trick gone wrong

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    මරු වීඩියෝ ටික.. තව තියේනම් දාපංකො..
    අර අන්තිමට දාපු එක සිරා සිද්ධියක්ද..?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    mama hithanne eththa machan :rolleyes:
    ඒත් බං ඕක දැම්මෙ මොකාද දන්නෑ.. අනික මේකව පොලීසියෙන් අල්ලං යන්න ඇතිනේ.. මිණී මැරුමක්නේ..:dull: කෙලින්ම නළලට වදින්නෙ..

    ඉස්සර මං පට්ට ආසාවෙන් බැලුවෙ Face of Death.. ඔය වගේ සීන් තමා තියෙන්නෙ..:yes: ඒකෙ තිබුණ සීන් එකක් තමා මං ඔය දැම්මෙ..:D

    විලි ලැජ්ජයි ඕයි.. මමත් 3D බලපු මුල් දවසෙ කෑගැහුවා.. ඔක්කොම හිනා වුණා බඩ අල්ලගෙන.. ග්ලාස් එකයි හෙඩ් ෆෝන් එකයි ගැලෙව්වාම මං පියවි ලෝකෙට ආවෙ..:rofl:
     
    white lion

    Member
    Sep 8, 2013
    885
    98
    0
    kandy

    :yes::yes: