මචන්ලා, අද මම මී හරක් වැඩක් කළා. සිම් නොමිලේ කිය කියා ඩයල් එකක් kaa ගහනවා town eke ඉතින් මාත් හොම්බ දැම්ම ඕකට...
උන් ට ID එක දුන්නම එකේ ෆොටෝ එකක් අරගෙන document එකට කියල රු 40ක් අරන් etisalat සිම් දෙකක් නම් දුන්න, එත් මුකුත් DOCUMENT ekak දුන්නේ
නෑ
මන් එක ඇහුවම එතන හිටපු කෙල්ල කියපි "document naa sir එපා ඕක රෑ 10න පස්සේ රු 200ක් එක්ක ඇක්ටිව් වෙනව " ඉතින් මට මර අප්සෙට් මගේ ID එකේ ෆොටෝ එකකුත් අරන් මට මුකුට් proof එකක් නෑ ...
ඉතින් යාලුවනේ දන්නා කට්ටිය මොකද හිතන්නේ ..
මේ ගැන NATIONAL ID එකේ ෆොටෝ එකකින් මොකක් හරි ජිල්මාට් කරන්න පුළුවන් ද...
මට බය මේක මොකක් හරි illegal වැඩක් ද කියල 
උන් ට ID එක දුන්නම එකේ ෆොටෝ එකක් අරගෙන document එකට කියල රු 40ක් අරන් etisalat සිම් දෙකක් නම් දුන්න, එත් මුකුත් DOCUMENT ekak දුන්නේ
නෑ මන් එක ඇහුවම එතන හිටපු කෙල්ල කියපි "document naa sir එපා ඕක රෑ 10න පස්සේ රු 200ක් එක්ක ඇක්ටිව් වෙනව " ඉතින් මට මර අප්සෙට් මගේ ID එකේ ෆොටෝ එකකුත් අරන් මට මුකුට් proof එකක් නෑ ...
ඉතින් යාලුවනේ දන්නා කට්ටිය මොකද හිතන්නේ ..
මේ ගැන NATIONAL ID එකේ ෆොටෝ එකකින් මොකක් හරි ජිල්මාට් කරන්න පුළුවන් ද...
මට බය මේක මොකක් හරි illegal වැඩක් ද කියල 
nikan denawa giuuwama ganuna