Free Etisalat 2 SIM offer

samel appu

Active member
  • Sep 15, 2010
    138
    29
    28
    @whereilive
    මචන්ලා, අද මම මී හරක් වැඩක් කළා. සිම් නොමිලේ කිය කියා ඩයල් එකක් kaa ගහනවා town eke ඉතින් මාත් හොම්බ දැම්ම ඕකට...

    උන් ට ID එක දුන්නම එකේ ෆොටෝ එකක් අරගෙන document එකට කියල රු 40ක් අරන් etisalat සිම් දෙකක් නම් දුන්න, එත් මුකුත් DOCUMENT ekak දුන්නේ :angry: නෑ

    මන් එක ඇහුවම එතන හිටපු කෙල්ල කියපි "document naa sir එපා ඕක රෑ 10න පස්සේ රු 200ක් එක්ක ඇක්ටිව් වෙනව " ඉතින් මට මර අප්සෙට් මගේ ID එකේ ෆොටෝ එකකුත් අරන් මට මුකුට් proof එකක් නෑ ...

    ඉතින් යාලුවනේ දන්නා කට්ටිය මොකද හිතන්නේ ..

    මේ ගැන NATIONAL ID එකේ ෆොටෝ එකකින් මොකක් හරි ජිල්මාට් කරන්න පුළුවන් ද...:baffled: :oo: මට බය මේක මොකක් හරි illegal වැඩක් ද කියල :sorry:
     

    ASR

    Active member
  • Feb 21, 2007
    740
    238
    43
    ඉස්සරනම් අපි වෙන අයගේ අයි.ඩී. වලට සිම් ඇක්ටිව් කරල කොම්පැණිඑකෙන් දෙන කොමිශන් එක ගත්ත. ඒ වගේ වැඩක් නම් උන්ට කරන්න පුලුවන්.
     

    samel appu

    Active member
  • Sep 15, 2010
    138
    29
    28
    @whereilive
    moko bn hamba network use karanne....
    mn gawa thibba eka 1ka mn 2ta kadala wisik kala

    eka thamayi bn, nikan denawanam demala paththareth gannna akalpe ne api (api kuuwe mama) inne...:confused: nikan denawa giuuwama ganuna

    ඉස්සරනම් අපි වෙන අයගේ අයි.ඩී. වලට සිම් ඇක්ටිව් කරල කොම්පැණිඑකෙන් දෙන කොමිශන් එක ගත්ත. ඒ වගේ වැඩක් නම් උන්ට කරන්න පුලුවන්.

    ithin oka ta mokak hari seen ekak karala id ekata sim active karana eka nawaththanna puluwanda machan:confused: