ගන්න_වාසනාව..

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සයිකලයේ රෝද දෙකෙන්...
    වාසනාව පාර දිගේ....
    ජය නියතයි දිනුම අදයි....
    අදනං හොද දවස වගේ.....
    යකඩ කටේ රේඩියෝව...
    ඇහුනත් නෑහුනා වගේ....
    යන්න එපා මහත්තුරුනි...
    කෝටි දෙකේ දිනුම ඔබේ//

    කිරිකැටි පුතු තනිකරලා
    උදේ රැයින් එන්නේ.....
    මව් නැති දුක තුනී කරන්
    අත්තම්මා ඉන්නේ....
    ටිකට් පතක ජයමල්ලේ..
    දිනුමයි සිහි වෙන්නේ....
    පොල් අතු පැල්පතේ හීන...
    එතැනයි බොද වෙන්නේ......

    අලෙවි කරන් වාසනාව...
    යන්නේ දුර ඈත.........
    ඉර අවරේ සැගවී යයි...
    කලබලයෙන් සේම....
    රුපියල් ශත නැති තැනකට...
    හිත දිවයයි තාම...
    අන්තිම ලොතරැයි දහයයි...
    ගන්න වාසනාව............!!

    tattslotto.jpg

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එකෙන්ම සුපිරි මචන්.......ලොතරැ‍යි විකුණන කෙනෙක්ගේ මුලු ජීවිතේම පේලි කිහිප‍යකින් ලි‍යැවිලා ති‍යනවා.......:cool:

    Rep+
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එකෙන්ම සුපිරි මචන්.......ලොතරැ‍යි විකුණන කෙනෙක්ගේ මුලු ජීවිතේම පේලි කිහිප‍යකින් ලි‍යැවිලා ති‍යනවා.......:cool:

    Rep+
    :love::love:
    11.gif
    බොහ‍ොම ස්තූතියි සහෝ :D
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ටිකට් එකකින් රුපියල් දෙකයි ද කොහෙද නේද බන් එන්නෙ ඔය මනුස්සයින්ට.. මාර කට්ටක් කන්නෙ.. එල බන්..

    ගෑනි දාල ගියාම මිනිහ අඩන ඒවයි මිනිහ දාල ගියාම ගෑනි අඩන ඒවයි මට පේන්න බෑ බන්.. හොදයි කියල comment දැම්මට.. මේක නම් සුපිරි..

    :love::love::love:
     
    • Like
    Reactions: Rummy678

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ටිකට් එකකින් රුපියල් දෙකයි ද කොහෙද නේද බන් එන්නෙ ඔය මනුස්සයින්ට.. මාර කට්ටක් කන්නෙ.. එල බන්..

    ගෑනි දාල ගියාම මිනිහ අඩන ඒවයි මිනිහ දාල ගියාම ගෑනි අඩන ඒවයි මට පේන්න බෑ බන්.. හොදයි කියල comment දැම්මට.. මේක නම් සුපිරි..

    :love::love::love:
    11.gif
    1.gif
    තෑන්කූ මචෝ
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    1.50 :yes::yes::yes:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අත්දැකීමෙන් කියන්නෙ... ...ලොතරැ‍යි විකුණන කෙනෙක්ගේ මුලු ජීවිතේම පේලි කිහිප‍යකින් ලි‍යැවිලා ති‍යනවා.......
    සුපිරියි මලේ
    කෙනෙක්ගෙ ජීවිතේ ඇතුලට මෙතරම් රිංගන්න
    හැගීම් විනිවිද දකින්න
    නැවත පද වලට පෙරලන්න
    ඔබ සතු හැකියාව අද්විතීයයි...
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes::sorry:

    අත්දැකීමෙන් කියන්නෙ... ...ලොතරැ‍යි විකුණන කෙනෙක්ගේ මුලු ජීවිතේම පේලි කිහිප‍යකින් ලි‍යැවිලා ති‍යනවා.......
    සුපිරියි මලේ
    කෙනෙක්ගෙ ජීවිතේ ඇතුලට මෙතරම් රිංගන්න
    හැගීම් විනිවිද දකින්න
    නැවත පද වලට පෙරලන්න
    ඔබ සතු හැකියාව අද්විතීයයි...
    අඩේ ඇඩෙන්න වගේ :sorry:
    බොහොම ස්තූතියි අයියේ.
    අද ස්විප් විකුනන මනුස්සයෙක් ව දැක්කා කාර් හොයන්න ගිය වෙලාවෙ. ඒ මනුස්සයා බයිසිකලේ ස්ටෑන්ඩ් එක ගහලා අහස දිහා බලලා හුස්මක් පහලට දැම්මා. මට සිරාවටම දුක හිදුනා අද :sorry:
     
    • Like
    Reactions: maxxaa

    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    නියමයි!

    You must spread some Reputation around before giving it to Dinushasankalpa again. :(
     
    Last edited:

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    අත්දැකීමෙන් කියන්නෙ... ...ලොතරැ‍යි විකුණන කෙනෙක්ගේ මුලු ජීවිතේම පේලි කිහිප‍යකින් ලි‍යැවිලා ති‍යනවා.......
    සුපිරියි මලේ
    කෙනෙක්ගෙ ජීවිතේ ඇතුලට මෙතරම් රිංගන්න
    හැගීම් විනිවිද දකින්න
    නැවත පද වලට පෙරලන්න
    ඔබ සතු හැකියාව අද්විතීයයි...
    මූට ඒ වගේ පට්ට හැකියාවක් තියෙනවා... :yes:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මම නං ජීවිතේට ලොතරැයි අරං නෑ වෙන කවුරු හරි අරන් එන්න කිව්වොත් මිසක්
    ඒත් මේක කියවන් යත්දී නං දුක හිතුණා.... උදව්වක් විදිහට ඉඳල හිටලා ගත්තොත් හොඳයි කියල හිතුණා :baffled::baffled::baffled:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නියමයි දිනූෂයා.. මේක නම් සුපිරියි..
    ඇත්තටම ඒ මිනිස්සු නම් පවු බං.. සචියා කියනවා වගේ එක ටිකට්ටුවකින් රුපියල් දෙකයිද කොහෙද තියෙන්නෙ.. රුපියල් දාහක් හොයන්න කොච්චර නම් අව්වෙ පිච්චි පිච්චි බයික් එක පදින්න ඕනිද.. ඒ කරලත් මං හිතන්නෑ එච්චර ලොකු ගාණක් හොයාගන්න පුළුවන් ඇති කියලා..

    උඹගෙ හැකියාවට ගරු කරනවා මචං.. තව තවත් මේ වගේ නිසදැස් ලියන්න හැකියාව ලැබේවා..!

    REP 22+