moko rewiilada dan samsungta puka denne?paw tho awajathaka kevin.
[/CENTER]
SAMSUNG GALAXY S5 එකට වඩා LG G2 එක හොදයි කියපු එකානේ උබ 

ඕකම දදා හිටපන් උබ.SAMSUNG GALAXY S5 එකට වඩා LG G2 එක හොදයි කියපු එකානේ උබ
Ada ponnaya illan kaala![]()
Me balapanko bun mun denna podi un dennek wagene 
Eka athakin uba hodai bun balan giyaamaMe balapanko bun mun denna podi un dennek wagene
![]()
උබට කැමරා ෆෝන් එකක් විතරක් ඕනනම් nokia lumia 1020 ගනින්..smartphone එකක් ඕනනම් iphone 5s,nexus 5,LG G3 වගේ ෆෝන් එකක් ගනින්..ඔය තුනෙන් කැමරා එක හොදම LG G3 එකේ..

ලොක්කා කාලෙකට පස්සේ දැක්කේ..හිරේ විලංගුවේ වත් වැටුනද,,නැත්තන් දික්කසාද උනාද.
මචෝ උබ lumia 1520 හරි lumia 930 හරි බලපන්...උබ කියන සේරම දේවල් සුපිරියටම තියෙනවා.
iphone 5s==8mp cam
nexus 5 G3===මම හරිනම් 13mp..ඒ වගේම ගූ android os එක.
lumia=both are 20mp
උබ මොනවද බන් දන්නේ... අඩුම ගැනේ තමන් use කරන phone එක ගැනවත් දන්නේ නැති එකෙක් එක්ක තව මොන කතාද බන්.. ඔන්න ඉතින් කුණු හරුපයක් ම කියල පටන් ගත්ත... උබල වගේ එවුන් එක්ක කතාවට යන එවුන් තමා මෝඩයෝ...
LG Uni8 අලුතෙන් එන windows phone එක ගැන පොඩ්ඩක් හොයල බලපන්..
isureka කියන එකා අහන දේවල් වලටත් උත්තර දීල තමා ඇත්තේ.. අඩුම ගානේ උ theory හරි දන්නවා app හදල නැති උනාට.. එත් උබ මොනවද බන් දන්නේ.. උබ මහා මෝඩයෙක් නේ..

Me okkoma photo quality bassala thiyenne naththan upload karanna naaki wenakan inna wei
![]()
![]()
Screen protection ekak gahanawada nadda kiyala hithuweLumia wala screen eka touch karaddi maara feeling ekak thiyanawa
Eka yai screen protection gahuwama
![]()
Mage ascend goyya. Z2 ekei iPhone ekei copyak. Eth ithin mata moko. Dekema ekathuwak unaama thawath ela
![]()
![]()
Phone eke saahena quality
![]()
Ascend eke front Cam eka 8 MPEken baluwama mulu lokema penawa
![]()

හීනෙන්ද?
අර ත්‍රෙඩ් එකේ උත්තර නොදීපු ප්‍රශ්න ඕනේ තරම් තියනවා මෙතන දාන්නද?![]()
apo epa ban okata methana rewila gada gassai
apo epa ban okata methana rewila gada gassai
![]()
හීනෙන්ද?
අර ත්‍රෙඩ් එකේ උත්තර නොදීපු ප්‍රශ්න ඕනේ තරම් තියනවා මෙතන දාන්නද?![]()
SAMSUNG GALAXY S5 එකට වඩා LG G2 එක හොදයි කියපු ගොනා නේ උබ

අනේ ඉතින් දාපන්කෝ බන්..
source - http://windowsitpro.com/security/fbi-and-dhs-warn-agencies-about-using-android![]()
The Department of Homeland Security(DHS) and the Federal Bureau of Investigation(FBI) outline the mobile threat landscape to all police, fire, EMS and security personnel. In the single page document, Android takes the heat for being both the world's most widely used mobile OS and the most unsecure.
1)WP වල global market share එක කීයද?
1)Android වල global market share එක කීයද?
ඉතින් හරිනේ බං 5% වත් market share නැති OS එකකට virus ලියන්න මිනිස්සු කාලේ නාස්ති කරයිද?
WP market share එක අඩු ගානේ double digit number එකක්වත් උනාම අපි ඕක 70%+ Android එක්ක compare කරමුකෝ![]()