ඇක්සිඩන්

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මේ මචං අනුරාධපුරේ මගේ යාලුවෙක් මේ දැන් FB දාපු පොටෝ ටිකක් .. දන්න විදියට Traffic bike පස්සෙන් පන්නදදී නවත්තන්නෙ නැතුව ගිහිල්ලා . පට පට ගාලා Hospital යවලා ..Traffic bike එක කුඩු උගේ අතේ තාම ලේ.. මේක

    10501941_736162103115601_7737286913837280541_n.jpg

    10410966_736162003115611_3709541639275972713_n.jpg

    10514557_736161913115620_6352350229759070231_n.jpg

    10385491_736162126448932_8107488273940146822_n.jpg

    10514647_736162129782265_2252854406257533020_n.jpg

    10501871_736162123115599_4484572439295354437_n.jpg

    දන්නවනේ ‍මේ ටැපික් බයික් එකක් කීයද කියදලා .. ඔව් ඔව් ලක්ෂ 30 යි තමයි..

    ඕවා ලක්ශ 30 ක් දීලා ගෙනාවෙ හප්පන්න තමයි කොහොම උනත් පොලීසියේ මහත්තරැ දෙන්න බේරෙන්න කියල පාර්ථනා කරනවා.. මොනව උනත් මිනිස් ජීවිත නේ
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,583
    5,761
    113

    දන්නවනේ ‍මේ ටැපික් බයික් එකක් කීයද කියදලා .. ඔව් ඔව් ලක්ෂ 30 යි තමයි
    ..

    මං අහන්න හැදුව විතරයි, මේවද ලඟදි ලක්ෂ 30ක් දීල ගත්තෙ කියල ... :dull:
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    yako loriyaka pitipassa gelewennama happala neda. mara yemak yanna ethi. ikman suwaya lebewa

    ඔව් බන් කොහොම හැප්පිලද දන්නේ නැ මීටර් 10 ඇතින් Traffic bike එක තව මීටර් 5 විතර ඇතින් තව බයික් එකක් තව 10 ඇතින් ඩීමෝ බට්ටෙක් එකෙ ඔලුවත් නෑ සද්දෙ ඇහුනේ ප්ලේන් එකක් කඩන් වැටුනා වගේ එකයි දුවල ගියේ මේ දවස් වල ප්ලේන් සුවර් නැනේ
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113

    ඔව් බන් කොහොම හැප්පිලද දන්නේ නැ මීටර් 10 ඇතින් Traffic bike එක තව මීටර් 5 විතර ඇතින් තව බයික් එකක් තව 10 ඇතින් ඩීමෝ බට්ටෙක් එකෙ ඔලුවත් නෑ සද්දෙ ඇහුනේ ප්ලේන් එකක් කඩන් වැටුනා වගේ එකයි දුවල ගියේ මේ දවස් වල ප්ලේන් සුවර් නැනේ

    sure ekata okun beela inna ethi.
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    ඒ බයික් නම් සුපිරි යෑමක් යන්නෙ.. අපරාදේ ඔව්වා ඉන්ශුවරන්ස් එහෙම නැතුව ඇති
     
    Tinker

    Member
    Jul 23, 2014
    72
    3
    0

    ඔව් බන් කොහොම හැප්පිලද දන්නේ නැ මීටර් 10 ඇතින් Traffic bike එක තව මීටර් 5 විතර ඇතින් තව බයික් එකක් තව 10 ඇතින් ඩීමෝ බට්ටෙක් එකෙ ඔලුවත් නෑ සද්දෙ ඇහුනේ ප්ලේන් එකක් කඩන් වැටුනා වගේ එකයි දුවල ගියේ මේ දවස් වල ප්ලේන් සුවර් නැනේ

    කොහෙද යාලුවා ඔක වෙලා තියෙන්නේ?
     
    Tinker

    Member
    Jul 23, 2014
    72
    3
    0
    මේ ගැන පොලිෂ් මාධ්‍ය ප්‍රකාසකතුමා කියන්නේ මොකක්ද? කාටහරි එතුමාගේ අදහසත් දාන්න පුලුවන්ද?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොකක්ද බං වෙලා තියෙන්නෙ.. ට්‍රැෆීක් බයික් එක හොරෙක් පස්සෙ පන්නන්න ගිහින් හැප්පිලාද..? :dull:
     
    • Like
    Reactions: Black Puma