න. :rofl: මොකද අපේ පොන්ස්ලට ගෙවල් ලග කඩේ රුපියල් 10 තියන ආප්පේ කන්න බැහැ මොකද පොෂ් මදි නේ. ඉතින් මමත් ගියා ආකේඩ් ගොඩනැගිල්ලේ පිහිටි කෑම සූත්‍ර කෑම කඩය ලගට කෑවේ නැහැ මොකද මට නම් පුකේ අමාරුවක් නැහැ සල්ලි තිබ්බා කියලා රුපියල් 100 ආප්පේ කන්නයි 200 දීලා බිත්තර දෙකක් දාලා කන්නයි. හැබැයි වෙන්න පොෂ් පකයන්ට මාර ඇම්මක් තියෙන්නේ. මම එතන ඉන්නකොට මම දැකපු දේ අපේ ලංකාවේ උන් 99% එතන ඉදගෙන කනවා. කන එක වැරද්දක් නෙම එත් මේක අලුත් කෑම ජාතියක් නම් කෑවට කමක් නැහැ. ගෙදර හදන සම්බෝලෙත් එකයි මේ කෑම සුත්‍ර එකේ කෑම කඩේ සම්බෝලේ දෙන්නේ පොල් බෑයට :rofl: ඉතින් අර දර්ශන් බුවා කිව්වා එව්වා වගයක් මම කොට් කරා හරි වැරදි බලලා උබලම කියපන්..:P

    දැන් මේ කඩේ කරන්නේ දර්ශන් සහ ජැකලින් ඉතින් මුගේ interview එකක් තිබ්බා නේ එකේදී මෙහෙම කියනවා.[

    අපේ හොඳ කකුළුවෝ වැඩි හරියක් අපනයනය කරනවා. ඒවා කන්නේ පිටරට මිනිස්සු. අපි කන්නේ බාල ඒවා. මම මස් කකුළුවන් වගේම වතුර කකුළුවන් ගැන ඉගෙන ගත්තේ පිටකොටුවේ මාලු කඩේ වෙළෙන්දෙක්ගෙන්

    මේ යකා මේක පිටකොටුවෙන් ඉගෙන ගත්තාට අපි මේක ඉගෙන ගත්තේ කාලාමයි. මස් කකුළුවෝ ඕන තරම් ඉන්නවා පිට රට අපනය කරාට හොද උන් ඕන තරම් ගන්න ඉන්නවා. මුට ගණන් නැති උනාට. :rofl::rofl:

    අපේ මේ වේටර්වරුන්ට කත‍ා කරන්නේ වේටර් කියලා නෙවෙයි ‘කෑම දාස’ කියලා. අවන් එකට කියන්නේ මහ ගිනි කියලා. එන්නකෝ පෙන්නන්න

    අනේ හුකේ මම නම් මනුස්සකමට මල්ලි කියනවා ඌ වේටර් උනාට උත් මනුස්සයෙක්. අලුත් නම් දාලා පුක දෙන්න එපා. පකේ පොෂ් කම පෙන්නන හදනවා :rofl:

    පළමුවැනි කාරණේ අපේ කෑම කන අය අන්තිමට පිඟානත් ලෙව කන තරමට මුකුත් ඉතිරි කරන්නේ නැ. අනෙක මම ශීත කළ මාලු මස් ආදියෙන් කෑම හදන්නේ නෑ.

    f-11-4.jpg

    මම එක මාලු කූරියා ගේන්නත් මීගමු යනවා. කකුළුවෝ අල්ලන්න මුහුදු යනවා. හයි වේ එක නිසා මට දැන් ඒ වැඩේ ලේසි වුණා.

    ඔව් ඉතින් පොඩ්ඩක් කන්න රුපියල් 200 ගෙවද්දී කොහේ පිගානේ ඉතුරු වෙන්නද පොඩි ගොට්ටකට බත් දෙද්දී එකට රුපියල් 500 ගද්දි එක කාලා පිගානේ ඉතුරු කරන්න දෙයක් නැහැ :rofl::rofl:

    මාළු කුරියා ගෙන්න මිගමු ගිහිල්ලා කොළඹට එයාගේ වාහනේ ගෙනාවාම මාළුවාගේ ගාන ඩබල් :rofl: ඉතින් බන් මොරටු,කළුතර පැත්තට ගියා නම් ඔච්චර කරදරයක් නැහැනේ මීගමුවේ විතරද මාළු ඉන්නේ :rofl::rofl: තව කකුළුවෝ අල්ලන්න මුහුදු යන්නම ඕනද? මුහුදේ ඉදලා ගෙන කකුළුවොන්ගේ පුක වෙනස්ද :rofl::rofl::rofl:

    ලංකාවේ කෙලවල්ලන් කිලොවක් රුපියල් පන්හය සියයටත් ගන්න පුළුවන් දෙදහටත් ගන්න පුළුවන්.

