කෑම_සූත්‍ර

aruna47

Well-known member
  • උබ කන්නේ නැත්තම් කන එවුන්ට බැනලා වැඩක් නෑ නේ මොකද ඡැක්ලින් ඇවිල්ලා බලෙන් කවනවද? කැමති උන් ගිහිල්ලා කෑම කයි .මෙතන මුන් ටාගට් කරලා තියෙන්නේ ඒ විදියට සල්ලි වියදම් කරලා කන්න පුලුවන් මිනිස්සු .එහෙම නැතුව උබ එතනට ගිහිල්ලා අනිත් මින්ස්සු කන දිහා බලල ඡැක්ලින්ටයි දර්ශන්ටයි කුණුහරපෙන් බැනලා වැඩක් නෑ .එක උන්ගේ ප්‍රඩක්ට් එක මාකට් කිරිමේ හැකියාව .

    උබේ අම්මා උබව වැදුවට ගහන්න ඕන :rofl::rofl:

    juv23l.jpg
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    සිරාවට මාර ලොකයක් මෙක බං:oo:.දැන් ‍එකම ද්‍රව්‍ය පාවිච්ච කරලා හදන ආප්පේ ගමේ කඩේ රුපියල් 10 වැඩිම උනොත් 12 නැතිනම් 15යි:D...ජැකලින් ගේ රුපියල් 200 යි මාර හිනා.ආප්ප ගන්නකොට ලුණුමිරිස රුපියල් 200ද කියද නේ ,අපේ කඩවල නිකන් දෙනවා:oo:.ජැක්ලින්ගෙ ආප්ප වල මොකක් හරි තත්වසහතිකයක් වාගේ එහෙම දෙනවාද:rolleyes::eek:......හෙතුවක් නැතුව මේවාගේ තැන් වලට ගිහින් ගෙවල කන උදවියත් ඉන්නවා:oo:.ආයෙ පිස්සුවක් ඇතැ හෙතුවක් නැතුව වටිනා කමට වාඩා ගානක් ගෙව්න්න.:rolleyes:
     
    waligamaya

    Well-known member
  • ඉක්මනට දුවල ගිහින් බලපන්කො මේකෙන් කාපු එවුන් කියන කතා...
    අනේ දුප්පත් අපි...
    :sorry:

    https://www.facebook.com/KaemaSutra?sk=reviews

    යකො මෙකේ comment දලා තියෙන්නේ උබල අපි වගේ අප්ප, ඉදිඅප්ප, රොටි කාපු ගොඩේ බයියලනෙවෙයි, යකො අප්ප කාලා නැති පොශ් මඩේ බයියල.:P:P:P:rofl::rofl::rofl:

    එ අස්සේ අනුරයගේ comment දැක්කම හිනා කාලා මැරෙනව.:rofl::rofl::rofl::rofl::rofl:
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    අනුර? :eek:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඉක්මනට දුවල ගිහින් බලපන්කො මේකෙන් කාපු එවුන් කියන කතා...
    අනේ දුප්පත් අපි...
    :sorry:

    https://www.facebook.com/KaemaSutra?sk=reviews

    aruna arunta fb epa karawala.. ජකලින්ගේ කිඹි ජුස් දාලා දෙනවාද මේ බිත්තර ආප්පේ එක්ක ? මම ආසයි කෑම සුත්‍ර එක කාම සුත්‍ර කරගන්න. රුපියල් දෙසියට පුක දෙන්න ආසා අය ජකලින්ගේ කිඹි ජුස් එක්ක ආප්ප කන්න එන්න :D"
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Mamar ada arcade giya, movie ekak balanna. Habai okata nam giye na, oka dakket na mama. Eth EK ekenma oka gana 10 parakata wada dakka. mata penne yana unta wada yanne nati ayai discuss karanne
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,977
    5,279
    113
    තොටිල්ලේ
    මේ වැඩේ හොඳයි බන් එක අතකින්. වෙන්න posh අමාරුව තියෙන එවුන්ට කෙලවිලාම යන පොටක් වගේ මට පේන්නේ.... :lol:
    පොලවේ පය ගහල ඉන්න අපි වගේ එවුන්ට ඕකෙන් ප්‍රශ්නයක් නෑනේ බන්.

    :yes::yes::yes:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    1. යාළුවා එක්කද ගියේ :dull: උබ කියන කතාවෙත් අත්තක් තියෙනවා වගේ.. :rolleyes: :yes:

    naha ban family ekat ekka. Yaluwa ekka me wage places walata yanna hodanaha :rofl:
    sirawata ban oka gana ehema lokuwata care karanne na, api mai appayak 200 kiya kiya eka market karanne. Maybe price eka nisama ethana gana kattiya katha wenawa. Marketing strategy ekakda koheda.
    balpanko EK ekema thread 6k wage tibba.
    Hama ekama kiyanne anna appe 200 kade kiyala :D :D
    Un nikanma famous wenawa.

    Famous unata passe ban good or bad kiyala prob ekak na senaga enawa. Hodama example eka Colombo Night race. :P
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    naha ban family ekat ekka. Yaluwa ekka me wage places walata yanna hodanaha :rofl:
    sirawata ban oka gana ehema lokuwata care karanne na, api mai appayak 200 kiya kiya eka market karanne. Maybe price eka nisama ethana gana kattiya katha wenawa. Marketing strategy ekakda koheda.
    balpanko EK ekema thread 6k wage tibba.
    Hama ekama kiyanne anna appe 200 kade kiyala :D :D
    Un nikanma famous wenawa.

    Famous unata passe ban good or bad kiyala prob ekak na senaga enawa. Hodama example eka Colombo Night race. :P

    හිටපන්කෝ මාත් මෙහෙ ගාලු කොටුවේ අයිනේ දානවා ආප්ප කඩයක්. එකක් Rs.500 ගානේ. දෙන්නම් ජම්බු...