Colombo bus route help urgent please!!!

piumiharshika

Active member
  • Jan 14, 2014
    322
    119
    43
    Antarayaka oushada paalaka jathika mandalaya.
    No- 383 Kotte para,
    Rajagiriya.


    Mata danna kenek kiyanawada methanata yana widiha mata heta interview ekak thiyenawa.please meka mage jeewithe watinama dayak. danna kenek kiyanawada man mona bus eke nagala mona halt ekeda bahinna oone?
    Kothaninda nagindoone.

    Mama Kandy idan enne
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔයා කොහේ ඉඳන්ද එන්නේ කියලත් දාන්න.දන්න කෙනෙක් ඉන්නවනන් හරියටම කියයි එතකොට.:)
     

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    බස් එක ගන්න ඕන තෑන දාලා නෑ. අපිට දිවෑස් ඈත්තෙත් නෑ. එකනිසා පිලිතුරක් දෙන්න බෑනේ.
     

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    Colombo walin 144 Bus eka (Fort-Rajagiriya bus eka) ganna. Train eke awith Maradanen bahala Awissawella line eke train ekaka ennath puluwan. But ita wada bus ekema (144) yana eka hoda.
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කොටුවෙන් රාජගිරිය බස් එකක් අරන් රාජගිරියෙන් බහින්න... රාජගිරියෙ බස් හෝල්ට් එක ගාව ෆුඩ් සිටි එකට එහා පැත්තෙ තියෙන්නෙ... කොටුවට ගිහින් ඕන කෙනෙක්ගෙන් අහන්න රාජගිරියෙ යන බස් එක මොකක්ද කියල.

    නැත්තන් රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය අමතන්න. 1919
     

    malibu

    Well-known member
  • Oct 16, 2006
    2,596
    630
    113
    Singapore
    nattan machan orugodawatten bahinna. ethanin 154 or 135 eke naginna. borellen bahinna. 176 or 144 naginna. rajagiriyen bahinna

    GOOOOOD LUCK
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ක්‍රම කීපයක් තියනවා.

    1.මහනුවර ඉදන් කොළඹට ඇවිත් ,පිටකොටුවෙන් 144 නැගල රාජගිරියට එන්න.
    2.මහනුවර -පානදුර බස් එකේ ඇවිත් නුගේගොඩින් බැහැල එතනින් 176 අරගෙන රාජගිරියට එන්න පුළුවන්.
    3.කිරිබත්ගොඩට ඇවිත් එතනින් 154 අරන් බොරැල්ලට ඇවිත් එතනින් රාජගිරියට එන්න පුළුවන්(144,150,175,190,170,176,174,186,)
     

    maXfenda

    Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    uba kandy walin colombo bus eke negala behepan peliyagodin... eeta passe etanin negahan borellata ena bus ekak... eeta passe borellen nagahan tuk tuk ekak... 150k gani.... ooka tiyenne rajagiriye handiyemai.
     

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    කොළඹට ඇවිත් CTB බස් ස්ටෑන්ඩ් ඒක ඉස්සරහින් 144 (රාජගිරිය) බස් එකට නැගල කොන්දට කියපන් වෙන්න ඕන දේ.. අව්ලක් වෙන් නෑ......