ගොටුකොළ;16925443 said:උබල වගේ උන්ට මේකෙන් කන්න වත් කමක් නැත්නම් කට වහන් හිටු. මොකද හිල්ටන් එකෙන් දවල්ට කන්න බුෆේ ඒකෙ රුපියල් 3500 යනවා. ඕනනම් දවල්ට ලන්ච් එක ගන්න පුළුවන් රුපියල් 150 විතර සාමාන්‍ය කඩේකින්. ඉතින් ඔය හිල්ටන් ගලදාරි එකටත් මේ වගේ කෑගහපන්කෝ. මේකයි බන් ඔච්චර කුහක වෙන්න එපා. තමන්ට වත්කමක් නැති උනා කියල පුළුවන් උන්ට ඉරිසියා නොකර හිටු.
per person rs.3500 දුන්නත් පාඩු නෑ බං යායට දාපු බුෆේ එකකට.

.. තරු 5 නම් ඒ ගනන් හරි නේ.මෙතන කතා වෙන්නේ මචං ආප්පයක් රු.100 යට දෙන එකක් ගැන නේ. ඕකත් වෙනින් ආපනශාලා වගේ ගුණාත්මක හොද ආහාර සාධාරණ ගානකට දෙනවනම් අවුලක් නෑ. මෙතන ගෙනියන්නේ නැති පොෂ් කමක් ඇති කරලා පෙන්නන එක.
මහනුවර ගන්නෝරුවේ තියෙනවා හෙල බොජුන් විකුණන තැනක්. එතන ගාන සාධාරණයි උපරිම හොද දේශීය අමුදව්‍ය යොදා හදපු කෑම තියෙන්නේ.. යන එවුන් දන්නවා කොහොමද සෙනග කියලා.






