මේ මචං අනුරාධපුරේ මගේ යාලුවෙක් මේ දැන් FB දාපු පොටෝ ටිකක් .. දන්න විදියට Traffic bike පස්සෙන් පන්නදදී නවත්තන්නෙ නැතුව ගිහිල්ලා . පට පට ගාලා Hospital යවලා ..Traffic bike එක කුඩු උගේ අතේ තාම ලේ.. මේක
දන්නවනේ මේ ටැපික් බයික් එකක් කීයද කියදලා .. ඔව් ඔව් ලක්ෂ 30 යි තමයි..
දන්නවනේ මේ ටැපික් බයික් එකක් කීයද කියදලා .. ඔව් ඔව් ලක්ෂ 30 යි තමයි..
ඕවා ලක්ශ 30 ක් දීලා ගෙනාවෙ හප්පන්න තමයි කොහොම උනත් පොලීසියේ මහත්තරැ දෙන්න බේරෙන්න කියල පාර්ථනා කරනවා.. මොනව උනත් මිනිස් ජීවිත නේ
Last edited:


