ඇක්සිඩන්

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මේ ගැන පොලිෂ් මාධ්‍ය ප්‍රකාසකතුමා කියන්නේ මොකක්ද? කාටහරි එතුමාගේ අදහසත් දාන්න පුලුවන්ද?


    " මේ ගැන විමර්ශනයක් කරන්න දැනටමත් කන්ඩායමක් එම ස්ථානයට යවලා තියෙන්නේ ". :lol::lol::lol:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    බුවාලට තාම බයික් හුරු නැතුව ඇති

    එක තමා සීන් එක..
    මම ළඟදි දැක්කා දෙන්නෙක් මාර ආදරෙන් ඔය බයික් දෙකක් අරන් යනවා..මං හිතන්නේ 40ට වගේ ගියෙත්..උන් අන්තිමට ටයර් කඩේක නවත්තලත් මොකක් හරි කරා..සුවර් එකටම බයික්වල හුළං වැඩි සින් එකක් වෙන්න ඇති.
     

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    මේ ගැන පොලිෂ් මාධ්‍ය ප්‍රකාසකතුමා කියන්නේ මොකක්ද? කාටහරි එතුමාගේ අදහසත් දාන්න පුලුවන්ද?

    "මේ වන විට ලැබී ඇති CCTV කැමරා මගින් ලබුනු තොරතුරු වලින් පෙනී යන්නෙ ඉදිරියෙන් ගමන් ගත් ලොරි රථය නොසැලකිලිමත් ලෙස ධාවනය කල නිසා මෙම අනතුර සිදු වුන බවයි. අනතුරක් වලක්වා ගැනීමට නොහැකි වීම සම්බන්දයෙන් ලොරි රථ රියදුරා සහ එහි ගමන් ගත් අනෙක් පුද්ගලායට නඩු පවරනව."
     

    zola

    Active member
  • Dec 19, 2013
    494
    210
    43
    අපේ ගෙදර
    මචන්...මං නම් බදුල්ලේ ඔන්න... :D:D
    බදුල්ල පොලීසියට දීලා තියනවාලු ඔය ජාතියේ බයික් 7ක් ..... (ලක්ෂ 30x7 = ලක්ෂ 210 ).... :oo::baffled::eek: සෙල්ලන්ද කොල්ලෝ කිවුවලු නේ? :yes::yes:
    බදුල්ලේ සුපිරිම නමක් තියන මොටර්සයිකල් සර්විස් කරන පොර තමයි කැප්ටන් කියන්නේ... :yes::yes: (මේ පැත්තේ උන් නම් දන්නවා ඇති... super speed master එකේ කොට ඩයල් එක) :P:P
    බදුල්ලේ ට්‍රැපික් බයිසිකල් ඕන අවුලක් හදන්නේ පොර තමයි...(කොටින්ම කියනවානම් පොර ට්‍රැපික් බයිසිකලේ අවුල ගොඩ දැම්මාම trial එක යන්නේ හෙල්මට් එකවත් නැතුව බොලවු...පට්ටයි නේ? ) :D:D

    මම මේ ලගදි මගේ වන්ඩිය සර්විස් කරගන්න ගියාම ඔය බයික් එකකුත් ඇවිත් තිබුනා...සුදු ඉරි අයියලට :P:P කතා කරලා ඇවිත් කැප්ටන් ලොක්කා මගෙත් එක්ක කයියට සෙට් වෙලා කියනවා....

    අර බයික් එක ආවේ , ඒ බයික් එකේ fan වලින් දුවන cooling system එකක් තියනවාලු...ඒවා වැඩ කරන්නේ සාමාන්‍යෙන් 200km විතර ගියාමලු... බදුල්ලේ පදින බයික් සෙරගෙම ඒ fan set එක හැම වෙලේම වැඩ කරනවලූ...ඒක බලාගන්න ඇවිත් තියෙන්නේ...
    අපේ බාප්පලා හැමවෙලේම 1st / 2nd ගියර්වලමනේ යන්නේ..
    ඇයි බන්...ඕකේ මෝල 600cc නේ... top එකට දාගන්න බදුල්ලේ කොහෙද බන් පාරවල්.... :P:P ඒක නිසා එන්ජින් over හීට් වෙනවලු... :sorry::sorry:
    මාරම සීන් එක ඒක නෙවෙයි බන්... :confused::confused: මේ බයික් පදින බදුල්ලේ එක ට්‍රැපික් පොරක්වත් දන්නේ නැල්ලු බන් මේකේ ගියර් 6ක් තියනවා කියලා... :P:P:P ඕන්න බලාපල්ලා අපේ බාප්පලාගේ තරම....

    ඒ බ්යික් එකේ පැට්‍රල් ලීටරේට කිලොමිටර් 10 ලු යකෝ..... අපි මේ GN එකට පෙට්‍රල් ගහගන්න බැරුව දගලනවා...දෙයියෝ...මගේ බඩ දගලනවා මෙයා මේවා අහනකොට.... :rofl::rofl::rofl:

    මන් ඇස් 2න් දැක්ක චොරම සීන් එක තමයි...බයික් එකේ පිටිපස්සෙන් ඉදගෙන යන පොර බැහැගන්න විදින දුක අප්පා...ඉස්සරහ එකාගේ කරේ නැගලා බැහැගන්නේ බන්... :D:D (ඉස්සරහින් යන එකාගේ wife ට මාර වදේ ඇති බන් මේ දවස්වල ‍රැට ‍රැට.... උරිස් දෙකේ තෙල් ගාපාන් කියලා) :P:P:P

    බලුම seen එක තමයි මේක... බයික් බෙදනකොට මොකක් නමුත් හිත් රිදවීමක් වෙලාලු බාප්පලා අතරේ..එක පොරි කැලිස් කාරයෙක් :yes::yes: එක බයික් එකක යතුර උස්සලාලු බන්....යතුරේ සෙන්සර් සීන් එකක් තියනවාලු...ඒක නැතුව බයික් එක start කරන්න බැරිලු...ඒ ජාතියෙම වෙන බයික් එකක සෙන්සර් යතුරක් ගැලපෙන්නෙත් නැලු...යතුර ගෙන්නන්න ලක්ෂයක් යනවලු යකෝ....එතනට ආපු ට්‍රැපිකා රෑට නිදියන්නේ යතුර මාලෙට දාගෙන ,මාලේ බෙල්ලේ දාගෙනලු බන්...පට්ටයි නේ

    අවසානෙට මම එක දෙයක් හිතාගත්තා...(උබත් බදුල්ල අවට කොල්ලෙක් නම් අහගනිල්ලා.)
    ඔනිම බලු,කුප්ප,ජරා, මගඩි වැඩක් කරලා පැනලා යනකොට (වාහනේකින් වගේ දෙයකින්) ,,,හැරිලා බලපන් පිටිපස්ස... :confused::confused: හයිවේ කොන්ට්‍රොල් කියලා ලොකුවටම ගහගත්තු 600cc ට්‍රැපික් බයික් 100ක් උබ පස්සේ ආවත්... :eek::eek: උබ ඉන්නේ තැපැල් 90 උනත්... :P:P බයවෙන්න එපා.... :yes::yes: මමනම්,මගේ GN එකේ 100ට අරින එක මහ කජ්ජක් නෙවෙයි... :D:D 100කට නැතත් 60,70වකට පලයන්... :yes: උබේ තැපැල් 90 ජිවිතේට 600cc ට්‍රැපික් බයික් එකකට අල්ලාගන්න බෑ... ;);)
    ලොක්කලා කොහේ හරි ඇනගෙන මකබෑ වෙනවා ඒකාන්තයි....!
    :P:P:P:P

    අසා සිටි ඔබ සැමට ස්තූතියි
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,166
    4,076
    113
    invoke db "Injected Memory"
    අසා සිටි ඔබ සැමට ස්තූතියි

    බදුල්ලෙ කොහෙද හුයන්නො පාරවල් නැත්තෙ :D
    පොඩ්ඩක් අලුතෙන් හදපු වැලිමඩ පාරට දාගත්තා නම් පොලිස් මාමිලත් එක්ක ගන්න තිබ්බා පට්ට ෆන් එකක් :D

    වංගු එහෙමත් ලස්සනට ඇල කරලා තියෙන නිසා බයික් එක නමන්න පුලුවන් කනේ වැලි ගැවෙනකල් :D

     

    zola

    Active member
  • Dec 19, 2013
    494
    210
    43
    අපේ ගෙදර
    මොන පිස්සුද බන්... බයික් එකේ ගියර් 6ක් තියනවා කියලා නොදන්න අපේ අසිරිමත් බාප්පලා...කනේ වැලි ගෑවෙන්න නමයිද බන්??? :D:D:D

    ඇටම්පිටිය පහු කරලා අපිට නවත්තන් ඉන්න වෙනවා ටිකක් වෙලා... කෝ අපේ yamaha 600cc කිය කියා....... :P:P:P

    පට්ටයි මචෝ... ;);)
     

    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    392
    83
    මචන්...මං නම් බදුල්ලේ ඔන්න... :D:D



    අර බයික් එක ආවේ , ඒ බයික් එකේ fan වලින් දුවන cooling system එකක් තියනවාලු...ඒවා වැඩ කරන්නේ සාමාන්‍යෙන් 200km විතර ගියාමලු... බදුල්ලේ පදින බයික් සෙරගෙම ඒ fan set එක හැම වෙලේම වැඩ කරනවලූ...ඒක බලාගන්න ඇවිත් තියෙන්නේ...
    අපේ බාප්පලා හැමවෙලේම 1st / 2nd ගියර්වලමනේ යන්නේ..
    ඇයි බන්...ඕකේ මෝල 600cc නේ... top එකට දාගන්න බදුල්ලේ කොහෙද බන් පාරවල්.... :P:P ඒක නිසා එන්ජින් over හීට් වෙනවලු... :sorry::sorry:


    oka AX-1 eke ehemath tiyanwa ban.anik ewageth athi..danne ne..slow yaddi tama on wenne ban..
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    ඒ බයික් නම් සුපිරි යෑමක් යන්නෙ.. අපරාදේ ඔව්වා ඉන්ශුවරන්ස් එහෙම නැතුව ඇති
    රජයේ ඒවාට ඉන්ෂූරන්ස් නෑ බන්. බයික් කොච්චර හොදවුනත් වැඩක් නෑ පදින්නේ ජෙන පෙදයොනේ
     

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    10550978_10204191331286490_8484217602141294242_n.jpg
    [/url][/IMG]
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    හැප්පුන එක පොලිසියට ලාබයි බන්..බයික් එක උපරිම ලක්ශ 15 වටින්නෙ...එ උනාට කියන්නෙ ලක්ශ 30 කියලා.. එක ගොඩ ගන්න මන් හිතන විදිහට ලක්ශ 6ක් වත් යයි.. බුවාලා ඉතින් ලස්ශ 15ක් 20ක් යන්වා කියයි වැඩෙට.. කාටඩ ලාබ කාගෙද සල්ලි