මරු වීඩියෝ ටික.. තව තියේනම් දාපංකො..
අර අන්තිමට දාපු එක සිරා සිද්ධියක්ද..?

mama hithanne eththa machan![]()
කෙලින්ම නළලට වදින්නෙ..
ඒකෙ තිබුණ සීන් එකක් තමා මං ඔය දැම්මෙ..

ඒත් බං ඕක දැම්මෙ මොකාද දන්නෑ.. අනික මේකව පොලීසියෙන් අල්ලං යන්න ඇතිනේ.. මිණී මැරුමක්නේ..කෙලින්ම නළලට වදින්නෙ..
ඉස්සර මං පට්ට ආසාවෙන් බැලුවෙ Face of Death.. ඔය වගේ සීන් තමා තියෙන්නෙ..ඒකෙ තිබුණ සීන් එකක් තමා මං ඔය දැම්මෙ..
විලි ලැජ්ජයි ඕයි.. මමත් 3D බලපු මුල් දවසෙ කෑගැහුවා.. ඔක්කොම හිනා වුණා බඩ අල්ලගෙන.. ග්ලාස් එකයි හෙඩ් ෆෝන් එකයි ගැලෙව්වාම මං පියවි ලෝකෙට ආවෙ..

