වාහනේ-වේගය

DevilRox

Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    colombo nam ithin hemin yanne. traffic 1ke color light kolapata unama wahane picup 1ka thiyana tharamata paganawa.:rofl: colombo to hambanthota yanawa rathnapura pare 80-100, 120 yanawa ude 4ta withara yanawa nam. highway nam ithin 120-140 thamayi
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    මචං,ඉන්දියන් බයික් වලට වඩා ජපන් බයික් බැලන්ස් කියන්නේ ඇත්තද? බයික් ගැන මට කිසිම දැනීමක් නෑ.

    බයික් එකක්ද මචං?

    ඔයාගේ වාහනේ ඔය පින්තුරේ තියෙන ලයිට්එස් එකද යාලුව? මාත් ඉස්සර,ලයිසන් ගන්නත් කලින් පැද්දා ටවුන්එස් එකක්. 1987 හදපු CR26 එකක්. හොද වාහනේ ඒකත්. ලයිට්එස්, ටවුන්එස් එකම මාර්කට් එකද යන්නේ?

    ow machan break sure handling hodai... :)
    mage gawa tiyenne hoda JADE ekak
    eke giyapu widiyata indian ekaka giyanam melahata kaali na :P

    mona bike eka unat risk eka wediy..

    :yes: සිරාවටම.. තාර උඩ වැලි තියෙද්දියි.. බොරලු උඩයි තමා බ්‍රේක් කරන්න අමාරුම...
    එක පාර ගල වගේ ගැහුවොත් නං සොරිම තමා.. :sorry:

    ammo ow machan, mage jade ekak tibbe, tire tikak adenawa pitipassa alluwama poddak balance karanna oni.. indian nam break surema nane
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඔයාගේ වාහනේ ඔය පින්තුරේ තියෙන ලයිට්එස් එකද යාලුව? මාත් ඉස්සර,ලයිසන් ගන්නත් කලින් පැද්දා ටවුන්එස් එකක්. 1987 හදපු CR26 එකක්. හොද වාහනේ ඒකත්. ලයිට්එස්, ටවුන්එස් එකම මාර්කට් එකද යන්නේ?
    cr26 < liteace < cr27 < cr27lotto
    cr26,liteace cm35 1C engine
    cr27 liteace cm36 2C engine
     
    Tinker

    Member
    Jul 23, 2014
    72
    3
    0
    100ට වඩා තවම ගිහින් නෑ බං.. ස්පීඩ් යන්න මට එච්චර ආසාවක් නෑ.. මං ඩ්‍රයිව් කරන්නෙ කෙල්ලගෙ වාහනෙයි බොස්ගෙ වාහනෙයි.. මටම කියලා වාහනයක් නෑ..;)

    එල එල. ඉස්සෙල්ලා පොඩි වාහනයක් ගනින්. පස්සේ බැරිය හොද එකකට යන්න. මාත් ඉස්සෙල්ලම පාවිච්චි කරේ 1987 හදපු ටවුන්එස් CR26 එකක්.
     
    Tinker

    Member
    Jul 23, 2014
    72
    3
    0
    cr26 < liteace < cr27 < cr27lotto
    cr26,liteace cm35 1C engine
    cr27 liteace cm36 2C engine

    මම පාවිච්චි කරපු ටවුන්එස් එකේ 2C එන්ජිමක් තියලා තිබ්බේ. ඒක ගනිද්දී මාත් වාහන ගැන මෙලෝ හසරක් දන්නේ නෑ. එකෙන් තමයි හරියට ඩ්‍රයිවින් ඉගෙන ගෙන,වාහන ගැන ඉගෙන ගත්තේ.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එල එල. ඉස්සෙල්ලා පොඩි වාහනයක් ගනින්. පස්සේ බැරිය හොද එකකට යන්න. මාත් ඉස්සෙල්ලම පාවිච්චි කරේ 1987 හදපු ටවුන්එස් CR26 එකක්.
    :yes::yes::yes:
    ගන්න ඕනි බං
     
    Tinker

    Member
    Jul 23, 2014
    72
    3
    0
    colombo nam ithin hemin yanne. traffic 1ke color light kolapata unama wahane picup 1ka thiyana tharamata paganawa.:rofl: colombo to hambanthota yanawa rathnapura pare 80-100, 120 yanawa ude 4ta withara yanawa nam. highway nam ithin 120-140 thamayi

    හයිවේ 120-140 ට ගියාම මාට්ටු වෙන්නේ නැද්ද බං? ටිකට් එකේ වෙලාව වැටෙනවනේ.
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    හයිවේ 120-140 ට ගියාම මාට්ටු වෙන්නේ නැද්ද බං? ටිකට් එකේ වෙලාව වැටෙනවනේ.
    ගාල්ල මාතර හයි වේ එකේ ඕපන් කරපු දවස් වල වැඩිය බැලුවේ නැ ස්පීඩ්. 140ට යන්න දුන්න. දැන් නම් බැ මම හිතන්නේ. කටුනායක නම් අනිවා අල්ලනවා.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    රෑටනම් 80ට විතර යනවා, දවල්ට බස් කරයොත් එක්ක බැ එපා වෙනවා
     
    SMD

    Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    558459_10150946522333946_476720278_n.jpg

    puththalama anuradhapura pare ...
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,323
    8,443
    113
    රූකඩ රාජ්ජේ
    මම නම් ගොඩ වෙලාවට 60 km/h.සාමාන්‍ය පාරෙ ඒහෙන් මෙහෙන් bike,3wheel යන නිසා speed කරන්න බයයි.
    Highway 80-110 km/h.
     
    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,334
    623
    113
    N/A
    man nam nam thama aragena 2 weeks wage lancer box ekak thama igena gannawa, e wagema car ekath me dawas wala hadanawa, town eke nam ghin thiyenne 40ta thamai, highway eke nam 80 ta vithara giya
     
    Tinker

    Member
    Jul 23, 2014
    72
    3
    0
    Colombo issaraha wahane speed eka
    Pita gihin na thopi wage api
    Highway normal 110

    Allion
    මම නං තාම ඇලියොන් එකක් ඩ්‍රයිව් කරලා නෑ මචං.

    මම නම් ගොඩ වෙලාවට 60 km/h.සාමාන්‍ය පාරෙ ඒහෙන් මෙහෙන් bike,3wheel යන නිසා speed කරන්න බයයි.
    Highway 80-110 km/h.

    ඒක තමා හොද,ආරක්ෂාකාරී ස්පීඩ් එක.

    man nam nam thama aragena 2 weeks wage lancer box ekak thama igena gannawa, e wagema car ekath me dawas wala hadanawa, town eke nam ghin thiyenne 40ta thamai, highway eke nam 80 ta vithara giya

    Lancer Box නියම වාහනේ යාලුවා.