    ඉතින් කෙලවල්ලා දෙදහට ගත්තා කියලා ඉසෙල්ලා අහපු එකම තමයි අහන්න වෙන්නේ උගෙත් පුක වෙනස්ද? :rofl::rofl: අනේ හුකේ

    ෂා හොඳට පොල්කිරි දාපු බව නම් රහෙන්ම පේනවා. මේ ආප්පයක් එතකොට කීයක් වෙනවද?” පිඟාන පිරෙන තරම් වූ ආප්පයේ වාටියෙන් කොටසක් දිවගට තැබූ විට මට ඉබේම කියැවුණා.

    “රුපියල් සියයයි‍‍. මේ වගේ තැනක කෑම වේලකට කියන්නේ එෆෝඩබල් ‍ෆන් ඩයිනිං කියලා. සාමාන්‍යයෙන් රුපියල් දාහකට විතර කෑම වේලක් ගන්න පුළුවන්.”‍

    මුගේ කඩේ විතරයි පොල් කිරි දාලා ආප්ප හදන්නේ කොළඹ කඩ වල හරියට හදන්නේ නැති උනාට ගමක කඩේකට ගිහින් ආප්පේ කාලා බැලුවොත් මුගේ ආප්පේ ආප්පයක්ද කියලා හිතෙයි. :rofl:

    මේ යකා කියනවා මේ වගේ තැනක කනවා කියන්නේ එෆෝඩබල් ‍ෆන් ඩයිනිං කියලා :rofl::rofl: ලංකාවේ සාමාන්‍ය රස්සාවක් කරන එකෙක්ට මේක එෆෝඩබල් ‍ෆක් ඩයිනිං කියන්නේ. කොහොමද බන් මේක ලාබ වෙන්නේ. කොළඹ හොද කඩ තියෙනවා එත් බහුතරයක් ජරා කඩ. ඉතින් මුගේ ආප්පේ කන්න 100 ගෙවන්න ඕනද? අර කුඩු බිස්නස් කරන එකෙක්ට නාමල් වගේ පින්ගුත්තරයෙක්ට නම් මේක චිප් එෆෝඩබල් ‍ෆන් ඩයිනිං කියන්න පුළුවන්. :rofl::rofl::rofl:

    ඉතින් මට හැඟෙන දේ මම මේ කිව්වේ. රුපියල් 10-15 දීලා කන ආප්පේ මුගෙන් රුපියල් 100 දීලා කන අපේ ගොන් හරක් ඉන්නවා නේ. හුගක් මම එතැනදී දක්කෙ කෙල්ලෝ කොල්ලෝ තමා මේකට යනවා. කොල්ලෝ කෙසේ වෙතත් කෙල්ලෝ නම් සැහෙන්න හිටියා :rofl:. අද ලංකාවේ තියෙන හොර කඩ ටික අල්ලලා හරි සාදාරන ගානකට ආප්ප නෙම ඕන එකක් වික්කා නම් මේ වගේ බහු බුත එන්නේ නැහැ. රටේ ආර්ථිකෙට අවශ්‍ය කරන එකක් අරින්න ගිහින් තිබ්බ බුවාව දැක්කා නේ. හෙට අනිද්දා වෙද්දී ගමේ ආප්පේ රුපියල් 50 කිව්වොත් වරදක් නැහැ මොකද ගමේ ආප්පෙයි මේ කෑම සුත්‍ර එකේ ආප්පෙයි වෙනසක් නැහැ ගාන විතරයි වෙනස්. පොඩ්ඩක් ලොකුවට දානවා එත් ගමේ ආප්ප රුපියල් 200 බඩ පිරෙන්න කාලා එන්න පුළුවන් එච්චරයි.

    f-11.jpg

    මිනිස්සුන්ව හුරන් කන බිස්නස් කියන්නේ මේවට. තේරුම් ගත්තොත් හොදයි. හුගක් හරක්ට මේක තේරෙන්නේ නැත්තේ සල්ලි වල වටිනාකම දන්නේ නැති නිසා. :yes::yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේ වැඩේ හොඳයි බන් එක අතකින්. වෙන්න posh අමාරුව තියෙන එවුන්ට කෙලවිලාම යන පොටක් වගේ මට පේන්නේ.... :lol:
    පොලවේ පය ගහල ඉන්න අපි වගේ එවුන්ට ඕකෙන් ප්‍රශ්නයක් නෑනේ බන්.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,291
    15,882
    113
    දැන් ලංකාවේ බිත්තර ආප්පයක් කීයද බන්?කෑම සූත්‍ර එකේනම් rs 200ක් ලු නේද.
     
    isuru9

    Active member
  • Dec 5, 2008
    660
    106
    43
    lankawe inne mahama maha gon harak ban. unta appe 1000 ta dunnath kai. :yes::yes::yes
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හා..හා....
    එහෙම කියන්න එපා.....
    මේවයින් ගොටුකොළ සම්බෝලත් කන්න පුළුවන් තරම් ආදයම් උපද්දවන අය මේ කිරියෙත් ඉන්නවා....:baffled::baffled:
    අපි උඹ වගේ අයට මේ වගේ තැන් වලින් කන්න බෑ.....
    කුඩු මුදලාලිලාට පශ්චාත්භාග කර්මාන්ත කරන්න අධෝ මුඛය දන් දීල ප්‍රකෝටිපතියො වෙච්ච මේකෙ ඉන්න ශ්‍රීමතුන් ට අපහාස කරන්න එපා බං.........:baffled:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,291
    15,882
    113
    මේ වැඩේ හොඳයි බන් එක අතකින්. වෙන්න posh අමාරුව තියෙන එවුන්ට කෙලවිලාම යන පොටක් වගේ මට පේන්නේ.... :lol:
    පොලවේ පය ගහල ඉන්න අපි වගේ එවුන්ට ඕකෙන් ප්‍රශ්නයක් නෑනේ බන්.

    අර මිනිස්ට්‍රි ඔෆ් ක්රැබ් එකේ කකුළුවෙක් පන්දාහක්ලු නේද.අනේ අපේ සින්හලුත් ගිහින් අඩු ටික සූප්පු කරලා එනවා ඇති.:rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඉතින් අපිට පුකද බන්? යන එකා යයි.. නොයන එකා නොයයි. සමහරු බල බලා හූල්ලයි.
    සැප ඇත්තෝ කති බොති සුකති..
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හා..හා....
    එහෙම කියන්න එපා.....
    මේවයින් ගොටුකොළ සම්බෝලත් කන්න පුළුවන් තරම් ආදයම් උපද්දවන අය මේ කිරියෙත් ඉන්නවා....:baffled::baffled:
    අපි උඹ වගේ අයට මේ වගේ තැන් වලින් කන්න බෑ.....
    කුඩු මුදලාලිලාට පශ්චාත්භාග කර්මාන්ත කරන්න අධෝ මුඛය දන් දීල ප්‍රකෝටිපතියො වෙච්ච මේකෙ ඉන්න ශ්‍රීමතුන් ට අපහාස කරන්න එපා බං.........:baffled:

    අර අලුතින් මෙහි වැඩසිටිනා උත්තමයානන් ගැන වෙන්ටෑ මේ ප්‍රශස්ති ගායනා කරන්නේ....... :rolleyes::rofl::P
     
    aruna47

    Well-known member
  • දැන් ලංකාවේ බිත්තර ආප්පයක් කීයද බන්?කෑම සූත්‍ර එකේනම් rs 200ක් ලු නේද.

    නිකන් ආප්පේ 10 බිත්තර ආප්පේ 25යි :rofl::rofl::rofl: 200 ජකලින්ගේ හුතු ජුස් දාලා දෙනවද දන්නේ නැහැ. නැත්නම් අර දර්ශන් කියන එකා මීගමුවේ බෝට්ටුවේ යනවලුනේ කකුළුවෝ ගෙන්න ඒ වගේ කිකිළි බිත්තරේ දානකම් මු රැකන් ඉන්නවද දන්නේ නැහැ :rofl::rofl::rofl: අනේ හුකේ
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,291
    15,882
    113
    නිකන් ආප්පේ 10 බිත්තර ආප්පේ 25යි :rofl::rofl::rofl: 200 ජකලින්ගේ හුතු ජුස් දාලා දෙනවද දන්නේ නැහැ. නැත්නම් අර දර්ශන් කියන එකා මීගමුවේ බෝට්ටුවේ යනවලුනේ කකුළුවෝ ගෙන්න ඒ වගේ කිකිළි බිත්තරේ දානකම් මු රැකන් ඉන්නවද දන්නේ නැහැ :rofl::rofl::rofl: අනේ හුකේ

    :rofl::yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,358
    17,279
    113
    Auckland
    මිනිස්සුන්ව හුරන් කන බිස්නස් කියන්නේ මේවට. තේරුම් ගත්තොත් හොදයි. හුගක් හරක්ට මේක තේරෙන්නේ නැත්තේ සල්ලි වල වටිනාකම දන්නේ නැති නිසා. :yes::yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    නිකන් ආප්පේ 10 බිත්තර ආප්පේ 25යි :rofl::rofl::rofl: 200 ජැකලින්ගේ හුතු ජුස් දාලා දෙනවද දන්නේ නැහැ. නැත්නම් අර දර්ශන් කියන එකා මීගමුවේ බෝට්ටුවේ යනවලුනේ කකුළුවෝ ගෙන්න ඒ වගේ කිකිළි බිත්තරේ දානකම් මු රැකන් ඉන්නවද දන්නේ නැහැ :rofl::rofl::rofl: අනේ හුකේ

    එහෙමනම් ඒ ගානට පාඩු නෑ...
    :D
     
    aruna47

    Well-known member
  • හා..හා....
    එහෙම කියන්න එපා.....
    මේවයින් ගොටුකොළ සම්බෝලත් කන්න පුළුවන් තරම් ආදයම් උපද්දවන අය මේ කිරියෙත් ඉන්නවා....:baffled::baffled:
    අපි උඹ වගේ අයට මේ වගේ තැන් වලින් කන්න බෑ.....
    කුඩු මුදලාලිලාට පශ්චාත්භාග කර්මාන්ත කරන්න අධෝ මුඛය දන් දීල ප්‍රකෝටිපතියො වෙච්ච මේකෙ ඉන්න ශ්‍රීමතුන් ට අපහාස කරන්න එපා බං.........:baffled:

    මට නම් කහන්නේ නැහැ බන් සල්ලි තිබ්බා කියලා මේකෙන් කන්න. ගමේ කඩේකට ගියා නම් රහට කලා එන්න පුළුවන්. මුන්ගේ පොල් සම්බෝලේ හදන්න අර දර්ශන් කියන එකා පොල් ගහට නැගලා පොල් ගෙඩිය කඩන්නේ නැහැ නේ. උත් ගන්නේ කඩෙන් නේ :rofl::rofl: මොලේ නැති අද ඊයේ මෙව්වා දැකපු උන්ට facebook එකේ status එකක් දාන්න වගේ නම් හොදයි මෙතනින් කැවා කියලා .:rofl:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඉතින් අපිට පුකද බන්? යන එකා යයි.. නොයන එකා නොයයි. සමහරු බල බලා හූල්ලයි.
    සැප ඇත්තෝ කති බොති සුකති..
    :yes::yes::yes:

    salli thiyana ewun kawi. api ithin hamadama lewakanawa. :dull::dull::dull:
     
    aruna47

    Well-known member
  • අර අලුතින් මෙහි වැඩසිටිනා උත්තමයානන් ගැන වෙන්ටෑ මේ ප්‍රශස්ති ගායනා කරන්නේ....... :rolleyes::rofl::P

    :rofl::rofl::rofl::rofl:

    දැනුයි මීටර් උනේ hahaha ඒ පන්ගොකයා අනිවාරයෙන්ම බලුසන්ගේ අවතාරේ හරි අනුජගේ අවතාරේ වෙන්න ඕන :rofl::rofl:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    හා..හා....
    එහෙම කියන්න එපා.....
    මේවයින් ගොටුකොළ සම්බෝලත් කන්න පුළුවන් තරම් ආදයම් උපද්දවන අය මේ කිරියෙත් ඉන්නවා....:baffled::baffled:
    අපි උඹ වගේ අයට මේ වගේ තැන් වලින් කන්න බෑ.....
    කුඩු මුදලාලිලාට පශ්චාත්භාග කර්මාන්ත කරන්න අධෝ මුඛය දන් දීල ප්‍රකෝටිපතියො වෙච්ච මේකෙ ඉන්න ශ්‍රීමතුන් ට අපහාස කරන්න එපා බං.........:baffled:

    එක තමයි බන්..කුඩු දුම්න්ද සිටු තුමාට පුක දන් දිලා පුක පැත්ත මුදල් ආකරයක් කර ගත්තු උත්තමයෙක් මෙ දවස් වල එලකිරියෙ කැරකෙනවා..එතුමන්ලා වගෙ පොසත් උත්තමයන්ට දාපු තැනක් මෙක...