සිංහලකම හා ආණ්ඩුවට කඩේ යාම.
එළකිරියේ සිංහල හා බුද්දාගම වෙනුවෙන පෙනි සිටින ගොඩක් අය ඉන්නවා අපි හැමෝම දැකල තියනවා මේ කට්ටිය ගැන. ඊශ්‍රායිලය ගැන එහෙම දාල තිබ්බ තර්ඩ් වල ගොඩක් ය දකින්න ඇති ඒ ගැන.
ඇත්තටම මේ අයගෙන් සමහර දෙනා ඇත්තටම සිංහලද???? බුද්දාගමට ලැදි කට්ටියද ??? නැත්තම් බොරු මව පෑමක් කරලා තමන් ගේ වැරදි වහගන්න හදනවද? මොකද්ද කරන්නේ
මන් ගොඩක් වෙලාවට දැකල තියනවා මේකේ ඉන්න සමහර පුද්ගලයෝ මහින්ද ඇතිලු පවතින ආණ්ඩුවට දුෂිත පාලනයට කඩේ යනවා අම්බානක, ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ නිශාන්ත වික්‍රමසිංහගේ සුදුසුකම් ගැන ඇහුවම ඒවාට කේන්ති ගිය ගොඩක් ය හිටියා. අගමැතිගේ හොද කියන්නන කොච්චර ඵකේ හදාගෙන අවද? කුඩු දුමියට කොච්චර කඩේ යනවද??? විමල්ට කොච්චර කඩේ යනවද? දුමින්ද දෙවි කෙනෙක් කියපු ත්‍රෙඩ් එකක් දක්කම් මන් මේ ලගැදි.
ඒ ගමන්ම බනිනවා මුස්ලිම් උන්ට, මුස්ලිම් උන මරමු කියනවා???? ඒ කියන ගමන් කුඩු දුමියගේ හොද කියලා, රතුපස්වල මිනිස්සුන්ට වෙඩි තියපු එක හොදයි කියලා ත්‍රෙඩ් දානවා. එත් මාර සිංහල බුද්දාගම් ලැදි. එරෝසන්,, ගුනේ බායි, ගොටුකොල, ලේව්කේ, සුනිමල් මේ සෙට් එකම කරන්නේ එක. ආණ්ඩුවට රෙදි නැතුව කඩේ යනවා. එත් පට්ට විදියට සිංහල ජාතියට කතාකරනවා.
සිංහලයාගේ මුදල් නාස්තිකරන , සිංහල ළමයි සපත්තු නැතුව වහ බොනකොට සැණකෙළි තියන මහින්දට කඩේ යනවා..එත් හෙන කැක්කුමින් කෑගහනවා සිංහල ජාතිය ගැන.
මොකද්ද මුන්ගේ සිංහල කම. මොකද්ද මේ මුන්ගේ දෙබඩි පිළිවෙත.ආණ්ඩුවට කඩේ යන ගමන් තමන්ගේ නිරුවත වහගන්න සිංහල ලේබලය ගහගන්නවා. ඒ සස්සේ කුදුගෙන අගමැතිට කඩේ යනවා. මුන්ගේ පර්තිපත්ති මේවා..
මන් කියන්නේ නැහැ සිංහල නම් ආණ්ඩු විරෝදී වෙන්න කියලා. එත් නියම සිංහල නම් හරිදේ හරි කියන්නත් වැරදි දේ වැරදි කියන්නත් කොන්දක් තියෙන්න ඕනි
කොහොම උනත් මෙයින් පරිබාහිරව ඇත්තම සිංහල වෙනුවෙන් පෙනී ඉන්න සෙට් එකකුත් ඉන්නව. අරුණ රත්තරන් පවිත්‍ර යු කේ , ජොනි බට්ටා , වගේ සෙට් එකකුත් ඉන්නව.
කට්ටිය තේරුම් ගන්න දුර සිටින හතුරට වඩා ලග සිටින ද්‍රෝහියා බයානකය

Last edited: