අවසානෙට මම එක දෙයක් හිතාගත්තා...(උබත් බදුල්ල අවට කොල්ලෙක් නම් අහගනිල්ලා.)
ඔනිම බලු,කුප්ප,ජරා, මගඩි වැඩක් කරලා පැනලා යනකොට (වාහනේකින් වගේ දෙයකින්) ,,,හැරිලා බලපන් පිටිපස්ස...හයිවේ කොන්ට්‍රොල් කියලා ලොකුවටම ගහගත්තු 600cc ට්‍රැපික් බයික් 100ක් උබ පස්සේ ආවත්...
උබ ඉන්නේ තැපැල් 90 උනත්...
බයවෙන්න එපා....
මමනම්,මගේ GN එකේ 100ට අරින එක මහ කජ්ජක් නෙවෙයි...
100කට නැතත් 60,70වකට පලයන්...
උබේ තැපැල් 90 ජිවිතේට 600cc ට්‍රැපික් බයික් එකකට අල්ලාගන්න බෑ...
ලොක්කලා කොහේ හරි ඇනගෙන මකබෑ වෙනවා ඒකාන්තයි....!
අසා සිටි ඔබ සැමට ස්තූතියි
GTA වගේ තියෙයි!

Last edited:





අපිට තවත් නිව්ස් එකක් එයි බදුල්ලෙ මෝඩයෙක්ට පොලිස් අණ නොතකා ධාවනය කල නිසා වෙඩි තියල කියල ... 
