උබ කන්නේ නැත්තම් කන එවුන්ට බැනලා වැඩක් නෑ නේ මොකද ඡැක්ලින් ඇවිල්ලා බලෙන් කවනවද? කැමති උන් ගිහිල්ලා කෑම කයි .මෙතන මුන් ටාගට් කරලා තියෙන්නේ ඒ විදියට සල්ලි වියදම් කරලා කන්න පුලුවන් මිනිස්සු .එහෙම නැතුව උබ එතනට ගිහිල්ලා අනිත් මින්ස්සු කන දිහා බලල ඡැක්ලින්ටයි දර්ශන්ටයි කුණුහරපෙන් බැනලා වැඩක් නෑ .එක උන්ගේ ප්‍රඩක්ට් එක මාකට් කිරිමේ හැකියාව .


සයිවර් කඩෙන් තමා සුට්ටො තුන් වේලම කන්නෙ..


.දැන් එකම ද්‍රව්‍ය පාවිච්ච කරලා හදන ආප්පේ ගමේ කඩේ රුපියල් 10 වැඩිම උනොත් 12 නැතිනම් 15යි
...ජැකලින් ගේ රුපියල් 200 යි මාර හිනා.ආප්ප ගන්නකොට ලුණුමිරිස රුපියල් 200ද කියද නේ ,අපේ කඩවල නිකන් දෙනවා
.ජැක්ලින්ගෙ ආප්ප වල මොකක් හරි තත්වසහතිකයක් වාගේ එහෙම දෙනවාද
......හෙතුවක් නැතුව මේවාගේ තැන් වලට ගිහින් ගෙවල කන උදවියත් ඉන්නවා
.ආයෙ පිස්සුවක් ඇතැ හෙතුවක් නැතුව වටිනා කමට වාඩා ගානක් ගෙව්න්න.
ඉක්මනට දුවල ගිහින් බලපන්කො මේකෙන් කාපු එවුන් කියන කතා...
අනේ දුප්පත් අපි...
https://www.facebook.com/KaemaSutra?sk=reviews











යකො මෙකේ comment දලා තියෙන්නේ උබල අපි වගේ අප්ප, ඉදිඅප්ප, රොටි කාපු ගොඩේ බයියලනෙවෙයි, යකො අප්ප කාලා නැති පොශ් මඩේ බයියල.
එ අස්සේ අනුරයගේ comment දැක්කම හිනා කාලා මැරෙනව.![]()

ඉක්මනට දුවල ගිහින් බලපන්කො මේකෙන් කාපු එවුන් කියන කතා...
අනේ දුප්පත් අපි...
https://www.facebook.com/KaemaSutra?sk=reviews
"Mamar ada arcade giya, movie ekak balanna. Habai okata nam giye na, oka dakket na mama. Eth EK ekenma oka gana 10 parakata wada dakka. mata penne yana unta wada yanne nati ayai discuss karanne
උබ කියන කතාවෙත් අත්තක් තියෙනවා වගේ..

Mamar ada arcade giya, movie ekak balanna. Habai okata nam giye na, oka dakket na mama. Eth EK ekenma oka gana 10 parakata wada dakka. mata penne yana unta wada yanne nati ayai discuss karanne







මේ වැඩේ හොඳයි බන් එක අතකින්. වෙන්න posh අමාරුව තියෙන එවුන්ට කෙලවිලාම යන පොටක් වගේ මට පේන්නේ....
පොලවේ පය ගහල ඉන්න අපි වගේ එවුන්ට ඕකෙන් ප්‍රශ්නයක් නෑනේ බන්.



- යාළුවා එක්කද ගියේ
උබ කියන කතාවෙත් අත්තක් තියෙනවා වගේ..
![]()



- යාළුවා එක්කද ගියේ
උබ කියන කතාවෙත් අත්තක් තියෙනවා වගේ..
![]()


උඹ ගියේ යාලුවත් එක්ක නේද?![]()


naha ban family ekat ekka. Yaluwa ekka me wage places walata yanna hodanaha
sirawata ban oka gana ehema lokuwata care karanne na, api mai appayak 200 kiya kiya eka market karanne. Maybe price eka nisama ethana gana kattiya katha wenawa. Marketing strategy ekakda koheda.
balpanko EK ekema thread 6k wage tibba.
Hama ekama kiyanne anna appe 200 kade kiyala![]()
![]()
Un nikanma famous wenawa.
Famous unata passe ban good or bad kiyala prob ekak na senaga enawa. Hodama example eka Colombo Night race.![]()