ගුරුවරු

sdpp

Junior member
  • Nov 9, 2011
    123
    8
    18
    කවුරු හරි ගාව තියනවද ගුරු උපහාර නිසදෙස් හරි කවි හරි
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දිනුෂ සංකල්ප සොයුරා හරි දෙව්රංගි සොයුරියට හරි කියන්න උබට ලියලාම දෙවි
     

    wijendra

    Well-known member
  • Nov 2, 2007
    842
    297
    63
    41
    සංසාර චක්‍රයේ
    ඔයාගේ උතුම් අරමුණ වෙනුවෙන් මගෙන් කවියක්... ම ෙග් සිංහල යුනි ෙකා්ඩ් ෙපාඩි අවුලක්. ෙසාරි ඒ්කට.

    තක්සලාවේ අකුරු ඇහිඳින
    අපට දිරි දී සවිය දී
    විස කටු මතින් අරමුණට යන මග
    පහන් ටැඹ වී එළිය දී..
    ව ෙගයි..
    අළුයම ෙසත් පිරිත් හඞ..
    අැ ෙසන යළි යළි රැව් දිදී..
    දහසින් බැඳි පියළි නොපතන
    දිසාපාමොක් ඇදුරුණි...
    සසර සැමදා ණයගැතියි අපි
    නුඹ පුදමු හද බැතියෙනි..
     

    Number 9

    Member
    Jul 14, 2014
    214
    63
    0
    Matara
    මට නං ඔය සබ්ජෙක්ට් එකේ හැකියාවක් නෑ.. :(
    ඔන්න බම්ප් ;)